නිට්ටම්බුව පොලිසිය ගිනිතබයි

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේ වගේ වැඩ වෙනවා නම් විද්‍යෝ කරලා දාපන් කරන වුන් ව කව්රු වුනත් මේ වගේ වැඩ කරන වුන්ව තියන්න නරකයි අන්තිමට වෙන ඇරියස් කවර වෙන්නේ .

    පොලිසියට ගහකම් පොලිසිය නිකන් හිටියේ මොකද ඉහලින් ඔඩ්රේ ඇවිත්ද ඕන මගුලක් කරලා යනකම් බලන් ඉන්න කියලා
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    me mona huthakkda? meka yannna vena pathkata, elakiri eka inna unath kiyanna ubala me wage gon wada walta yanna epa. ara galleface eka inna un paw. meka kage hari plan ekak.
    කාගෙවත් plan නෙමෙයි බං. කලින් අරගලය කලේ ඉගෙන ගත්ත කැම්පස් උන්. දැන් මේ අරගලය අතට අරගෙන ඉන්නේ ඉගෙන ගත්ත නැති, ගමේ ගංජා ගහන, කුඩු ගහන, ත්‍රී වීල් පාර්ක් එකේ ඉන්න, රස්සාවක් නැති රස්තියාදු කාරයෝ. දැන් උන්ව පාලනය කරන්න අමාරුයි.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    කාගෙවත් plan නෙමෙයි බං. කලින් අරගලය කලේ ඉගෙන ගත්ත කැම්පස් උන්. දැන් මේ අරගලය අතට අරගෙන ඉන්නේ ඉගෙන ගත්ත නැති, ගමේ ගංජා ගහන, කුඩු ගහන, ත්‍රී වීල් පාර්ක් එකේ ඉන්න, රස්සාවක් නැති රස්තියාදු කාරයෝ. දැන් උන්ව පාලනය කරන්න අමාරුයි.

    kage hari file ekak athi policiye :lol:
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ජෙප්පන්ගෙ ගිපියන්නෙ වීර්ක්‍රියා..පොන්න කාදිනලගෙ හිරේ පාරට රගනව බැල්ලිල ට්ක , කැදත් නැති උනාම තේරෙයි..
    උඹත් නිකන් නයා මැරිච්ච අහිකුන්ටකය වගේ කාදිනල් කාදිනල් කියා කියා ඉන්නවා. ඈයි බන් ජනධිපතිවරනේදී කාදිනල් උඹලට සපෝර්ට් කරානේ? දැන් මොකද කෙස් එක ?
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,585
    6,161
    113
    ජෙප්පන්ගෙ ගිපියන්නෙ වීර්ක්‍රියා..පොන්න කාදිනලගෙ හිරේ පාරට රගනව බැල්ලිල ට්ක , කැදත් නැති උනාම තේරෙයි..
    Owa anduwema wadewal wage avengaurd in action
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹත් නිකන් නයා මැරිච්ච අහිකුන්ටකය වගේ කාදිනල් කාදිනල් කියා කියා ඉන්නවා. ඈයි බන් ජනධිපතිවරනේදී කාදිනල් උඹලට සපෝර්ට් කරානේ? දැන් මොකද කෙස් එක ?
    උදවු කරා කියල දැන් කාදිනල කරන පරවැඩ අනුමත කරන්ඩද කියන්නෙ???

    Owa anduwema wadewal wage avengaurd in action
    කදිනලල ගිපියො ජෙප්පො කොරන ඔක්කොම මිනි මැරුම් ගිනි තැබිම් පහර දිම් ඔක්කොම ඇවන්ගාඩ් ලොල් ඕව කීයපන් පොඩි උන්ට උනුත් පිලිගනි නම් කියන්ඩ බැ.
    ------ Post added on May 10, 2022 at 1:13 AM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒකත් හරි. තව අඩුවකට තියෙන්නේ කඩවල් කඩලා බඩු අරන් යන එක විතරයි.
    ඔව් එච්චරයි අඩු.පොලිසිවලට කෙලින එකේ වාසිය යන්නේ නීතිවිරෝධි වැඩ කරන උන්ට.
     
    • Like
    Reactions: Any.key and neo7x

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    බොරු දාන්න එපා බන්. පොලිසිය නෙමෙයි ගිනි තිබ්බේ. කඩාගෙන v8 එකක් පොලිසිය අතුලට ගියා.ඕකේ කඩු 4ක් තිබ්බා. වාහනේට ගිනි තිබ්බේ. ආපු උන් ඇතුලෙ හැන්ගිලා
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,585
    6,161
    113
    බොරු දාන්න එපා බන්. පොලිසිය නෙමෙයි ගිනි තිබ්බේ. කඩාගෙන v8 එකක් පොලිසිය අතුලට ගියා.ඕකේ කඩු 4ක් තිබ්බා. වාහනේට ගිනි තිබ්බේ. ආපු උන් ඇතුලෙ හැන්ගිලා

    v8 ekak nam pohottuwe marayo set ekak
     
    Sen-lu

    Well-known member
  • බොරු දාන්න එපා බන්. පොලිසිය නෙමෙයි ගිනි තිබ්බේ. කඩාගෙන v8 එකක් පොලිසිය අතුලට ගියා.ඕකේ කඩු 4ක් තිබ්බා. වාහනේට ගිනි තිබ්බේ. ආපු උන් ඇතුලෙ හැන්ගිලා
    WTF යාපයියෙ මොකක්ද දැන් ඇත්ත..