නිට්ටම්ඹුවේ කොටි? :shocked:

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මේ පැතිවල leopardලා ඉන්න පුලුවන්ද බන්? කලීන් බස්නාහිර පලාත හරි ආසන්නව හරි leopardලා වාර්තා වෙලා තියද? :shocked:

    • Wow
    Reactions: B.Chat and NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මම ඉන්නෙ කොළඹ කොටුවේ ඉඳන් කිලෝමීටර් 20-21ක් දුරින්, suburb එකක. මීට අවුරුදු 20කට කලින් අඳුන් දිවියො එහෙම හිටියා. අවුරුදු 8-10කට කලින් නරි හිටියා. මුව රංචුවකුත් හිටියා, දැන් නම් අවුරුද්දකින් හමාරකින් දැක්කෙ නෑ. ඉත්තෑවො එහෙම අදටත් ඉන්නවා
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    Hapoi... Mama hithuwe mainda mahattayage koti kiyala ..
    unuth heta aniddata nagitiy

    මම ඉන්නෙ කොළඹ කොටුවේ ඉඳන් කිලෝමීටර් 20-21ක් දුරින්, suburb එකක. මීට අවුරුදු 20කට කලින් අඳුන් දිවියො එහෙම හිටියා. අවුරුදු 8-10කට කලින් නරි හිටියා. මුව රංචුවකුත් හිටියා, දැන් නම් අවුරුද්දකින් හමාරකින් දැක්කෙ නෑ. ඉත්තෑවො එහෙම අදටත් ඉන්නවා
    homagama, panagoda area eke ehema innawa neda muwo ranchuwak, iththaawo ehema
    ------ Post added on Oct 20, 2022 at 10:20 PM
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මම ඉන්නෙ කොළඹ කොටුවේ ඉඳන් කිලෝමීටර් 20-21ක් දුරින්, suburb එකක. මීට අවුරුදු 20කට කලින් අඳුන් දිවියො එහෙම හිටියා. අවුරුදු 8-10කට කලින් නරි හිටියා. මුව රංචුවකුත් හිටියා, දැන් නම් අවුරුද්දකින් හමාරකින් දැක්කෙ නෑ. ඉත්තෑවො එහෙම අදටත් ඉන්නවා

    මම ඉන්නේ පිළියන්දල ඔය කියපු ඔක්කොම එවුන් ඒ කාල වල හිටියා.. ඉත්තෑවෝ නම් අපේ ගෙදර වත්තෙ දැනටත් ඉන්නවා.. මල වදයක්..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    මම ඉන්නෙ කොළඹ කොටුවේ ඉඳන් කිලෝමීටර් 20-21ක් දුරින්, suburb එකක. මීට අවුරුදු 20කට කලින් අඳුන් දිවියො එහෙම හිටියා. අවුරුදු 8-10කට කලින් නරි හිටියා. මුව රංචුවකුත් හිටියා, දැන් නම් අවුරුද්දකින් හමාරකින් දැක්කෙ නෑ. ඉත්තෑවො එහෙම අදටත් ඉන්නවා
    කලුතර/කැලණිය වගේ බෝඩර් එක පැත්තට වෙන්න නන් මෑතක් වෙනකල්ම සෑහෙන්න සත්තු හිටියා..මූකල් වගේ ඉතුරු වෙලා තිබුන ඒවගේ..ඒවගෙන් ගොඩක් ඒවා පරිස්සම් කරගන්න බැරි වුනා නාගරීකරණය එක්ක.. කොල දිවියා එහෙම නැත්තං fishing cat නන් කොලඹ දී හම්බෙලා තියෙනවා මෑතක් වෙනකල්ම.. පොන්ඩ්ස් වල මාලු නැති වෙනකොට cctv වලින් චෙක් කරලා බැලුවම.ඉත්තෑවො නන් ඉන්නවා තාමත්..කොටියා නන් ඉන්න විදිහක් නෑ.

    කොටියා ඉන්නවා නන් හරකට වඩා ලේසි බල්ලා.හරකව ඇදගෙන යන්න අමාරුයි.කැලේ නෙමෙයි නිසා.බල්ලව ඇදගෙන යන්න ලේසි සේෆ් තැනකට ගිහින් කන්න..කොටියාගේ ගදෙන් කියන්න පුලුවන්,වැස්ස දවස් නිසා අඩි සලකුණු තියෙන්න පුලුවන්...අනික කොටියා එක පාරම සම්පූර්ණයෙන්ම කන්නේ නෑ,දඩයමක් කලාම ටික දවසක් කොටියා ඇවිල්ලා එකම දඩයමේ ඉතුරු කොටස් ටික කනවා...බොකු කොටස් ඉතුරු වෙනවා.ඒක නන් ඉතිං ඩිපෙන්ඩ් වෙන්න පුලුවන්....අනික කොටියා ඉතිං ඉන්නවා නන් එක පාරටම වෙන්නෙ නෑනේ කාලයක් තිස්සේ ඉන්නවා,කොටියෙක් වෙන්න පුලුවන් හැකියාව අඩුයි
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    නිට්ටඹුවට ළඟ මම ඉන්නෙ. අපෙ ගමේ නම් මීමින්නො,මුවෝ,හාවො,නරි,දිවියෙක් හෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. එක පාරක් කොටියෙක් අහුවෙලා තිබුණා ගමේ අයට. මහ ලොකු වනන්තර නැහැ. කැලෑවක් තියේ.
     
    • Love
    • Like
    Reactions: Candid-B and NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මතුගම වලල්ලාවිට බස්නාහිර බෝඩර් එකේ ඉන්නවා ගෝනා ( හෝර්ටන් තැන්නේ ඉන්න ජාතියම) සහ දිවියා... දිවියා නම් කලාතුරකින් තමා ඉන්නේ ගෝනා නම් නිතරම අහුවෙනවා උගුල් වලට .

    කොළ දිවියා නම් හැම තැනම ඉන්නව පොඩි කැලෑ වල පවා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    කලුතර/කැලණිය වගේ බෝඩර් එක පැත්තට වෙන්න නන් මෑතක් වෙනකල්ම සෑහෙන්න සත්තු හිටියා..මූකල් වගේ ඉතුරු වෙලා තිබුන ඒවගේ..ඒවගෙන් ගොඩක් ඒවා පරිස්සම් කරගන්න බැරි වුනා නාගරීකරණය එක්ක.. කොල දිවියා එහෙම නැත්තං fishing cat නන් කොලඹ දී හම්බෙලා තියෙනවා මෑතක් වෙනකල්ම.. පොන්ඩ්ස් වල මාලු නැති වෙනකොට cctv වලින් චෙක් කරලා බැලුවම.ඉත්තෑවො නන් ඉන්නවා තාමත්..කොටියා නන් ඉන්න විදිහක් නෑ.
    කොල දිවියා ඉතින් දිවියෙක් කිව්වට පූසෙකුට වඩා ගොඩක් ලොකු නෑනේ. පූසො තරම් මිනිස්සු එක්ක මුහු වෙන්නෙත් නැති නිසා ටැක්ටික්ස් පාවිච්චි කරල යනව ඇති නගර මැදට. ඒ කාලෙ උන්නු නරින්ට එහෙම වෙච්ච දෙයක් නෑ දැන්.

    2001 වගේ මම දෑහින් දැකල තියෙනව අඳුන් දිවියො රෑට පාරවල් වල යනවා.
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    kola diwiyek wenna athi bossa dakina atthe

    unuth heta aniddata nagitiy

    homagama, panagoda area eke ehema innawa neda muwo ranchuwak, iththaawo ehema
    ------ Post added on Oct 20, 2022 at 10:20 PM

    yeap. e nam army camp eke un gennala hadala dan bo wela. ballonta wada muwo innwa e line eke :ROFLMAO: e asse kari monaru tikak awilla kottawa makubura pathata highway ekan. ude eli wecha wele idan deka wenna ka gahanwa mala muspenthui.

    ithawo, kola diwiyo ehenam innawa thama homagama pathata yannakota.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    මතුගම වලල්ලාවිට බස්නාහිර බෝඩර් එකේ ඉන්නවා ගෝනා ( හෝර්ටන් තැන්නේ ඉන්න ජාතියම) සහ දිවියා... දිවියා නම් කලාතුරකින් තමා ඉන්නේ ගෝනා නම් නිතරම අහුවෙනවා උගුල් වලට .

    කොළ දිවියා නම් හැම තැනම ඉන්නව පොඩි කැලෑ වල පවා
    Uba oya patteda...awittawa thiyenne oya hariye neda
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඉස්සර මොනරු බලන්න වියලි කලාපෙට යන්න ඕනා...දැන් හැමතැනම..සුනාමි එකෙන් පස්සේ තමයි ආවේ...

    හයිවේ එක නිසාත් ගොඩක් පරිසර පද්ධති අවුල් උනා වගේ

    Uba oya patteda...awittawa thiyenne oya hariye neda
    Awiththawa tiyenne elpitiye ehe itin matugamata lagai
    ------ Post added on Oct 21, 2022 at 1:30 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කලුතර/කැලණිය වගේ බෝඩර් එක පැත්තට වෙන්න නන් මෑතක් වෙනකල්ම සෑහෙන්න සත්තු හිටියා..මූකල් වගේ ඉතුරු වෙලා තිබුන ඒවගේ..ඒවගෙන් ගොඩක් ඒවා පරිස්සම් කරගන්න බැරි වුනා නාගරීකරණය එක්ක.. කොල දිවියා එහෙම නැත්තං fishing cat නන් කොලඹ දී හම්බෙලා තියෙනවා මෑතක් වෙනකල්ම.. පොන්ඩ්ස් වල මාලු නැති වෙනකොට cctv වලින් චෙක් කරලා බැලුවම.ඉත්තෑවො නන් ඉන්නවා තාමත්..කොටියා නන් ඉන්න විදිහක් නෑ.

    කොටියා ඉන්නවා නන් හරකට වඩා ලේසි බල්ලා.හරකව ඇදගෙන යන්න අමාරුයි.කැලේ නෙමෙයි නිසා.බල්ලව ඇදගෙන යන්න ලේසි සේෆ් තැනකට ගිහින් කන්න..කොටියාගේ ගදෙන් කියන්න පුලුවන්,වැස්ස දවස් නිසා අඩි සලකුණු තියෙන්න පුලුවන්...අනික කොටියා එක පාරම සම්පූර්ණයෙන්ම කන්නේ නෑ,දඩයමක් කලාම ටික දවසක් කොටියා ඇවිල්ලා එකම දඩයමේ ඉතුරු කොටස් ටික කනවා...බොකු කොටස් ඉතුරු වෙනවා.ඒක නන් ඉතිං ඩිපෙන්ඩ් වෙන්න පුලුවන්....අනික කොටියා ඉතිං ඉන්නවා නන් එක පාරටම වෙන්නෙ නෑනේ කාලයක් තිස්සේ ඉන්නවා,කොටියෙක් වෙන්න පුලුවන් හැකියාව අඩුයි
    kotiya balu mas kanawada?

    ඉස්සර මොනරු බලන්න වියලි කලාපෙට යන්න ඕනා...දැන් හැමතැනම..සුනාමි එකෙන් පස්සේ තමයි ආවේ...
    mama dakka Katunayake patteth dan monaru innawa hariyata.
    ------ Post added on Oct 21, 2022 at 4:51 AM