මේ පැතිවල leopardලා ඉන්න පුලුවන්ද බන්? කලීන් බස්නාහිර පලාත හරි ආසන්නව හරි leopardලා වාර්තා වෙලා තියද? 


dehiwalath innoකලීන් බස්නාහිර පලාත හරි ආසන්නව හරි leopardලා වාර්තා වෙලා තියද?
unuth heta aniddata nagitiyHapoi... Mama hithuwe mainda mahattayage koti kiyala ..
homagama, panagoda area eke ehema innawa neda muwo ranchuwak, iththaawo ehemaමම ඉන්නෙ කොළඹ කොටුවේ ඉඳන් කිලෝමීටර් 20-21ක් දුරින්, suburb එකක. මීට අවුරුදු 20කට කලින් අඳුන් දිවියො එහෙම හිටියා. අවුරුදු 8-10කට කලින් නරි හිටියා. මුව රංචුවකුත් හිටියා, දැන් නම් අවුරුද්දකින් හමාරකින් දැක්කෙ නෑ. ඉත්තෑවො එහෙම අදටත් ඉන්නවා
උන් ටික තමා. ඉස්සර හිටියේ ඔරුවල කිට්ටුව.homagama, panagoda area eke ehema innawa neda muwo ranchuwak, iththaawo ehema
මම ඉන්නෙ කොළඹ කොටුවේ ඉඳන් කිලෝමීටර් 20-21ක් දුරින්, suburb එකක. මීට අවුරුදු 20කට කලින් අඳුන් දිවියො එහෙම හිටියා. අවුරුදු 8-10කට කලින් නරි හිටියා. මුව රංචුවකුත් හිටියා, දැන් නම් අවුරුද්දකින් හමාරකින් දැක්කෙ නෑ. ඉත්තෑවො එහෙම අදටත් ඉන්නවා
කලුතර/කැලණිය වගේ බෝඩර් එක පැත්තට වෙන්න නන් මෑතක් වෙනකල්ම සෑහෙන්න සත්තු හිටියා..මූකල් වගේ ඉතුරු වෙලා තිබුන ඒවගේ..ඒවගෙන් ගොඩක් ඒවා පරිස්සම් කරගන්න බැරි වුනා නාගරීකරණය එක්ක.. කොල දිවියා එහෙම නැත්තං fishing cat නන් කොලඹ දී හම්බෙලා තියෙනවා මෑතක් වෙනකල්ම.. පොන්ඩ්ස් වල මාලු නැති වෙනකොට cctv වලින් චෙක් කරලා බැලුවම.ඉත්තෑවො නන් ඉන්නවා තාමත්..කොටියා නන් ඉන්න විදිහක් නෑ.මම ඉන්නෙ කොළඹ කොටුවේ ඉඳන් කිලෝමීටර් 20-21ක් දුරින්, suburb එකක. මීට අවුරුදු 20කට කලින් අඳුන් දිවියො එහෙම හිටියා. අවුරුදු 8-10කට කලින් නරි හිටියා. මුව රංචුවකුත් හිටියා, දැන් නම් අවුරුද්දකින් හමාරකින් දැක්කෙ නෑ. ඉත්තෑවො එහෙම අදටත් ඉන්නවා
muwo, gonnu, nariyo, iththawo, haavo, ibbo thavama innava one taram.. math Homagamaunuth heta aniddata nagitiy
homagama, panagoda area eke ehema innawa neda muwo ranchuwak, iththaawo ehema
------ Post added on Oct 20, 2022 at 10:20 PM
කොල දිවියා ඉතින් දිවියෙක් කිව්වට පූසෙකුට වඩා ගොඩක් ලොකු නෑනේ. පූසො තරම් මිනිස්සු එක්ක මුහු වෙන්නෙත් නැති නිසා ටැක්ටික්ස් පාවිච්චි කරල යනව ඇති නගර මැදට. ඒ කාලෙ උන්නු නරින්ට එහෙම වෙච්ච දෙයක් නෑ දැන්.කලුතර/කැලණිය වගේ බෝඩර් එක පැත්තට වෙන්න නන් මෑතක් වෙනකල්ම සෑහෙන්න සත්තු හිටියා..මූකල් වගේ ඉතුරු වෙලා තිබුන ඒවගේ..ඒවගෙන් ගොඩක් ඒවා පරිස්සම් කරගන්න බැරි වුනා නාගරීකරණය එක්ක.. කොල දිවියා එහෙම නැත්තං fishing cat නන් කොලඹ දී හම්බෙලා තියෙනවා මෑතක් වෙනකල්ම.. පොන්ඩ්ස් වල මාලු නැති වෙනකොට cctv වලින් චෙක් කරලා බැලුවම.ඉත්තෑවො නන් ඉන්නවා තාමත්..කොටියා නන් ඉන්න විදිහක් නෑ.
unuth heta aniddata nagitiy
homagama, panagoda area eke ehema innawa neda muwo ranchuwak, iththaawo ehema
------ Post added on Oct 20, 2022 at 10:20 PM
Uba oya patteda...awittawa thiyenne oya hariye nedaමතුගම වලල්ලාවිට බස්නාහිර බෝඩර් එකේ ඉන්නවා ගෝනා ( හෝර්ටන් තැන්නේ ඉන්න ජාතියම) සහ දිවියා... දිවියා නම් කලාතුරකින් තමා ඉන්නේ ගෝනා නම් නිතරම අහුවෙනවා උගුල් වලට .
කොළ දිවියා නම් හැම තැනම ඉන්නව පොඩි කැලෑ වල පවා
Awiththawa tiyenne elpitiye ehe itin matugamata lagaiUba oya patteda...awittawa thiyenne oya hariye neda
kotiya balu mas kanawada?කලුතර/කැලණිය වගේ බෝඩර් එක පැත්තට වෙන්න නන් මෑතක් වෙනකල්ම සෑහෙන්න සත්තු හිටියා..මූකල් වගේ ඉතුරු වෙලා තිබුන ඒවගේ..ඒවගෙන් ගොඩක් ඒවා පරිස්සම් කරගන්න බැරි වුනා නාගරීකරණය එක්ක.. කොල දිවියා එහෙම නැත්තං fishing cat නන් කොලඹ දී හම්බෙලා තියෙනවා මෑතක් වෙනකල්ම.. පොන්ඩ්ස් වල මාලු නැති වෙනකොට cctv වලින් චෙක් කරලා බැලුවම.ඉත්තෑවො නන් ඉන්නවා තාමත්..කොටියා නන් ඉන්න විදිහක් නෑ.
කොටියා ඉන්නවා නන් හරකට වඩා ලේසි බල්ලා.හරකව ඇදගෙන යන්න අමාරුයි.කැලේ නෙමෙයි නිසා.බල්ලව ඇදගෙන යන්න ලේසි සේෆ් තැනකට ගිහින් කන්න..කොටියාගේ ගදෙන් කියන්න පුලුවන්,වැස්ස දවස් නිසා අඩි සලකුණු තියෙන්න පුලුවන්...අනික කොටියා එක පාරම සම්පූර්ණයෙන්ම කන්නේ නෑ,දඩයමක් කලාම ටික දවසක් කොටියා ඇවිල්ලා එකම දඩයමේ ඉතුරු කොටස් ටික කනවා...බොකු කොටස් ඉතුරු වෙනවා.ඒක නන් ඉතිං ඩිපෙන්ඩ් වෙන්න පුලුවන්....අනික කොටියා ඉතිං ඉන්නවා නන් එක පාරටම වෙන්නෙ නෑනේ කාලයක් තිස්සේ ඉන්නවා,කොටියෙක් වෙන්න පුලුවන් හැකියාව අඩුයි
mama dakka Katunayake patteth dan monaru innawa hariyata.ඉස්සර මොනරු බලන්න වියලි කලාපෙට යන්න ඕනා...දැන් හැමතැනම..සුනාමි එකෙන් පස්සේ තමයි ආවේ...