නිට්ටම්ඹුවේ කොටි? :shocked:

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,843
    113
    Mother Earth
    ඉස්සර මොනරු බලන්න වියලි කලාපෙට යන්න ඕනා...දැන් හැමතැනම..සුනාමි එකෙන් පස්සේ තමයි ආවේ...

    හයිවේ එක නිසාත් ගොඩක් පරිසර පද්ධති අවුල් උනා වගේ


    Awiththawa tiyenne elpitiye ehe itin matugamata lagai
    ------ Post added on Oct 21, 2022 at 1:30 AM
    මොනරු ඉන්නවා බන් දැන් හැමතැනම. කිව්වට විස්වාස කරන එකක් නෑ. දැන් මාසෙකට උඩදී දැක්ක පිටකොටුවේ lakehouse එක ගාව railway track එක ළඟ. සෙබඩ කෙනෙකුයි පිහාටු අඩු මොනරෙකුයි හිටියා. 🙂
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේ පැත්තෙත් කොළ දිවියො ඉඳල දැකපු අය ඉන්නව.....


    වේයන්ගොඩ, නිට්ටඹුව, පැත්තට යනකොට ඕනතරං සත්තු ඇති... තව ඔය පැත්තෙන් ඌරපොල, කිරිඳිවැල පැත්තට යනකොට අලි කොටි වළස්සුත් ඇති....
     
    • Like
    Reactions: NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම ඉන්නෙ කොළඹ කොටුවේ ඉඳන් කිලෝමීටර් 20-21ක් දුරින්, suburb එකක. මීට අවුරුදු 20කට කලින් අඳුන් දිවියො එහෙම හිටියා. අවුරුදු 8-10කට කලින් නරි හිටියා. මුව රංචුවකුත් හිටියා, දැන් නම් අවුරුද්දකින් හමාරකින් දැක්කෙ නෑ. ඉත්තෑවො එහෙම අදටත් ඉන්නවා
    Ithin bn panadure api inna hariye mathak wenakan adun duwiyo nari hitiya. Gewal hadenna gaththath ekka wada wela giya
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මොණරු ආවේ හයි වේ එක නිසා 100%
    දැන් හැම තැනම ඉන්නවා
    ඉස්සර හිටියේ මාතර ,පැත්තේ කුඹුරු වල.. මුන් ටික ටික ඇවිදන් ඇවිත් බෝ උනා
     
    • Like
    Reactions: NRTG