නිට්ටඹුවෙ අයියල ඉන්නවද?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    රෑට කෑම සෙට් කරගන්න ඕන බන්. 7ට විතර. සතියට දවස් 3 4ක්. කඩවල් වල කෑම කන්න බෑ බන්. fried rice නෙ තියෙන්නෙ, unhealthy වගේම ගාණත් සැරයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,453
    113
    ඒ මොකක්ද බන්? මම ඒ පැත්තෙ ජොබ් එක කරන්න එනව විතරයි. වැඩිය දන්නෙ නෑ.
    ලඟපාත පොඩි කඩවලින් අහපන් මචං උන් දන්නවා ගෙවල් එහෙම හදන.
     
    • Like
    Reactions: Kalegana

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,014
    15,490
    113
    New Zealand
    කොළඹ නුවර පාරේ බත් පැකට් විකුණන අය ඉන්නවා. ඒවගේ කෙනෙක්ව සෙට් කරගන්න එක තමයි හොද. නිට්ටඹුව හරියෙත් ඇති. පොඩ්ඩක් හොයලා බලපන්
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    වැඩ කරන තැන ලඟ පාත තියෙන ගෙවල් වලින් අහලා බලපන්. කියක් හරි හම්බ වෙනවා නං කෑම වේලක් දෙන එක අවුලක් නෑනේ. 🤔
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,785
    4,894
    113
    ඒ පැත්තෙන් උයන්න පුළුවන් කෙල්ලෙක් හොයාගනින් බන්. හැමදාම රසට කන්න පුළුවන්.
     
    • Love
    Reactions: Any.key

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,844
    113
    සේදවත්ත
    උයපන්
    ගෙවල් වල උයන තැනක් සෙට් කරගන්න
    පොකේ poke ඩිශ් එකක් කන්න හුරු වෙයන්