රෑට කෑම සෙට් කරගන්න ඕන බන්. 7ට විතර. සතියට දවස් 3 4ක්. කඩවල් වල කෑම කන්න බෑ බන්. fried rice නෙ තියෙන්නෙ, unhealthy වගේම ගාණත් සැරයි.
ඒ මොකක්ද බන්? මම ඒ පැත්තෙ ජොබ් එක කරන්න එනව විතරයි. වැඩිය දන්නෙ නෑ.nittabuwe thiyenawa hela eka gawa ehema hoda kadawal
ලඟපාත පොඩි කඩවලින් අහපන් මචං උන් දන්නවා ගෙවල් එහෙම හදන.ඒ මොකක්ද බන්? මම ඒ පැත්තෙ ජොබ් එක කරන්න එනව විතරයි. වැඩිය දන්නෙ නෑ.
ela bn mama blnnmලඟපාත පොඩි කඩවලින් අහපන් මචං උන් දන්නවා ගෙවල් එහෙම හදන.
කොත්තු, fried rice මට නම් පෙනන්න බැ.fried rice නෙ තියෙන්නෙ
ekane bn awlaගොඩක් තැන් වල රෑට රයිස් ඇන්ඩ් කරි නෑනෙ?
රෑට ෆාස්ටින් කරල උදේට හොදට කාපංekane bn awla
kasippu hodai ubalata kottu thama hoda neththeකොත්තු, fried rice මට නම් පෙනන්න බැ.
