නිතඹ පහසට විසිපන්දාහයි
කොළඹ කොම්පඤ්ඤවීදියේ වෙළඳ සංකීර්ණයක දී තරුණ කතකගේ නිතඹ මිරිකා හිරි ඔතප් බිඳ වැරදිකරුවූ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ දී රුපියල් විසිපන්දාහක වන්දියක් ගෙවා පෙරදිග සිරිතට ආචාර කොට ඇගෙන් සමාව ගත්හ
පසුගිය පෙබරවාරි හත්වැනිදා වූ මේ සිද්ධිය ගැන දෙදෙනා සමාව ගැනීමට කැමැති බව නීතිඥ කිංස්ලි හෙට්ටිආරච්චි මහතා අධිකරණයට දැන්වීය

Code:
http://www.lankadeepa.lk/index.php/articles/5996