නිතරම උගුර කාරන්න ඕනේ

Soloprenuer

Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    නැත්තම් කතා කරන්න අමාරැයි

    උගුරේ නිකන් සෙම වගේ දැනෙනවෑ

    එලියට එන්නෙ ණැ මොකුත්

    මට කථා කරන්න පට්ට කම්මැලි එය සීන් එක නිෂා

    මොන වගේ ඩොක්ටර් කෙනෙක්ද හම්බෙන්ණ ඕනේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    නැත්තම් කතා කරන්න අමාරැයි

    උගුරේ නිකන් සෙම වගේ දැනෙනවෑ

    එලියට එන්නෙ ණැ මොකුත්

    මට කථා කරන්න පට්ට කම්මැලි එය සීන් එක නිෂා

    මොන වගේ ඩොක්ටර් කෙනෙක්ද හම්බෙන්ණ ඕනේ


    ලගදිද උනේ? එක පාරටම ආවාද? මාස කියක් තිස්සෙද
    මිට අමතරව තව මුනේත් ඇහිබැම ඉස්සෙන, ඇස් වහන, උරහිස් දගලන එහෙම සීන් වෙනවාද?
     

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york

    ලගදිද උනේ? එක පාරටම ආවාද? මාස කියක් තිස්සෙද
    මිට අමතරව තව මුනේත් ඇහිබැම ඉස්සෙන, ඇස් වහන, උරහිස් දගලන එහෙම සීන් වෙනවාද?
    Lagadi neme 2018 vithara idan

    Dan tikak ugura kaarana sin eka wadi

    Anik ewa monwt na
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    ඕකට ඉතිං ENT Doctor කෙනෙක් ගාවට යන්න. සමහර වෙලාවට ඇදුම ලක්ෂණයක් වෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: Soloprenuer