මේක මට වෙච්ච සත්ය සිදුවීමක්.
අපි ගේ හදල මේ අවුර්ද්දෙ තමයි පදින්චි වුනේ.
පදින්චි වෙලා ටික දවසකට පස්සෙ ඉදල නිතරම ගෙදරට සර්පයො(ගරඩී) එන්න ගත්ත.ගෙදර කුණු එකතු වෙන තැනක් වත් නැ උන්ට ඇවිත් ඉන්න.අපි මේව ගැන දැණුමක් තියෙන වැඩිහිටි කෙනෙක්ගෙන් ඇහුවම එයා තමයි කිව්වෙ වැලි ටිකක් අරගෙන ඒක ලග තියගෙන දස දිසා පිරිත හත් පාරක් කියල ගෙදර වටේට දාන්න කියලා.තව නිතරම දස දිසා පිරිත ස්‍රවනය කරන්න කියලා.අපි ඒ විදියටම කරා.අපිට ඉට පස්සෙ ඉදල අපිට සර්පයන්ගෙන් කරදරයක් තිබුනෙ නැ.අපි විශ්වාස කරනව මේ ක්‍රමය සර්තක උන කියලා.