නිතරම සර්පයින්ගෙදරට එන්වද?

drshj32

Junior member
  • Apr 10, 2020
    14
    28
    13
    මේක මට වෙච්ච සත්ය සිදුවීමක්.
    අපි ගේ හදල මේ අවුර්ද්දෙ තමයි පදින්චි වුනේ.
    පදින්චි වෙලා ටික දවසකට පස්සෙ ඉදල නිතරම ගෙදරට සර්පයො(ගරඩී) එන්න ගත්ත.ගෙදර කුණු එකතු වෙන තැනක් වත් නැ උන්ට ඇවිත් ඉන්න.අපි මේව ගැන දැණුමක් තියෙන වැඩිහිටි කෙනෙක්ගෙන් ඇහුවම එයා තමයි කිව්වෙ වැලි ටිකක් අරගෙන ඒක ලග තියගෙන දස දිසා පිරිත හත් පාරක් කියල ගෙදර වටේට දාන්න කියලා.තව නිතරම දස දිසා පිරිත ස්‍රවනය කරන්න කියලා.අපි ඒ විදියටම කරා.අපිට ඉට පස්සෙ ඉදල අපිට සර්පයන්ගෙන් කරදරයක් තිබුනෙ නැ.අපි විශ්වාස කරනව මේ ක්‍රමය සර්තක උන කියලා.

     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    ape ahata masekata sarayakwath polagek enawa bn ewata mokuth karanna deyak nadda
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,542
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදුහාමුදුරුවො ධර්ම දේශනා කරේ මිනිස්සුන්ට නිවන් අවබෝධ කරවන්න. අපේ මිනිස්සු එව පාවිච්චි කරන්නෙ සර්පයො, බූතයො, ලෙඩ අසනීප නැතිකරගන්න. 😒
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    බුදුහාමුදුරුවො ධර්ම දේශනා කරේ මිනිස්සුන්ට නිවන් අවබෝධ කරවන්න. අපේ මිනිස්සු එව පාවිච්චි කරන්නෙ සර්පයො, බූතයො, ලෙඩ අසනීප නැතිකරගන්න. 😒
    එතකොට රතන සූත්‍රය??
    අපි දන්නේ බොහොම සුළු ප්‍රමණයයි... ඒක නිසා කිසිම දෙයක් අවතක්සේර්යු කරන්න එපා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    අපෙත් ඔහොම ආව බන්.
    මුලින් මුලින් එලෙවුවා පස්සෙ අල්ලල ගිහින් දැම්මා
    සතියට දෙසරයක් විතර සර්පයො(දවල්ට නයි, රෑට කරවැල්ලු) අල්ලල විහික් කරන එක කරන්න බැරි නිසා අහුවෙන අහුවෙන එකා මරලා පිච්චුව.
    අල්ලපු වත්ත කැලේ වෙලා තිබුනු හිස් ඉඩමක්, ඒකෙ එකාට විස්තරේ කිවුවම ඌ මුලු වත්තම අර තනකොල කපන මැශින් එකකින් කපලා වේලුනාම ගිනි තිබ්බා
    දැං එකෙක්වත් නෑ
     
    • Wow
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඔය මුකුත් නෑ චීනෙක්ට කිව්වනම් හරි..
     
    • Haha
    Reactions: privetek

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,247
    113
    Mother Earth
    ගේ හදන්න ඇත්තෙ කැළයක් එළි කරල නේ. උබලට කලින් උන් තමයි ඒකෙ පදිංචි වෙලා ඉඳල තියෙන්නෙ. උන් හිටපු තැනට එනවා බන්. ඕක ස්වභාවිකයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,060
    167,946
    113
    එකමත් එක රටක
    කවුරු මොනවා කිව්වත් , පිරිත් තියන්නේ සර්පයි එලවන්න නෙවෙයි බන්.. ඕව මන්තර නෙවෙයි. :dull:

    වත්ත අහු මුළු එන්නේ නැතුව පිරිසිදුව තියා ගන්න...
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    අපෙත් ඔහොම ආව බන්.
    මුලින් මුලින් එලෙවුවා පස්සෙ අල්ලල ගිහින් දැම්මා
    සතියට දෙසරයක් විතර සර්පයො(දවල්ට නයි, රෑට කරවැල්ලු) අල්ලල විහික් කරන එක කරන්න බැරි නිසා අහුවෙන අහුවෙන එකා මරලා පිච්චුව.
    අල්ලපු වත්ත කැලේ වෙලා තිබුනු හිස් ඉඩමක්, ඒකෙ එකාට විස්තරේ කිවුවම ඌ මුලු වත්තම අර තනකොල කපන මැශින් එකකින් කපලා වේලුනාම ගිනි තිබ්බා
    දැං එකෙක්වත් නෑ
    saththunta thiyena kale minissu gewal haduwama unta yana enaman nathiwenawa.ubata waraddak kiyanawa newe hamathanama mehema thama case eka