=== නිතර ඇසෙන වචන ===

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    === නිතර ඇසෙන වචන ===

    මේ දවස්වල මේ වචන නිතරම අහෙනවා

    අකුරට වැඩ
    පොදු අපේක්ශක
    මහ මැතිවරනය
    ජනාධිපතිවරනය
    සූකර උන
    වර්ජන
    සන්ධාන
    බැංකු පොලිය අඩුවීම


    මෙයට අමතරව තව නිතර ඇහෙන වචන හතියනවනම්
    දාන්න
     
    May 17, 2006
    3,632
    90
    0
    මේ දවස්වල මේ වචන නිතරම අහෙනවා

    අකුරට වැඩ
    පොදු අපේක්ශක
    මහ මැතිවරනය
    ජනාධිපතිවරනය
    සූකර උන
    වර්ජන
    සන්ධාන
    බැංකු පොලිය අඩුවීම


    මෙයට අමතරව තව නිතර ඇහෙන වචන හතියනවනම්
    දාන්න

    ඔය එකක් වත් නෙවි බන්.....
    ජේනරල්
    සරත්
    ෆොන්සෙකා

    කියලා තමා ඇහෙන්නේ
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    රනිල්
    අතුල
    මොන්ගල්
    මනෝ
    රවූෆ්
    සරත්
    ඇස්.බී


    පව් අප්පා දැන් අර මුතුහෙට්ටිගම හාදයා අමතක කරම දාලා........
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Fake ID kiyana wachaneth meka ethule nithrama thiyenawa ;)
    1.lol.gif