lipee thiyala passawana eka![]()
ආ මේ ඉන්නෙ තවත් මේ තෙල හදපු එකෙක් වෙන්න ඕනා
lipee thiyala passawana eka![]()
thela haduwata athe thama pawichchi koranna wenneඉදිරියේ රාළ;11439750 said:
ආ මේ ඉන්නෙ තවත් මේ තෙල හදපු එකෙක් වෙන්න ඕනා
thama badala nanae 
thela haduwata athe thama pawichchi koranna wennethama badala nanae
![]()
ගල්පාත මහත්තයා;11439964 said:හැබෑවට උබ ඔක කියනකන් නිච්චියක් තිබ්බෙ නෑ


මූ නම් ඌම තමා ආයේ දෙකක් නෑ .. උගේ සීයාගේ වෙද පොතේ මගුලක් තමා මේ ...![]()
ඉදිරියේ රාළ;11440092 said:මෙව්වා වෙදපොත්වල නම් නෑ බොලව් - මේවා තියෙන්නෙ පාරම්පරික වෙද ක්රම වල

රාල උඹට කරනවනම් හොඳ බිස්නස් එක..
ඔය විදියට පොඩි කුප්පි හදලා විකුනපන්..
හැබැයි කොල්ලෝ ගෑනි දාලා ගියොත් ආයේ ගෙනැල්ලා දීපන්..
මට පේන්නෙ බොට තියෙන රුදාවට හිසකුඩිච්චියක් වත් ඕන වෙයි කියලයියකෝ පෙරමුණේ වෙදෝ මේකේ ඉන්න උන්ට බොගේ තල තෙල් ඕන නෑ ... උඹට අමාරුවක් තියෙනවනම් තල තෙල් සුළඟිල්ලේ ගාගෙන වාඩි වෙයන් අමාරුව නිට්ටාවට හොඳ වේ ...![]()
ඉදිරියේ රාළ;11440238 said:විකුණන තෙල් ගෑවොත් ඉතිං ගෑණි දාලාම යන එක ගැන කතා දෙකක් නෑ මයෙ කොළුවො - ඒකනෙ මම වට්ටෝරුව නිකංම දුන්නෙ හදන එකෙක් හදාගනියව් කියලා.