නිතර ලිංගික සංසර්ගය සහ ස්ව්‍යං වින්දනය ක&#3515

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඉදිරියේ රාළ;11439750 said:

    ආ මේ ඉන්නෙ තවත් මේ තෙල හදපු එකෙක් වෙන්න ඕනා
    thela haduwata athe thama pawichchi koranna wenne :( thama badala nanae :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගල්පාත මහත්තයා;11439964 said:
    හැබෑවට උබ ඔක කියනකන් නිච්චියක් තිබ්බෙ නෑ:shocked::eek::sorry:

    මූ නම් ඌම තමා ආයේ දෙකක් නෑ .. උගේ සීයාගේ වෙද පොතේ මගුලක් තමා මේ ... :eek::lol:
     
    මූ නම් ඌම තමා ආයේ දෙකක් නෑ .. උගේ සීයාගේ වෙද පොතේ මගුලක් තමා මේ ... :eek::lol:

    මෙව්වා වෙදපොත්වල නම් නෑ බොලව් - මේවා තියෙන්නෙ පාරම්පරික වෙද ක්‍රම වල
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉදිරියේ රාළ;11440092 said:
    මෙව්වා වෙදපොත්වල නම් නෑ බොලව් - මේවා තියෙන්නෙ පාරම්පරික වෙද ක්‍රම වල

    යකෝ පෙරමුණේ වෙදෝ මේකේ ඉන්න උන්ට බොගේ තල තෙල් ඕන නෑ ... උඹට අමාරුවක් තියෙනවනම් තල තෙල් සුළඟිල්ලේ ගාගෙන වාඩි වෙයන් අමාරුව නිට්ටාවට හොඳ වේ ... :lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රාල උඹට කරනවනම් හොඳ බිස්නස් එක..
    ඔය විදියට පොඩි කුප්පි හදලා විකුනපන්..
    හැබැයි කොල්ලෝ ගෑනි දාලා ගියොත් ආයේ ගෙනැල්ලා දීපන්..

    රාල උඹට කරනවනම් හොඳ බිස්නස් එක..
    ඔය විදියට පොඩි කුප්පි හදලා විකුනපන්..
    හැබැයි කොල්ලෝ ගෑනි දාලා ගියොත් ආයේ ගෙනැල්ලා දීපන්..

    විකුණන තෙල් ගෑවොත් ඉතිං ගෑණි දාලාම යන එක ගැන කතා දෙකක් නෑ මයෙ කොළුවො - ඒකනෙ මම වට්ටෝරුව නිකංම දුන්නෙ හදන එකෙක් හදාගනියව් කියලා.
     
    යකෝ පෙරමුණේ වෙදෝ මේකේ ඉන්න උන්ට බොගේ තල තෙල් ඕන නෑ ... උඹට අමාරුවක් තියෙනවනම් තල තෙල් සුළඟිල්ලේ ගාගෙන වාඩි වෙයන් අමාරුව නිට්ටාවට හොඳ වේ ... :lol:
    මට පේන්නෙ බොට තියෙන රුදාවට හිසකුඩිච්චියක් වත් ඕන වෙයි කියලයි
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉදිරියේ රාළ;11440238 said:
    විකුණන තෙල් ගෑවොත් ඉතිං ගෑණි දාලාම යන එක ගැන කතා දෙකක් නෑ මයෙ කොළුවො - ඒකනෙ මම වට්ටෝරුව නිකංම දුන්නෙ හදන එකෙක් හදාගනියව් කියලා.

    ඈ බං රාලේ.. ඔය වට්ටෝරුවෙ තියෙන බඩු ටික හොයන්න මහන්සි වෙන එකේ අලුතෙන් බඩු දෙකතුනක් සෙට් කරගන්නත් පුළුවන් වෙයි..
    අනික බං ගෙවල් වල ඕවා හදන්න ගිහිල්ලා බත් කාඩ් එකත් කැන්සල් වෙන්න බැරි නෑ..
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඉතාම සුපිරිසිදු තල තෙල් - (තල ඇට ගෙනල්ලා ගෙදරදි තලලා තෙල් ටික ගන්නවා නම් වඩා හොඳයි)

    අර තෙල් වල ප්‍රමාණයටම - කීකිරිඳිය , නෙල්ලි , අමුක්කරා , හාතාවාරිය , ගොටුකොළ වල යුෂ එකතු කරලා හොඳට කකාරවගෙන නිවෙන්න තියන්න.

    හාතාවාරිය කිව්වාම හාතාවාරිය අලද?? කොළද??
    තල තෙල් වල ප්‍රමාණයට අමුක්කරා, කීකිරිදිය, නෙල්ලි , හාතාවාරිය ගන්න කියන්නෙ මේවා යුෂ නෙවෙයිනේ? වියළි ද්‍රව්‍ය නේද? තෙල් මනින මිම්මෙන් මේවා මනින්නෙ කොහොමද??
    වෙද කමක් කියනවානම් හරියට කියපන්කෝ.