නිතර වැසිකිලි යෑම හා උදරයේ වේදනාව| තොරතුරක් දෙන්න.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    මම හිතන් හිටියේ උඹ ඩොකෙක් කියල :rolleyes2:
    හුම්කනවා තියලා. ⁣හිතේ එකක් බඩේ එකක් වෙලා නේ.. තැන්ක්ස් බොක්ක.

    X Factor Reaction GIF by X Factor Global
     
    • Like
    Reactions: NRTG and topkollek

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.එයා කියන්නේ මොකක්ද කියලා බලලා තවත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා ඒයා කියන්නෙත් කලින් එක්කෙනා කියපු දේමද කියලා බලන්න. කොයි වේලාවකවත් එක ඩොක්ටර් කෙනෙක් මත ඉන්න එපා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    IBS වෙන්න පුළුවන්.නැත්නම් වෙන සීන් ඵකක්..කෝකටත් colonoscopy ඵකක් කරල බලන්න..ඩොකෙක් කිව්වා දැන් ඉන්න අය youtube vlog වලින් බල බල street food දහ ජරාවල් කන නිසා colon cancer ලෙඩ්ඩු සෑහෙන්න වැඩියි කියලා..ඉස්සර නම් අවුරුදු 40ට වැඩි අයටලු ඒ වගේ ලෙඩ හැදුනත් හැදෙන්නේ.දැන් 40ට අඩු අයටත් තියෙනවලු.
    ඉක්මණටම හොද specialist කෙනෙක්ට පෙන්නන්න, සහෝ. ඕවා බල බලා ඉන්න ඕන දේවල් නෙවේ. බොහොම සුළු, පහසුවෙන්ම හොදකරගන්න පුළුවන් රෝගාබාධයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!🙂
    නිකන් බොරුවට බය කරන්න එපා බං..අද තාක්ශනේ ගොඩක් දියුණුයි..අපේ ගෙවල් ලග එක්කෙනෙකුත් සනීප උනා ඔහොම දෙයක් වෙලා.. ඕක තියෙන මුල් කාලෙම Colonoscopy එක කරොත් ඒක කරන ගැජට් එකෙන්ම ඕක අයින් කරන්නත් පුළුවන්.එහෙම නැතත් වෙන ක්‍රම තියෙනවා ඕන තරම්
    Colonoscopy ඵකක් කරපං..ඒක තමා ඵකම විසඳුම..ඵහෙම නැතුව උඹට හිතෙන දේවල් සැක කර කර හිටියොත් වැඩේ ඵන්න ඵන්නම දරුණු වෙනවා..
    මුලින්ම අ 4කට කලින් මේ රෝග ලක්ෂනම ආවා , ඒ වෙලාවේදී Colonoscopy 2ක් හා endoscopy එකක් කරා , Colonoscopy 2කම normal. නමුත් endoscopy එහෙදි සුළු තුවාල තියන බව හොයාගත්තා. බොහෙත් ගත්ත, රෝගය අඩුවුනා. දැනට අ. 1කට කලින් නැවත gastritis රෝගලක්ෂණ ආපු හින්දා endoscopy එකක් කළා දැන් තුවාල නෑ--ඒක නෝමල්. මේක වෙලා සතියක් ඇති දැන් , මුලින්ම doctor කෙනෙක් හමුවෙලා බලනවා .
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    778
    113
    මට අවුරුදු කිහිපයකය කලිනුත් මේ ලෙඩේ තිබුනා ... මේ රෝග ලක්ෂණ තියන කෙනෙක් ඉන්නවද ? මොනවාද කරපු ප්‍රතිකාර ? කවුද වෛද්‍යයවරයා ?
    low-abs.jpg

    දිනකට වැසිකිලි 5-7 වරක් පමණ දියාරු ලෙස (Pulp) යෑම. ඉදහිට ඇතිවන වේදනාව
    මචං මට ලගකදී ඉදන් ඔයවගේ එකක් තිබුන බඩ වේලිලා toilet යනකොට දැවිල්ල ගතිය කපු ගමන් toilet යන්න වෙන seen එක සාමාන්‍ය විදිහට toilet යන්නේ නැතිකම නිසා ටික දවසක් බලලා Prof. D.J. ANTHONY ගාවට ගියා හරි හොද Doctor කෙනෙක් එයාගේ video එහෙම තියනව youtube එකේ ඒය බලලා කිව්වා gastic ගතිය වැඩි වෙලා වගේ කියල බෙහෙත් දුන්නා හොදට පලතුරු කොළ කන්න කිව්වේ පාන් අනංමනං කන්න එපා කිව්වා වතුර බොන්න කිව්වා හොදට මාසයක් බලලා එන්න කිව්වා

    Colonoscopy 2ක් හා endoscopy me dekata kiyak giyada
    ------ Post added on Sep 23, 2023 at 9:51 PM
     
    office insurance මචන් මට මතක නෑ. ඒ 2018
     
    • Like
    Reactions: NRTG

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ලැක්ටෝස් ඉන්ටොලරන්ස් බං, කිරි තේ, අයිස්ක්‍රීම්, වගේ එවා කන්ඩ බොන්ඩ එපා, කනව නම් ලැක්ටෝස් පෙත්තක් එක්ක කාපාන්.
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    ආමාශයේ හෝ බඩවැල් වල ඇතිවන බෝහෝ රෝග වලට ඔය ලක්ෂණ එනවා. නිතර රෝග තත්ත්වයන් ඇතිවන නිසා නිරන්තර පරික්ෂාවෙන් සිටීම තමයි කරන්න වෙන්නෙ. භයානක රෝගයක් ඇතැයි බියවීමට අවශ්‍ය නෑ. එක්එක් අයගේ ශරීර ස්වභාවය අනුව දීර්ඝ කාලීන හෝ ජීවිත කාලයම පවතින සුළු රෝග තත්ත්වයන් පවතින්න පුළුවන්.
     
    Weerahandi

    Member
    Sep 24, 2023
    1
    4
    3
    මට අවුරුදු කිහිපයකය කලිනුත් මේ ලෙඩේ තිබුනා ... මේ රෝග ලක්ෂණ තියන කෙනෙක් ඉන්නවද ? මොනවාද කරපු ප්‍රතිකාර ? කවුද වෛද්‍යයවරයා ?
    low-abs.jpg

    දිනකට වැසිකිලි 5-7 වරක් පමණ දියාරු ලෙස (Pulp) යෑම. ඉදහිට ඇතිවන වේදනාව

    Dr. Prof Arjun De Silva - Nawaloka \ Ragama
    Dr. Prof Madunil Niriella - Nawaloka \ Ragama

    ලෙඩේ Ulcerative Colitis හෝ Crohn's Disease
    විය හැකිය.

    ලෙඩේ Ulcerative Colitis හෝ Crohn's Diseaseවිය හැකිය.

    Contact Dr. Prof Arjun De Silva or Dr. Prof Madunil Niriella (Nawaloka \ Ragama hospital)
    ------ Post added on Sep 24, 2023 at 12:43 AM
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Stress walata ohoma wenna puluwan. Smoke Karala eka parata nawaththuwoth wenna puluwan.

    Moringa powder Aran udeta beepan eka handak wathurata dala. Sathi dekak balapan

    Oka gana Google Kara Kara article kiyawanna epa. Stress wadi wela lede wadi wenawa.