නිතර වැසිකිලි යෑම හා උදරයේ වේදනාව| තොරතුරක් දෙන්න.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මුලින්ම අ 4කට කලින් මේ රෝග ලක්ෂනම ආවා , ඒ වෙලාවේදී Colonoscopy 2ක් හා endoscopy එකක් කරා , Colonoscopy 2කම normal. නමුත් endoscopy එහෙදි සුළු තුවාල තියන බව හොයාගත්තා. බොහෙත් ගත්ත, රෝගය අඩුවුනා. දැනට අ. 1කට කලින් නැවත gastritis රෝගලක්ෂණ ආපු හින්දා endoscopy එකක් කළා දැන් තුවාල නෑ--ඒක නෝමල්. මේක වෙලා සතියක් ඇති දැන් , මුලින්ම doctor කෙනෙක් හමුවෙලා බලනවා .
    කෙස් හැලෙනව නේද පුතා, ඩයි ගෑවද ?

    සමහර කෑම වලට ඇලජික් නේද ?

    නියපොතු වල අමුත්තක් නැද්ද ?

    කටේ පුරවපු දත් කීයක් තියෙනවාද ?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    කෙස් හැලෙනව නේද පුතා, ඩයි ගෑවද ?

    සමහර කෑම වලට ඇලජික් නේද ?

    නියපොතු වල අමුත්තක් නැද්ද ?

    කටේ පුරවපු දත් කීයක් තියෙනවාද ?
    කටේ පුරවපු දත් කීයක් තියෙනවාද ? eken mokaka wenne
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    කෙස් හැලෙනව නේද පුතා, ඩයි ගෑවද ?

    සමහර කෑම වලට ඇලජික් නේද ?

    නියපොතු වල අමුත්තක් නැද්ද ?

    කටේ පුරවපු දත් කීයක් තියෙනවාද ?
    :eek:
     
    • Like
    Reactions: NRTG

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    ඒක ලොකු ප්‍රශ්නයක් බඩට සම්බන්ධ
    අඩෝ මම 3 පිරෙව්වා දැන් අවුරුද්දක් වෙනවා එහෙම කරම ලෙඩ වෙනවද
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    කෙස් හැලෙනව නේද පුතා, ඩයි ගෑවද ? - කෙස් හැලෙන්නේ නෑ කියන්න තරම්. පරම්පරාවේ තියන නිසා හිස මුදුනින් තට්ටය පැදීමේ ගතියක් නම් තියනවා.

    සමහර කෑම වලට ඇලජික් නේද ? - නෑ ඕනෑම කෑමක් කනවා

    නියපොතු වල අමුත්තක් නැද්ද ? - කිසිම අමුත්තක් නෑ.

    කටේ පුරවපු දත් කීයක් තියෙනවාද ? - දන්ත සවුක්ය ඉතාමත් ඉහලයි . කිසිම දිනක දතක් පුරවා හෝ දිරායාම නිසා ගලවා නැත! ( Thanks should go to my beloved mom who taught me good health lessons 🙏)

    කටේ පුරවපු දත් කීයක් තියෙනවාද ? - දන්ත සවුක්ය ඉතාමත් ඉහලයි . කිසිම දිනක දතක් පුරවා හෝ දිරායාම නිසා ගලවා නැත! ( Thanks should go to my beloved mom who taught me good health lessons 🙏 )
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කෙස් හැලෙනව නේද පුතා, ඩයි ගෑවද ? - කෙස් හැලෙන්නේ නෑ කියන්න තරම්. පරම්පරාවේ තියන නිසා හිස මුදුනින් තට්ටය පැදීමේ ගතියක් නම් තියනවා.
    ඒක ඔය ලෙඩේ ප්‍රධාන ගති ලක්ෂණයක්
    සමහර කෑම වලට ඇලජික් නේද ? - නෑ ඕනෑම කෑමක් කනවා
    ඕන කෑමක් කන්න පුළුවන් බව ඇත්ත.

    ඇලජික් කියන්නෙ ඒ කෑම කෑවහම ඇඟට දැනෙන අපහසුව.

    එහෙම ගැටළු නැද්ද ?
    නියපොතු වල අමුත්තක් නැද්ද ? - කිසිම අමුත්තක් නෑ.
    නියපොත්තෙ දෙපැත්තෙ අඳුරු වීම, කහ වීම වගේ දේවල් නෑ ?
    කටේ පුරවපු දත් කීයක් තියෙනවාද ? - දන්ත සවුක්ය ඉතාමත් ඉහලයි . කිසිම දිනක දතක් පුරවා හෝ දිරායාම නිසා ගලවා නැත! ( Thanks should go to my beloved mom who taught me good health lessons 🙏)
    ව්‍යායාම කරනවද ?
     
    • Like
    Reactions: NRTG

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    මට අවුරුදු කිහිපයකය කලිනුත් මේ ලෙඩේ තිබුනා ... මේ රෝග ලක්ෂණ තියන කෙනෙක් ඉන්නවද ? මොනවාද කරපු ප්‍රතිකාර ? කවුද වෛද්‍යයවරයා ?
    low-abs.jpg

    දිනකට වැසිකිලි 5-7 වරක් පමණ දියාරු ලෙස (Pulp) යෑම. ඉදහිට ඇතිවන වේදනාව
    huththooooo matath thiye oka,,,,,,,,,, okata monawa sambdanda doctor kenekda channel karanna ona......
     
    • Like
    Reactions: NRTG

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    ඒක ඔය ලෙඩේ ප්‍රධාන ගති ලක්ෂණයක්

    ඕන කෑමක් කන්න පුළුවන් බව ඇත්ත.

    ඇලජික් කියන්නෙ ඒ කෑම කෑවහම ඇඟට දැනෙන අපහසුව.

    එහෙම ගැටළු නැද්ද ?

    නියපොත්තෙ දෙපැත්තෙ අඳුරු වීම, කහ වීම වගේ දේවල් නෑ ?

    ව්‍යායාම කරනවද ?
    බොරු ගොතන්න එපා පකෝ මූට stress anxiety නිසා ඔහොම එන්නේ.
     
    • Dislike
    Reactions: lilman