නිතර වෙබ්සයිට් ඩවුන් වෙනව ද?
ඉස්සුවෙ මගෙ බ්ලොග් එකෙන්
ralapela
ඔබ අනිවාර්යයෙන්ම මේ ගැටලුවට මුහුණ පාලා ඇති.
හදිස්සි අවස්ථාවක හැමෝම එකම සයිට් එකකට ට්‍රයි කරනකොට,
(ලංකාවෙ නම් වෙනවා ටිකක් අඩුයි)
සර්වර් එක මදි උනාම බොහෝ විට සයිට් එක ඩවුන් වෙනවා,
ඒ වෙලාවට ඉතින් රටේ නැති ඒවා මතක් වෙනවා,
(වෙබ් මාසටර්ගෙ පවුලත් එක්කම)
ඉතින් ඕක තරහගන්න දෙයක් නෙමෙයි
කරන්න තියෙන්නෙ පුංචි දෙයක්,
මේ තමයි ඒක...
වෙබ් ලිපිනය - www.coralcdn.org
මෙන්න මෙතනට අවශ්‍ය වෙබ් ලිපිනය ඇතුල් කරලා
GO කරන්න විතරයි තියෙන්නෙ.
ඊට පස්සෙ ඉතින් කිරි ගහට මෝල් ගහෙන් ගැහුවා වගේ බඩු වැඩ.
හැබැයි එක එන්නෙ මෙන්න මේ වගේ.
මොකුත් අමතක උනාද?