නිතිය හැමෝටම පොදුයි කියන්න තව සාක්ෂි මොකටද? ස්තුති NPP

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,495
    32,229
    113
    සභා වල TO ල, වැඩ අධිකාරිල හරහා පගාව ගැහිලිත් අල්ලන්න, පක්‍ෂ, විපක්‍ෂ සභා වල උන් නටන්නෙ සභාවල ඔහොම අල්ලස් ගහන උන්ගෙ පදේට, අනවසර ඉදිකිරීම් හැමතැනම යන්නෙ මුන්ගෙ හොර පාරවල් වලින් ගැහිල්ලෙන් තමයි.