නිදන් ඉන්න සිංහයන්ව ඇහැරවන්න එපා

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මහබැංකු සීන් එකෙන් අර්ජුන් මහේන්ද්‍රන්කාරයටත් වඩා ගොඩ ගියේ මයේ හිතේ එරෝසන් :rofl:

    මහින්දයා කුපාඩි වැඩ කරලද? -> වඳ රනිලා මහබැංකුව කොල්ලකාලා
    නාමලයා හොර ලෝයර් කෙනෙක්ද? -> වඳ රනිලා මහබැංකුව කොල්ලකාලා
    දවල්ට කන්නේ මොනවද? -> වඳ රනිලා මහබැංකුව කොල්ලකාලා
    උක කසනවා -> වඳ රනිලා මහබැංකුව කොල්ලකාලා
    සද්දෙට පඩයක් ගියා -> වඳ රනිලා මහබැංකුව කොල්ලකාලා​

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol:

    මම ඇහුවෙ රජයෙයි, ආණ්ඩුවෙයි වෙනස. නැතුව ආණ්ඩුවෙ සේවකයො කියල දෙයක් නෑ ගොනෝ. තෝ දන්න දේශපාලනයක් නෑ කියල ඒකෙන්ම ඔප්පු උනා. විමලයට ණයට කැහැගෙන ඉඳපන් බන් :rofl:

    ආණ්ඩුවෙ සේවකයො නැත්තන් ඉන්නෙ තෝපේ අප්පගෙ සේවකයොද පකෝ...මොන කුණු හරපයක්ද මේ පොල් බූරුව දොඩවන්නෙ..අනික මම කතා කරේ රාජ්ය සේවකයන්ට දේශපාලනේ කරන්ඩ පුලුවන් කියල....උබෙනෙ මැද්දෙන් පැනල *ක ඉරා ගත්තෙ..කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්ඩ බැරි පොල් බූරුවෙක්නෙ උබ.....

    යකෝ තෝ ආණ්ඩුවෙයි, රජයෙයි වෙනසවත් දන්නවද ගොන් හරකො

    ඉස්සල්ලා සෝස් එක ඉල්ලුවම ඒක දීගන්ඩත් බැ...දැන් වෙනස කියාගන්ඩත් බැ...උබේ තියෙන්නෙ නරි ටෝක් විතරයි මිනිහො....මොකක් හරි කියනවනම් පිරිමියෙක් වගේ ඔප්පු කරන්ඩ පුලුවන් දෙයක් කියපන් මඩ ගගහ පම්පිය වගේ දගලන්නෙ නැතුව...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ආණ්ඩුවෙ සේවකයො නැත්තන් ඉන්නෙ තෝපේ අප්පගෙ සේවකයොද පකෝ...මොන කුණු හරපයක්ද මේ පොල් බූරුව දොඩවන්නෙ..අනික මම කතා කරේ රාජ්ය සේවකයන්ට දේශපාලනේ කරන්ඩ පුලුවන් කියල....උබෙනෙ මැද්දෙන් පැනල *ක ඉරා ගත්තෙ..කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්ඩ බැරි පොල් බූරුවෙක්නෙ උබ.....

    ඉස්සල්ලා සෝස් එක ඉල්ලුවම ඒක දීගන්ඩත් බැ...දැන් වෙනස කියාගන්ඩත් බැ...උබේ තියෙන්නෙ නරි ටෝක් විතරයි මිනිහො....මොකක් හරි කියනවනම් පිරිමියෙක් වගේ ඔප්පු කරන්ඩ පුලුවන් දෙයක් කියපන් මඩ ගගහ පම්පිය වගේ දගලන්නෙ නැතුව...

    කුණු හරුපත් කියවෙනව නේද ඇත්ත එළිවෙනකොට. අරූටත් උනේ ඕකම තමයි :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කුණු හරුපත් කියවෙනව නේද ඇත්ත එළිවෙනකොට. අරූටත් උනේ ඕකම තමයි :rofl:

    මොනාද මිනිහො පම්පි පාර්ට් දන්නෙ..මොනාද එලි උන ඇත්ත??? රෙද්ද ඇදගෙනද රිප්ලයි කරේ??? :confused::confused: මනුස්සයෙක් විදිහට ඉපදුනා නම් ඒ විදිහට ජීවත් වෙයන් නොදන්න රෙද්දවල් කියන්ඩ ගිහින් පම්පිය වගේ බලු වෙන්නෙ නැතුව....
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මොනාද මිනිහො පම්පි පාර්ට් දන්නෙ..මොනාද එලි උන ඇත්ත??? රෙද්ද ඇදගෙනද රිප්ලයි කරේ??? :confused::confused: මනුස්සයෙක් විදිහට ඉපදුනා නම් ඒ විදිහට ජීවත් වෙයන් නොදන්න රෙද්දවල් කියන්ඩ ගිහින් පම්පිය වගේ බලු වෙන්නෙ නැතුව....

    රජයෙයි ආණ්ඩුවෙයි වෙනස කියපන්කො එහෙනම් බලන්න :rofl:
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    පිනට පඩි ගත්ත වේසිගේ පුතාලාගෙ බඩ වැල් කුණු වෙලා කටින් ඕජස් එන්න ඕණ
    උන්ව එහෙම පත් කරපු උන්ගෙත් මුළු ඇඟම කුණු වෙලා පණුවෝ ගහලා මැරෙන්න ඕන
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    ඉස්සල්ලා සෝස් එක ඉල්ලුවම ඒක දීගන්ඩත් බැ...
    md-67.jpg
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia

    ඔයවගෙ දෙවල් ඇමරිකාවෙත් වෙනවා බන්
    මතකද යු ඇස් ආර්මි එකෙ ඇෆ්ගන් , ඉරාන් සොල්ජර්ස් ලාට මොරාල් දෙන්න එන්ටර්නෙනින්ග් කරන්න WWE Superstars ලා ව්‍රෙස්ලිං මච්ස් ගැහැව්වා. ඉතිං මෙකෙ වැරැද්දක් නම් නැහැ.
    මොකද ආර්මි එකෙ කොල්ලොත් මිනිස්සු නෙ බන්.

    මෙ වැඩෙ වැරදි නැහැ.සල්ලි අරං මුන් මුකුත් නොකරා නම් තමා අවුල.
    මොකද ආර්මි එකෙ සොල්ජර්ස් ලාට මොරාල් අප් කරන්න කොයි රටෙනුත් මෙ වගෙ ප්‍රොග්‍රැම්ස් කරනවා ඒ ඒ රටට සාපෙකෂව
    WWE Superstar ලා ඉරාන් වල ඇෆ්ගන් වල ඇමරිකන් සොල්ජර්ස් ලා එන්ටර්ටෙන් කරන්න ව්‍රෙස්ලිං මැචස් ගැහැව්වෙ

    කියන විදියට දීලා තියෙනවා පඩියක්. මෙහෙමයි කියපු වැඩෙ කරලා නම් පඩි ගෙව්වාට අවුලක් නැහැ.
    නොකර පඩි ගත්තොත් තමා අවුල

    Ok if there any political agenda or propaganda behind on this program and it has some connection with involment of these artist they should be punished according to SL law

    Otherwise I don’t see anything wrong with this program

    මාරා ඉද්දි සෙට් වෙලා පොරට කෙළවෙද්දි අයින් වෙලා.
    යුද්දෙ ඉවරවුණෙ 2009 එතකොට එතන ඉඳන් අවරුදු 6 ක් මුන් මොරාල් අප් කරලා තියෙනවා ආර්මි කොල්ලන්ගෙ .
    ඒ අප් කලෙ අහවල් එකකටද ?
    වැඩෙ අවුලක් නම් නැහැ. කන්සෙප්ට් එකක් විදියට හොඳා .ඒත් මෙතන අවුලක් පෙනවා

    2009 යුද්දෙ ඉවරයි එතනින් අවුරුදු 6 ක් පස්සෙ මොරාල් දීලා තියෙනවා.
    කමක් නැහැ.
    2015 මාරා ගෙදර ගියහම මුන් අයින් වෙලා ?
    අන්නනඑතන අවුල්

    එලකිරියේ දේශපාලන ටෝක්ස් වලදි පාටක් පක්ශයක් නැතුව අදහසක් ඉදිරිපත් කරන කෙනෙක් තමයි උබ. උබලා වගේ අය තමයි ඉන්න ඕන erozan දකින්නේ එකම පැත්තක් විතරයි

    මටත් කියන්න තියෙන්නේ මෙයා කරපු වැඩේ නම් කිසිම අවුලක් නෑ වගේ. ඔය කියනවා වගේ කිසිම වරප්‍රසාදයක් නැතුව 50ක් 60ක් අරගෙන ඔය වගේ projects කරපු එකේ කිසිම වරදක් නෑ ඒවා අනිවා වෙන්න ඕන. අනික මූ කරලා තියෙන දේවලුත් පෙන්නලානේ. මේක ඒ කාලේ හැටියට වෙන්න ඕන දෙයක්.
     
    • Like
    Reactions: pga

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    erozan වගේම තමා මේ thread එක දාපු එකාත්. ඌත් දකින්නේ එක පැත්තයි.
    එක නිසා තමයි අර්ජුන ගේ video එකක් මෙතන දාල ඒක හෙන ලොකු දෙයක් කියලා පෙන්නන්නේ

    මේ වැඩේ ප්‍රධානවම කරන්නේ ජෙප්පෝ තමයි. උන් පෙන්නන්න හදන්නේ මෙතන ලොකු අපරාදයක් වෙලා තියෙන්නේ කියලා. උන්ට මළ තියෙන්නේ ගෝට එක්ක. ගෝට ට ගහන්න පුළුවන් මොකද්ද, ඒක ඉතින් ලොකු කරගෙන දඟලනවා. ඒත් මේක officially කරපු දෙයක්. facebook එකේ යි ගම් වලයි කවදාවත් වෙන්නේ නැති බොරු සමාජවාදී විප්ලවේ එනකල් ඉන්න එවුන්ට මේවා පෙන්නලා තියාගන්න පුළුවන් වෙයි. කොහොමත් කොහේ හරි තියෙන පෝස්ට් එකක් උස්සගෙන කෑ ගහනවට වඩා උන්ගෙන් වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බෑ. ගිය පාර ඡන්ද වලත් කලේ ඒක. ඉස්සහරටත් කරන්නේ ඒක. ඊට පස්සේ බලනවා උන් පරාද වෙන්නේ ඇයි කියලා.

    video එකේ අර්ජුන කාරයට මළ පනින එක සාදාරනයි. මේකේ ඉන්න keyboard warriors ලට වඩා උන් යමක් කරලා තියෙනවා. ඒක කාටවත් නෑ කියන්න බෑ. ඌ පින්තූර පෙන්න පෙන්න මල පැනල පෙන්නන්නේ ඌ යමක් කරලා තියෙන නිසා. එහෙම කරපු එවුන් වත් ජෝක් එකට අරගන්න තරං සිංහලුන්ගේ පක්ෂ දේසපාලනේ බලවත් වෙලා කියල තමා මට නං හිතෙන්නේ.
     
    • Like
    Reactions: malakalak

    අනේ උඹ හැම පැත්තම බැලන්ස් කරලනෙ පෝස්ට් දාන්නෙ. උඹේ පොස්ට් දැක්කම පුකෙන් හිනා යන්නෙ. ඉරෝසන් හොඳයි යකෝ උඹට වඩානම් :rofl:

    ගෝට ගැන අර වාසුවම කියල තියෙන එකේ අපි මොනව කියන්නද අමුතුවෙන් :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සද්භාවයෙන් පටන් ගත්තට සද්භාවයෙන් ඉවරකරලා නම් නෑ...

    ආයේ මොකට උගුරට හොරා බෙහෙත් ගන්නවද මේ මිනිස්සු. යුද්දෙ ඉවර උනාට පස්සේ කළේ ඉතින් පොලිටිකල් අජෙන්ඩා එකනේ.
    ඒ කාලේ විශේෂත්වේ කරප්ටඩ් සිස්ටම් එකක් නිර්මාණය කරලා ඒ තුළින් නීතිය නමා පුද්ගල/කණ්ඩායම් සංතුෂ්ටිය දෙන එක.
    කෝටි ගණන් වටිනා ව්‍යාපෘති ක්‍රියාත්මක උනා... ඒවායෙන් ලක්ෂ ගණන් වලින් පුද්ගලයින් සංතර්පනය කලා...
    ස්ව්භාවිකයිනේ ඒකට රිටර්න් ඕන කුණුගොඩක් සුද්ද කරන එක.
    ජැක්සන්ලා භාතියලා වැරදියි කියන්න බෑ නඩු කියලා... ඒවා එහෙම තමා...

    දැන් ඉන්න උන් වැඩක් නොකර හොරකමේ ගිය නිසා පොඩ්ඩක් අඩිය පස්සට කරගෙන ඉන්නවා...

    විමල් වීරවන්ශත් අර "එතුමා"නාට්‍යයේ එකේ නලුවෙක්ව පත්කරලා වාහන දීලා පඩි නොගෙවා තෙල් ගහන්න විතරක් සල්ලි දුන්නාලුනේ... ඒත් මොකක්ද ව්‍යාපෘතියකලුනේ...
    එකම ආරේ නීතිය නමා මුදල් අවභාවිතය.
    ඇයි දැන් අර ලක්ෂ්මන් කිරිඇල්ලත් එහෙමනේ.. ඌ 60-80 දහසක් ගානේ උපදේශක ගාස්තු ගෙව්නවා.. ඒ අයට තියෙන්නේ ඉඩම් අත්පත් කරගැනීමේදී ඩිස්පියුට් ආවම සෙට්ල් කරන්න කතා කිරීමා...
    මේවාට සාධාරණීකරනය කරන්න එපා...:no:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අනේ උඹ හැම පැත්තම බැලන්ස් කරලනෙ පෝස්ට් දාන්නෙ. උඹේ පොස්ට් දැක්කම පුකෙන් හිනා යන්නෙ. ඉරෝසන් හොඳයි යකෝ උඹට වඩානම් :rofl:

    ගෝට ගැන අර වාසුවම කියල තියෙන එකේ අපි මොනව කියන්නද අමුතුවෙන් :lol:

    :lol::lol:
    මට හැම පැත්තම balance කරන්න කිසිම උවමනාවක් නෑ. මේ පොන්න ආණ්ඩුවයි ඒක පත් කරන්න සැහෙන වැඩක් කරලා දැන් දන්නේ නෑ වගේ ඉන්න ජෙප්පෝ ත් එක්ක නං මට සැහෙන ප්‍රස්නයක් තියෙනවා.
    එකෙන් කියන්නේ නෑ මම ගිය ආණ්ඩුව කරපු හැම දේම හරි කියලා කියනවා කියල.
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    සද්භාවයෙන් පටන් ගත්තට සද්භාවයෙන් ඉවරකරලා නම් නෑ...

    ආයේ මොකට උගුරට හොරා බෙහෙත් ගන්නවද මේ මිනිස්සු. යුද්දෙ ඉවර උනාට පස්සේ කළේ ඉතින් පොලිටිකල් අජෙන්ඩා එකනේ.
    ඒ කාලේ විශේෂත්වේ කරප්ටඩ් සිස්ටම් එකක් නිර්මාණය කරලා ඒ තුළින් නීතිය නමා පුද්ගල/කණ්ඩායම් සංතුෂ්ටිය දෙන එක.
    කෝටි ගණන් වටිනා ව්‍යාපෘති ක්‍රියාත්මක උනා... ඒවායෙන් ලක්ෂ ගණන් වලින් පුද්ගලයින් සංතර්පනය කලා...
    ස්ව්භාවිකයිනේ ඒකට රිටර්න් ඕන කුණුගොඩක් සුද්ද කරන එක.
    ජැක්සන්ලා භාතියලා වැරදියි කියන්න බෑ නඩු කියලා... ඒවා එහෙම තමා...

    දැන් ඉන්න උන් වැඩක් නොකර හොරකමේ ගිය නිසා පොඩ්ඩක් අඩිය පස්සට කරගෙන ඉන්නවා...

    විමල් වීරවන්ශත් අර "එතුමා"නාට්‍යයේ එකේ නලුවෙක්ව පත්කරලා වාහන දීලා පඩි නොගෙවා තෙල් ගහන්න විතරක් සල්ලි දුන්නාලුනේ... ඒත් මොකක්ද ව්‍යාපෘතියකලුනේ...
    එකම ආරේ නීතිය නමා මුදල් අවභාවිතය.
    ඇයි දැන් අර ලක්ෂ්මන් කිරිඇල්ලත් එහෙමනේ.. ඌ 60-80 දහසක් ගානේ උපදේශක ගාස්තු ගෙව්නවා.. ඒ අයට තියෙන්නේ ඉඩම් අත්පත් කරගැනීමේදී ඩිස්පියුට් ආවම සෙට්ල් කරන්න කතා කිරීමා...
    මේවාට සාධාරණීකරනය කරන්න එපා...:no:

    මෙන්න මේක තමයි ඇත්ත කතාව.

    රට බේරගන්න, මාතෘ භූමිය වෙනුවෙන්, රණ විරුවො වෙනුවෙන්, කොටි පරාජය කරන්න, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් කියල බෝඩ් එක දාගෙන කරන්නෙ අමු තක්කඩි තිරිසන් සක්කිලි වැඩ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol::lol:
    මට හැම පැත්තම balance කරන්න කිසිම උවමනාවක් නෑ. මේ පොන්න ආණ්ඩුවයි ඒක පත් කරන්න සැහෙන වැඩක් කරලා දැන් දන්නේ නෑ වගේ ඉන්න ජෙප්පෝ ත් එක්ක නං මට සැහෙන ප්‍රස්නයක් තියෙනවා.
    එකෙන් කියන්නේ නෑ මම ගිය ආණ්ඩුව කරපු හැම දේම හරි කියලා කියනවා කියල.

    jeppo kiyala paththak nea. kage hari walgayak:D
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    :lol::lol:
    මට හැම පැත්තම balance කරන්න කිසිම උවමනාවක් නෑ. මේ පොන්න ආණ්ඩුවයි ඒක පත් කරන්න සැහෙන වැඩක් කරලා දැන් දන්නේ නෑ වගේ ඉන්න ජෙප්පෝ ත් එක්ක නං මට සැහෙන ප්‍රස්නයක් තියෙනවා.
    එකෙන් කියන්නේ නෑ මම ගිය ආණ්ඩුව කරපු හැම දේම හරි කියලා කියනවා කියල.

    මෙන්න මේ කෑල්ල නම් සිත් ගන්නා සුළුයි :P

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මෙන්න මේ කෑල්ල නම් සිත් ගන්නා සුළුයි :P

    ඊට උඩින් තියෙන එක දැක්කේ නෑ වගේ යන්නේ ඇයි. ඒක සිත් ගන්නා සුළු නෑ නේද?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ඊට උඩින් තියෙන එක දැක්කේ නෑ වගේ යන්නේ ඇයි. ඒක සිත් ගන්නා සුළු නෑ නේද?

    මගේ පෝස්ට් චෙක් කරල බලපන්කො, මම ඔය හැම පක්ෂෙකම එවුන් විවේචනය කරල පෝස්ට් දාල නැද්ද කියල.

    මේකෙ ඉන්න ගොබ්බ සේනල හිතන්නෙ මහින්දට බැන්නොත් UNP කාරයෙක් කියල, රනිල්ටත් බැන්නොත් ජෙප්පෙක් කියල. උඹලගෙ මොලේ වර්ධනය වෙලා නැති එකට මම මොනව කරන්නද
    :lol:
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මගේ පෝස්ට් චෙක් කරල බලපන්කො, මම ඔය හැම පක්ෂෙකම එවුන් විවේචනය කරල පෝස්ට් දාල නැද්ද කියල.

    මේකෙ ඉන්න ගොබ්බ සේනල හිතන්නෙ මහින්දට බැන්නොත් UNP කාරයෙක් කියල, රනිල්ටත් බැන්නොත් ජෙප්පෙක් කියල. උඹලගෙ මොලේ වර්ධනය වෙලා නැති එකට මම මොනව කරන්නද
    :lol:

    මට නං පේන්නෙම උඹ ජෙප්පෙක් වගේ බන්. සමහර විට මගේ මොලේ වර්ධනය වෙලා නැතුව ඇති. ඒක නිසා මම මේ thread එකෙන් අයින් වෙලා පයින් යන්නං. ඒක මගේ සරීර සවුක්කයට හොඳයි කියල හිතෙනවා.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    තව දෙයක් කියන්න අමතක උනා. අර ලිස්ට් එකේ ඉන්නවා සේනක විජේසිංහ.
    මිනිහත් ඒ කාලේ JVP එකට සැහෙන්න කඩේ ගියපු පොරක්.
    පස්සේ පොර accident වෙලා, ඇස් දෙකේ case එකක් වෙලා සල්ලි ප්‍රස්නෙක හිටියා.
    ඒ වෙලාවේ ඌව බලන්න ආවේ කව්ද නැත්තේ කව්ද අන්තිමට ඌට උදව් කලේ කව්ද කියලත් පොඩ්ඩක් හොයල බලපල්ලා.
    JVP එකට කඩේ යන උන්ට වැදගත් වෙයි.