නිදන් ඉන්න සිංහයන්ව ඇහැරවන්න එපා

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    24312626_10212938962101925_7262438766961022465_n-1.jpg

    දිරි ගැන්වීම හා ඔවුන්ගේ විනොදාස්වය උදෙසා ව්‍යාපෘති සකස් කිරීම සහ ක්‍රියාත්මක කරවීම සඳහා
    සිවිල් පදනම මත හමුදා ගත කර

    so what's the big fuzz? උන් ඒ ව්‍යාපෘති කරලද නැද්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දිරි ගැන්වීම හා ඔවුන්ගේ විනොදාස්වය උදෙසා ව්‍යාපෘති සකස් කිරීම සහ ක්‍රියාත්මක කරවීම සඳහා
    සිවිල් පදනම මත හමුදා ගත කර

    so what's the big fuzz? උන් ඒ ව්‍යාපෘති කරලද නැද්ද ?

    ඔය unp බැල්ලි උඩු බුරනව විතරයි බන්....කිසිම වැදගත් දෙයක් නැ...unp කාරයො කොහොමත් ඔහොම තමයි ගොන් මීහරක්...අර ගෑනියෙක් උන්නට ළමයෙක් හදා ගන්ඩ බැරි &න්න රනිලට නායකය කියන ඌරො සෙට් එකනෙ...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    දෙමලු කොටින්ට මල් පුදද්දි කටයි &කයි වහගෙන බල්ලො වගේ ඉන්න තොපි .. සිoහල කම ගැන කතා කරොත් ඒකට බුරන්ඩ නම් දුවගෙන එන්නෙ...අනේ තොපි වගේ රටක් ජාතියක් ආගමක් නැති කල්ලතෝනි unp පරයො...

    Balapan dan un 2008 idan lkr 60,000 maseta aran..uba? Betta kara karan kae gahanawa without any gain
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    දිරි ගැන්වීම හා ඔවුන්ගේ විනොදාස්වය උදෙසා ව්‍යාපෘති සකස් කිරීම සහ ක්‍රියාත්මක කරවීම සඳහා
    සිවිල් පදනම මත හමුදා ගත කර

    so what's the big fuzz? උන් ඒ ව්‍යාපෘති කරලද නැද්ද ?

    ඔයවගෙ දෙවල් ඇමරිකාවෙත් වෙනවා බන්
    මතකද යු ඇස් ආර්මි එකෙ ඇෆ්ගන් , ඉරාන් සොල්ජර්ස් ලාට මොරාල් දෙන්න එන්ටර්නෙනින්ග් කරන්න WWE Superstars ලා ව්‍රෙස්ලිං මච්ස් ගැහැව්වා. ඉතිං මෙකෙ වැරැද්දක් නම් නැහැ.
    මොකද ආර්මි එකෙ කොල්ලොත් මිනිස්සු නෙ බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Balapan dan un 2008 idan lkr 60,000 maseta aran..uba? Betta kara karan kae gahanawa without any gain

    ඉතින් මොකක්ද අවුල කරන වැඩේට පඩි ගෙවන්ඩ ඔනෙ තමයි...මොකක්ද දැන් අවුල...ඇ යකො රනිල මොකුත් නොකර මහ බැකුවෙන් ට්‍රිලියන ගානක් හොරා කෑවේ... මාර උන් තමයි උබලත් ඔහොම ගියොත් කියයි හමුදාවට පඩි දීමත් වැරදියි කියල... ...
     
    Last edited:

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර

    ඔයවගෙ දෙවල් ඇමරිකාවෙත් වෙනවා බන්
    මතකද යු ඇස් ආර්මි එකෙ ඇෆ්ගන් , ඉරාන් සොල්ජර්ස් ලාට මොරාල් දෙන්න එන්ටර්නෙනින්ග් කරන්න WWE Superstars ලා ව්‍රෙස්ලිං මච්ස් ගැහැව්වා. ඉතිං මෙකෙ වැරැද්දක් නම් නැහැ.
    මොකද ආර්මි එකෙ කොල්ලොත් මිනිස්සු නෙ බන්.

    unta monthly salary ekak dunna da ban?? mama me danne nati nisa ahanne
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    Balapan dan un 2008 idan lkr 60,000 maseta aran..uba? Betta kara karan kae gahanawa without any gain

    මෙ වැඩෙ වැරදි නැහැ.සල්ලි අරං මුන් මුකුත් නොකරා නම් තමා අවුල.
    මොකද ආර්මි එකෙ සොල්ජර්ස් ලාට මොරාල් අප් කරන්න කොයි රටෙනුත් මෙ වගෙ ප්‍රොග්‍රැම්ස් කරනවා ඒ ඒ රටට සාපෙකෂව
    WWE Superstar ලා ඉරාන් වල ඇෆ්ගන් වල ඇමරිකන් සොල්ජර්ස් ලා එන්ටර්ටෙන් කරන්න ව්‍රෙස්ලිං මැචස් ගැහැව්වෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    unta monthly salary ekak dunna da ban?? mama me danne nati nisa ahanne

    කියන විදියට දීලා තියෙනවා පඩියක්. මෙහෙමයි කියපු වැඩෙ කරලා නම් පඩි ගෙව්වාට අවුලක් නැහැ.
    නොකර පඩි ගත්තොත් තමා අවුල
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මෙ වැඩෙ වැරදි නැහැ.සල්ලි අරං මුන් මුකුත් නොකරා නම් තමා අවුල.
    මොකද ආර්මි එකෙ සොල්ජර්ස් ලාට මොරාල් අප් කරන්න කොයි රටෙනුත් මෙ වගෙ ප්‍රොග්‍රැම්ස් කරනවා ඒ ඒ රටට සාපෙකෂව
    WWE Superstar ලා ඉරාන් වල ඇෆ්ගන් වල ඇමරිකන් සොල්ජර්ස් ලා එන්ටර්ටෙන් කරන්න ව්‍රෙස්ලිං මැචස් ගැහැව්වෙ

    they were on the payroll of SLA frm 2008 till 2015(till Percy exit) it was not jst a one off gig..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,208
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඩේ නං අවුලක් නෑ..... ඒත් ෆෝන් නම්බර් එකත් තියෙන එකේ පෝං කරලා ආතල් එකක් ගන්න පුලුවන් හැඩයි.......:rofl::P

    පොර තමයි එන්ටටේන් වැඩේට ගැලපෙනම එකා...... චැප්ලින් ලුක් එක තියෙන්නේ :P
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    they were on the payroll of SLA frm 2008 till 2015(till Percy exit) it was not jst a one off gig..

    Ok if there any political agenda or propaganda behind on this program and it has some connection with involment of these artist they should be punished according to SL law

    Otherwise I don’t see anything wrong with this program
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Pandith Amaradeva mahathayage If an Bns ,Iraj wenakam Army 1ke camp gihila performed karala thiyenawa nikan sewayak widiyata..

    Lanawe wadima army camp gihila sindu kiyala thiyenne Nihal Nelson n baby Shanikalu sathayakwath ganne nathuwa ..anna saeba deshapremi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Pandith Amaradeva mahathayage If an Bns ,Iraj wenakam Army 1ke camp gihila performed karala thiyenawa nikan sewayak widiyata..

    Lanawe wadima army camp gihila sindu kiyala thiyenne Nihal Nelson n baby Shanikalu sathayakwath ganne nathuwa ..anna saeba deshapremi

    ඔව් කවුරු කරත් අගය කරන්ඩ ඔනෙ....උන් වැඩේ කරල නැත්තන් බුරපල්ල කමක් නැ..හැබැයි උන්ගෙ ජොබ් එක කරල නම් බුරාගෙන පැන්නට වැඩක් නැ...ඔනම දේකට මිලක් තියෙනව...කරනව කියල හැමදාම කාටවත් නොමිලෙ කරන්ඩ බැ...ඔක තේරුම් ගන්ඩ බැරි තමන් මන්ද මානසික නම් කතා කරල වැඩක නැ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    වැඩේ නං අවුලක් නෑ..... ඒත් ෆෝන් නම්බර් එකත් තියෙන එකේ පෝං කරලා ආතල් එකක් ගන්න පුලුවන් හැඩයි.......:rofl::P

    පොර තමයි එන්ටටේන් වැඩේට ගැලපෙනම එකා...... චැප්ලින් ලුක් එක තියෙන්නේ :P
    මාරා ඉද්දි සෙට් වෙලා පොරට කෙළවෙද්දි අයින් වෙලා.
    යුද්දෙ ඉවරවුණෙ 2009 එතකොට එතන ඉඳන් අවරුදු 6 ක් මුන් මොරාල් අප් කරලා තියෙනවා ආර්මි කොල්ලන්ගෙ .
    ඒ අප් කලෙ අහවල් එකකටද ?
    වැඩෙ අවුලක් නම් නැහැ. කන්සෙප්ට් එකක් විදියට හොඳා .ඒත් මෙතන අවුලක් පෙනවා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Ok if there any political agenda or propaganda behind on this program and it has some connection with involment of these artist they should be punished according to SL law

    Otherwise I don’t see anything wrong with this program

    Obviously its abuse of state resources to nourish a group of selected pro MR artist...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    දිරි ගැන්වීම හා ඔවුන්ගේ විනොදාස්වය උදෙසා ව්‍යාපෘති සකස් කිරීම සහ ක්‍රියාත්මක කරවීම සඳහා
    සිවිල් පදනම මත හමුදා ගත කර

    so what's the big fuzz? උන් ඒ ව්‍යාපෘති කරලද නැද්ද ?

    ව්‍යාපෘතියක් නම් ඒ ව්‍යාපෘතියට අදාලව ගෙවීම් කරන්න තිබ්බනෙ. යුධ හමුදාවට බඳවගෙන 2008 ඉඳන් පඩි අරන් තියෙනව කියලනෙ කියන්නෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඔව් කවුරු කරත් අගය කරන්ඩ ඔනෙ....උන් වැඩේ කරල නැත්තන් බුරපල්ල කමක් නැ..හැබැයි උන්ගෙ ජොබ් එක කරල නම් බුරාගෙන පැන්නට වැඩක් නැ...ඔනම දේකට මිලක් තියෙනව...කරනව කියල හැමදාම කාටවත් නොමිලෙ කරන්ඩ බැ...ඔක තේරුම් ගන්ඩ බැරි තමන් මන්ද මානසික නම් කතා කරල වැඩක නැ..

    2009 යුද්දෙ ඉවරයි එතනින් අවුරුදු 6 ක් පස්සෙ මොරාල් දීලා තියෙනවා.
    කමක් නැහැ.
    2015 මාරා ගෙදර ගියහම මුන් අයින් වෙලා ?
    අන්නනඑතන අවුල්