නිදන් වල තියෙන

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කියපන් බලන්න එකක් දෙකක්
    අපේ ගෙදර වත්තේ පහල මුකුත් කරන්න බෑ . බැකෝ එක පවා කැඩුනා , chain saw එක කැඩුනා . කැති උස්සගෙන ගියොත් ගියපු එකා ඉවරයි . අපේ තාත්තව උස්සලා විසි කරලා තිබ්බා . තව ලොකු එලි බෝල අපේ වත්තේ එක ගහකට පාත් වෙනවා මුළු ගමම දන්නවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,412

    Ube chitta santhaneta mawila penawa.hethu palayak
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    අපේ ගෙදර වත්තේ පහල මුකුත් කරන්න බෑ . බැකෝ එක පවා කැඩුනා , chain saw එක කැඩුනා . කැති උස්සගෙන ගියොත් ගියපු එකා ඉවරයි . අපේ තාත්තව උස්සලා විසි කරලා තිබ්බා . තව ලොකු එලි බෝල අපේ වත්තේ එක ගහකට පාත් වෙනවා මුළු ගමම දන්නවා
    video නැතුව විශ්වාස කරන්න බෑ>
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,201
    18,823
    113
    අදාල නෑනේ
    ඉබ්බො ඉන්න ඒව බලල ගොඩ දාපං

    images
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    video නැතුව විශ්වාස කරන්න බෑ>
    මට ඔවාගෙන් වැඩක් නෑ බන් . මට ඕවා නිකන් හමබුනත් ගන්නේ නෑ . අනුන්ගේ දේවල් .
    මම දන්සල්කින්වත් කන එකෙක් නෙවේ .
    ඕවා පස්සේ යන්න එපා. අහපු හින්ද වෙච්ච දේවල් කිව්වේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    Ube chitta santhaneta mawila penawa.hethu palayak
    උබ හුත්තක් කියවනවා. මාත් මේ හෙන ගේමක් දෙනවා වෙන දේවල් වහන් කරන් ඉන්න එක දවසක් කාර් එක තල්ලු කරලම දැම්මා පැත්තකට වෙන්න. මම මේ ලඟදි තමා දෑන ගත්තේ ඉඩමේ නිධානයක් තියනවා කියලා. ඉඩමට ආවේ ගෙයක් හදන් කිසිම දෙයක් නොකර. මාන් මේ පොඩි වැඩක් කරන ගමන් ඉන්නේ. මගේ කැමරාවේ මාර පොටෝ ටිකක් තියෙන්නේ. වැඩේ ඉවර වෙලා දාන්න පුළුවන් උනොත් දාන්නම්.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    අපේ නුවර ගෙදරක් තියනවා .. කාලයක් එකේ අපි හිටියේ නෑ .. පස්සේ අය එකේ පදිංචි වෙන්න කලින් ජෝතිෂ පොරක් ලගට අම්ම ගිහින් වෙලාවක් අහගෙන තියනවා .. පොර කියල බහිරව පූජාවක් කරන්න වෙයි කියලා .. තැබිලි ගෙඩියකට මතුරලා, තව පලතුරු එක්ක මිදුල කොනක පොඩි වලක් කපල එකේ දාලා තියන්න කිව්වා ..
    අපි ඒ විදිහට කරා .. පොඩි වලක් කපලා ඒ දේවල් ටික දාලා අපි ගියා .. හැන්දැ වෙලා බලනකොට අර වලේ තිබුන මොනවත් නැ බන්.. අඩුම ගැනේ තැබිලි කොඹේ වත් නැ ..
    මටත් හිතා ගන්න බැ ඒ සීන් එක . මොකෙක් වත් ආවේ නෑ .. හොඳටම ෂුවර් ..
     
    Last edited:

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    ‍රාජ්‍ය බලය පාවිච්චි කරල ගන්නවනම් බහිරවයන්ට කරන්ඩ පුලුවන් මගුලක් නෑ. එහෙම නැති සිද්දි කීපයක් නම් දන්නවා. අඩි 8ක් විතර උස ගල් දෙකක් තියෙනවා පොඩි අඩි පාරක් දෙපැත්තේ. පාර ලොකු කරන්ඩ පොජෙක්ට් එකක් ගෙනාවා (ගෙනාවේ බඩු ගන්න තමයි ඉතින්) පාර ආවා ගල් දෙක ගාවටම. එතනින් එහා අදටත් අඩි පාර තමයි. පාර හැදුනේ නෑ. ලොකු ගල් දෙකක් එහෙම නෙමේ. දෙතුන් දෙනෙකුට එකතුවෙලා තල්ලු කරල දාන්න පුලුවන් වෙයි කියලත් හිතෙනව දැක්කම.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,412
    113
    උබ හුත්තක් කියවනවා. මාත් මේ හෙන ගේමක් දෙනවා වෙන දේවල් වහන් කරන් ඉන්න එක දවසක් කාර් එක තල්ලු කරලම දැම්මා පැත්තකට වෙන්න. මම මේ ලඟදි තමා දෑන ගත්තේ ඉඩමේ නිධානයක් තියනවා කියලා. ඉඩමට ආවේ ගෙයක් හදන් කිසිම දෙයක් නොකර. මාන් මේ පොඩි වැඩක් කරන ගමන් ඉන්නේ. මගේ කැමරාවේ මාර පොටෝ ටිකක් තියෙන්නේ. වැඩේ ඉවර වෙලා දාන්න පුළුවන් උනොත් දාන්නම්.
    Eka tamai kivve ube loketa mawenawa.hethu palayak