ofc ekeda inne?උබ හුත්තක් කියවනවා. මාත් මේ හෙන ගේමක් දෙනවා වෙන දේවල් වහන් කරන් ඉන්න එක දවසක් කාර් එක තල්ලු කරලම දැම්මා පැත්තකට වෙන්න. මම මේ ලඟදි තමා දෑන ගත්තේ ඉඩමේ නිධානයක් තියනවා කියලා. ඉඩමට ආවේ ගෙයක් හදන් කිසිම දෙයක් නොකර. මාන් මේ පොඩි වැඩක් කරන ගමන් ඉන්නේ. මගේ කැමරාවේ මාර පොටෝ ටිකක් තියෙන්නේ. වැඩේ ඉවර වෙලා දාන්න පුළුවන් උනොත් දාන්නම්.

වැඩේ ඉවර වෙලා කිවේ. පොඩි වැඩ ටිකක් කරනවා ගෙදර ආරක්ෂාවට. ඔවා කරද්දී පොඩි පොඩි පොටෝ ටිකක් වැදුන. මේවා ඉතින් ඉඩම් නෙමේ සොහොන් පිට්ටනි නේ.ofc ekeda inne?![]()
බල්ල එක දවසක් මිනී ඇට කට්ටක් අරන් ගෙදර මැද.dapan dapan.වැඩේ ඉවර වෙලා කිවේ. පොඩි වැඩ ටිකක් කරනවා ගෙදර ආරක්ෂාවට. ඔවා කරද්දී පොඩි පොඩි පොටෝ ටිකක් වැදුන. මේවා ඉතින් ඉඩම් නෙමේ සොහොන් පිට්ටනි නේ.බල්ල එක දවසක් මිනී ඇට කට්ටක් අරන් ගෙදර මැද.
ඔය එමියා කියන්නේ අර කෙහෙල් කොලේ කතාව බන්මොකක් ?
අයිති නැත්නම් යන්නම වෙනවා බන්උබ හුත්තක් කියවනවා. මාත් මේ හෙන ගේමක් දෙනවා වෙන දේවල් වහන් කරන් ඉන්න එක දවසක් කාර් එක තල්ලු කරලම දැම්මා පැත්තකට වෙන්න. මම මේ ලඟදි තමා දෑන ගත්තේ ඉඩමේ නිධානයක් තියනවා කියලා. ඉඩමට ආවේ ගෙයක් හදන් කිසිම දෙයක් නොකර. මාන් මේ පොඩි වැඩක් කරන ගමන් ඉන්නේ. මගේ කැමරාවේ මාර පොටෝ ටිකක් තියෙන්නේ. වැඩේ ඉවර වෙලා දාන්න පුළුවන් උනොත් දාන්නම්.


ඇයි දන්සල් වලින් කන්නෙ නැත්තෙ?මට ඔවාගෙන් වැඩක් නෑ බන් . මට ඕවා නිකන් හමබුනත් ගන්නේ නෑ . අනුන්ගේ දේවල් .
මම දන්සල්කින්වත් කන එකෙක් නෙවේ .
ඕවා පස්සේ යන්න එපා. අහපු හින්ද වෙච්ච දේවල් කිව්වේ
උඹෙ චීත්තෙ ඉරිලලු. අලුත් එකක් අරන් වැඩෙ පටන් ගන්නලු.මොකක් ?
Maranchi wenath okaඉබ්බො ඉන්න ඒව බලල ගොඩ දාපං
![]()
Dapanko apita pm hariඋබ හුත්තක් කියවනවා. මාත් මේ හෙන ගේමක් දෙනවා වෙන දේවල් වහන් කරන් ඉන්න එක දවසක් කාර් එක තල්ලු කරලම දැම්මා පැත්තකට වෙන්න. මම මේ ලඟදි තමා දෑන ගත්තේ ඉඩමේ නිධානයක් තියනවා කියලා. ඉඩමට ආවේ ගෙයක් හදන් කිසිම දෙයක් නොකර. මාන් මේ පොඩි වැඩක් කරන ගමන් ඉන්නේ. මගේ කැමරාවේ මාර පොටෝ ටිකක් තියෙන්නේ. වැඩේ ඉවර වෙලා දාන්න පුළුවන් උනොත් දාන්නම්.
meka attaරාජ්‍ය බලය පාවිච්චි කරල ගන්නවනම් බහිරවයන්ට කරන්ඩ පුලුවන් මගුලක් නෑ. එහෙම නැති සිද්දි කීපයක් නම් දන්නවා. අඩි 8ක් විතර උස ගල් දෙකක් තියෙනවා පොඩි අඩි පාරක් දෙපැත්තේ. පාර ලොකු කරන්ඩ පොජෙක්ට් එකක් ගෙනාවා (ගෙනාවේ බඩු ගන්න තමයි ඉතින්) පාර ආවා ගල් දෙක ගාවටම. එතනින් එහා අදටත් අඩි පාර තමයි. පාර හැදුනේ නෑ. ලොකු ගල් දෙකක් එහෙම නෙමේ. දෙතුන් දෙනෙකුට එකතුවෙලා තල්ලු කරල දාන්න පුලුවන් වෙයි කියලත් හිතෙනව දැක්කම.
Dont try to mess with them boy!
.
බහිරව බලපෑම ගැන උබලගේ විශ්වාසය කොහොමද ?
Meka nan anuradayage acc. Ekakඅපේ ගෙදර වත්තේ පහල මුකුත් කරන්න බෑ . බැකෝ එක පවා කැඩුනා , chain saw එක කැඩුනා . කැති උස්සගෙන ගියොත් ගියපු එකා ඉවරයි . අපේ තාත්තව උස්සලා විසි කරලා තිබ්බා . තව ලොකු එලි බෝල අපේ වත්තේ එක ගහකට පාත් වෙනවා මුළු ගමම දන්නවා