නිදන් වල තියෙන

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    මේ මගේ යාලුවෙක් කිව්වෙ. ඌ මට බොරුව දාන්න හේතුවක් නැති එකා,මගේ සහෝදරයා වගේ.

    ඌ ජිම් යනවා. ජිම් එකේ කීප දෙනෙක් එක්කහු වෙලා නිදානයක් ගොඩ දාන්න යන්න ලයින් වෙලා. පන්සලක හරි පල්ලියක හරි පූජ්‍ය පක්ශෙ කෙනෙකුයි එහෙම සෙට් වෙලා ගිහිල්ලා. හෙන මොරාල් චරිත ටිකලු ජිම් එකේ උන් ටැටූ එහෙම ගහන මරිසි සීන් එකේ ඉන්න ඩැල්ලු. වල බහින ගානට ගැබුර වෙද්දි නිකන් අමුතු කලු කඩි කූබි වගේ උන් එහෙම එන්න ගත්තලු. වල ඇතුලෙ විට කාපු කොට මිනිස්සු කීප දෙනෙක් ඉන්නවා දැකලා උඩ හිටපු උන් බය උන පාර කඩාගෙන දුවලා. ඇතුලෙ උන් පස්සෙ දැකලා උන්ටත් වලෙන් ගොඩ ආපු විදියවත් මතක නැතුව දුවලා. පට්ටෙට බය වෙලා. එකෙක්නම් සික් වගේ වෙලා නාස්ති වෙලා ගියාලු ලයිෆ් එකම. අනික් උන්නම් ටික දවසක් යද්දි ශොක් එක ගිහින් නෝමල් වෙලා.

    මට හිතාගන්න බෑ අරක හාරගෙන යද්දි රිලීස් උන ගෑස් එකක්වත් වැදිලා මුන්ට විකාර පෙනුනද කියලා. යක්කුන් ටත් පුකේ අරින්නම් කියල ගිය චන්ඩි ටික පන එපා කියල දුවන්න තරම් බය වෙන්න.

    උඹලටත් තියෙන අත්දැකීම් දාහල්ල මචන්ලා. නිදන් ගන්නවට වඩා මේ පැරනෝමල් සීන් හොයන එකට ආසයි මචන් මන්.
    Umba nan fail ponnayek.
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    ඇහෙන් දැකල නෑ. YouTube channel එකක තිබ්බා බහිරවයගේ video එකක් රූගත කරපු. හොයන්න අමාරුයි Link එක හම්බ උනොත් දාන්නම්
     
    • Love
    Reactions: NRTG

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ඒ මොකද්ද සීන් එක?
    134fe197a1004b5475e27fba8bbdb40f_XL.jpg

    Meka bun
     
    • Haha
    Reactions: NRTG and hasithayad