නිදන් හොයන පොඩි games දන්නවද?
එළකිරි ඒකෙ games play කරන්න කැමති ගොඩක් අය ඇති!
ඒ අයගෙන් පොඩි උදවුවක් ඕනේ.....
Strategy වෙන්න ඕනේ.
Adventure වෙන්න ඕනේ.
නිදන් හොයන
මුහුදු මංකොල්ලකාර
ඕනෑම එකක්..
කැලේ, කඳු අස්සේ ඇවිදින්න තියෙන්න ඕනේ...
මෙන්න මේ වගේ, පොඩි පොඩි games වල හොඳ ඒවාගේ නම් ටිකක් දන්නවා නම්, දාන්නකෝ යාලුවනේ බලා ගන්න..
Free වෙලාවට play කරන්නයි ඕනේ!
ඉතින් දන්න අයට වගේම වුවමනා යටත් බලාගන්නත් එක්ක bump එකක් දාගෙනම යන්න...
Strategy - Adventure - PC Games Help!

Last edited: