නිදන් හොයන පොඩි games දන්නවද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නිදන් හොයන පොඩි games දන්නවද?

Strategy - Adventure - PC Games Help!

එළකිරි ඒකෙ games play කරන්න කැමති ගොඩක් අය ඇති! :D
ඒ අයගෙන් පොඩි උදවුවක් ඕනේ..... :yes:


Strategy වෙන්න ඕනේ.
Adventure වෙන්න ඕනේ.
නිදන් හොයන
මුහුදු මංකොල්ලකාර

ඕනෑම එකක්.. :yes:

කැලේ, කඳු අස්සේ ඇවිදින්න තියෙන්න ඕනේ... :D

Totem-Tribe-Gold-10-500x375.jpg

මෙන්න මේ වගේ, පොඩි පොඩි games වල හොඳ ඒවාගේ නම් ටිකක් දන්නවා නම්, දාන්නකෝ යාලුවනේ බලා ගන්න.. :)

Free වෙලාවට play කරන්නයි ඕනේ! :D

ඉතින් දන්න අයට වගේම වුවමනා යටත් බලාගන්නත් එක්ක bump එකක් දාගෙනම යන්න...
 
Last edited:

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    man beluwa nidan hoyanna monada kiyalaaa,machoo mikladda oya game eke name eka
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    age of empires

    Rise of Nation.. patta game aka (age of empire ta wada advanced)

    ඔය දෙකේම යම් යම් දුරට ගහලා තියනවා මචන්ලා..... games දෙකම එල.....
    කැලේ, ගල්ගුහා වල, පරණ මාලිගා අස්සේ යන ඒවයි ඕනේ....

    කොහොම උනත් thanks..... +4 :)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Android hari I Phone aka hari thiyanawanam may game aka play karataha haki.
    Habai may game aka online aka datanam yanama nathi tharam. mama danata
    play karanay may game aka, lakaway kolloth godak innawa.

    https://www.youtube.com/watch?v=YSdJtNen-EA

    10403183_819785948045730_6653951710323521456_n.png


    clan_screenshot_1_600_349_s_c1_center_top_0_0.jpg



    clash%20of%20clans%202.jpg

    Mana mama PC play karapu hoda game akak..
    wow-world-of-warcraft.si.jpg

    May game aka thamai mama play karapu hodama strategy game aka.
    Starcraft_Movie_Poster_by_jarredspekter.png


    thanks machan.... Mama passe try karala balannam... :yes:
    tikak podi games machan baluwe... Mewa daala balannam.... Oya nikan inna podi welaawan walata gahanna :)
    kohoma namuth thank you very much.... :yes: (+4)
     
    Last edited: