නිදර්ශන ජපන් යන්නෙ ඇයි කියලා හොයා ගත්තා.

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,900
    1
    51,900
    113
    ප*යාගල
    sorry.com
    වාහනයක් රෙජිස්ටර් කරන්න ඩොලර් 13යි විනාඩි ගානයි. lol
    ඇත්ත. අවූරුද්දක් වගෙ ඇතුලත් වාහනයක් අරන්... අපාර්ට්මන්ට් එකක් රෙන්ට් කරල ලන්කාවට වඩා පට්ට Decent විදියට ඉන්න පුලුවන්.
    හැබයි තනි පඩියෙන් ඉතුරු කරන්න අමාරුයි.

    මම හිතන් ඉන්නෙ එහෙ ගිහින් අවුරුද්දක් වගෙ වැඩ කරලා වීසා එක මාරු කරගන්න. IT උන්ට ගොඩක් ජොබ් තියෙනවා භාශාව + කඩ්ඩ තියෙ නම් ගේමක් ගහන්න පුලුවන්.පඩිය පටන් ගන්නෙම ලක්ශ 6+ .මෙහෙ ඉදන් Apply කරන්න අමාරුයි අනික භාශාව මෙහෙ ඉදන් පුරුදු වෙන්න අමාරුයි.
    ලන්කවෙන් ගොඩක් ජපන් යන උන් ඉතින් දන්න්වනෙ හැටි.
    කට පුක වහගෙන පාඩුවෙ ඉදන් මොලෙ පාවිවිචි කරනව න්ම් ඉතින් ගේමක් ගහන්න පුලුවන්
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්

    Student da yanna wenne..?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    ඇත්ත. අවූරුද්දක් වගෙ ඇතුලත් වාහනයක් අරන්... අපාර්ට්මන්ට් එකක් රෙන්ට් කරල ලන්කාවට වඩා පට්ට Decent විදියට ඉන්න පුලුවන්.
    හැබයි තනි පඩියෙන් ඉතුරු කරන්න අමාරුයි.

    මම හිතන් ඉන්නෙ එහෙ ගිහින් අවුරුද්දක් වගෙ වැඩ කරලා වීසා එක මාරු කරගන්න. IT උන්ට ගොඩක් ජොබ් තියෙනවා භාශාව + කඩ්ඩ තියෙ නම් ගේමක් ගහන්න පුලුවන්.පඩිය පටන් ගන්නෙම ලක්ශ 6+ .මෙහෙ ඉදන් Apply කරන්න අමාරුයි අනික භාශාව මෙහෙ ඉදන් පුරුදු වෙන්න අමාරුයි.
    ලන්කවෙන් ගොඩක් ජපන් යන උන් ඉතින් දන්න්වනෙ හැටි.
    කට පුක වහගෙන පාඩුවෙ ඉදන් මොලෙ පාවිවිචි කරනව න්ම් ඉතින් ගේමක් ගහන්න පුලුවන්
    Hebai uba ehe ghillath kaluwo asse ringannawth ynna epaaa

    Sinhalu dkkoth duwapannnn