නිදහස්‌ අධ්‍යාපනයේ පියා

නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අපසතු යුතු කමක් නොව අප උර මත පැටවූ වගකීමකි...

දැල්වූ නිදහසේ ඉගෙනුමෙ පහන් සිල
හොල්ලා නිවන්නට සැරසෙන අමන ‍රැළ
පන්නා දමන්නට සටනට වැදුණු කල
ඉල්ලන්නේ 'ලේ' ද එහෙනම් ගනිව් බොල

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,088
    5,878
    113
    canada
    නිදහස් අද්යපනයෙන් කීදෙනෙක් හරියට ප්‍රයෝජයන ගන්නවද? සමහරු සල්ලි ගෙවල කරන courses සමාන්තරව කරනවා (ACS,BCS,CIMA,LAW, COMPUTER.....). මම දැකපු දේ තමයි, ඔය courses බොහොම උනන්දුවෙන් කොලබ ගිහිල්ල කට්ට කාගෙන notes හොයාගෙන කොහොම හරි ගොඩ දානවා. ඔය උනන්දුවෙන් දහයෙන් පන්ගුවක්වත් නොමිලේ දෙන අද්යපනයට වැය කරන්නේ නැහැ. ඕවත් සල්ලි දීල කරනවානම් කට්ටිය උනන්දුවෙන් කරවී. නොමිලේ දෙන නිසා එකේ අගයක් නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17252125 said:
    reputation_neg.gif
    නිදහස්‌ අධ්‍යාපනයේ පියා 10-14-2014 01:11 AM oka nisa thama pol gahakata yanna ekek nati une.

    හැංගි හැංගි පොන්න වැඩ කරන්නේ නැතුව මේක එළිපිට කියපන්කො. තොගේ ජාතකේ වැරැද්ද තමයි, පොන්නයා.

    නිදහස්‌ අධ්‍යාපනයේ පියා 10-14-2014 01:10 AM kollayi, ballayi degollama igena ganne oka nisa.
    නිදහස්‌ අධ්‍යාපනයේ පියා 10-14-2014 12:58 AM oka nisa thama pol gahakata yanna ekek nati une.

    මචං මගේත් රේප් කපලා තියනවා.....
    එක නෙමයි මම මේක දැම්මේ
    මේ දාපු මැසේජ් බලන්න
    ලංකාව දියුණු වෙන්නේ නැත්තේ මේ වගේ කුහකයෝ නිසා
    අපේ රටට කවදාවත් හරි යන්නේ නැහැ බන්
    බය වෙන්න එපා
     
    නිදහස් අද්යපනයෙන් කීදෙනෙක් හරියට ප්‍රයෝජයන ගන්නවද? සමහරු සල්ලි ගෙවල කරන courses සමාන්තරව කරනවා (ACS,BCS,CIMA,LAW, COMPUTER.....). මම දැකපු දේ තමයි, ඔය courses බොහොම උනන්දුවෙන් කොලබ ගිහිල්ල කට්ට කාගෙන notes හොයාගෙන කොහොම හරි ගොඩ දානවා. ඔය උනන්දුවෙන් දහයෙන් පන්ගුවක්වත් නොමිලේ දෙන අද්යපනයට වැය කරන්නේ නැහැ. ඕවත් සල්ලි දීල කරනවානම් කට්ටිය උනන්දුවෙන් කරවී. නොමිලේ දෙන නිසා එකේ අගයක් නැහැ.

    ගස් වලින් කඩන්න සල්ලි නැති වුන් බහුතරයක් ප්‍රයොජන ගන්නවා. එහෙම නැති උනුත් ඉන්නවා. එහෙම ප්‍රයොජනයට ගන්න උන් ඔන තරම් දැකලත් තියනව..:D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෑප්ටන් Jack Sparrow;17252125 said:
    reputation_neg.gif
    නිදහස්‌ අධ්‍යාපනයේ පියා 10-14-2014 01:11 AM oka nisa thama pol gahakata yanna ekek nati une.

    හැංගි හැංගි පොන්න වැඩ කරන්නේ නැතුව මේක එළිපිට කියපන්කො. තොගේ ජාතකේ වැරැද්ද තමයි, පොන්නයා.

    පොල් ගස් වලට යන්නෙ පර්චස් ගණන් ඉඩම් හුන්ඩු තියෙන උන් :P උගෙ වත්තෙ පොල් ගහට ඌ දැන් නගිනව ඇති කව්රුත් නැති නිසා.
    අපි නං අක්කර ගානට කඩවන්නෙ කට්ටිය දම්මල. :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පට්ට වැදගත් ත්‍රෙඩ් එකක් මචං. ඔය මනුස්සය හින්ද තමයි අන්තම දුප්පත් මනුස්සය උනත් අද ගොඩ යන තවෙකට පත්වෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ මහන්සි වෙලා :)
     
    නිදහස්‌ අධ්‍යාපනයේ පියා 10-14-2014 01:10 AM kollayi, ballayi degollama igena ganne oka nisa.
    නිදහස්‌ අධ්‍යාපනයේ පියා 10-14-2014 12:58 AM oka nisa thama pol gahakata yanna ekek nati une.

    මචං මගේත් රේප් කපලා තියනවා.....
    එක නෙමයි මම මේක දැම්මේ
    මේ දාපු මැසේජ් බලන්න
    ලංකාව දියුණු වෙන්නේ නැත්තේ මේ වගේ කුහකයෝ නිසා
    අපේ රටට කවදාවත් හරි යන්නේ නැහැ බන්
    බය වෙන්න එපා

    නන්නත්තාර වෙලා වනසේ කබල් ගාන ගොන් %කන්නල බන්, කුහක කාලකන්ණි.
     
    යාළුවා;17255495 said:
    පොල් ගස් වලට යන්නෙ පර්චස් ගණන් ඉඩම් හුන්ඩු තියෙන උන් :P උගෙ වත්තෙ පොල් ගහට ඌ දැන් නගිනව ඇති කව්රුත් නැති නිසා.
    අපි නං අක්කර ගානට කඩවන්නෙ කට්ටිය දම්මල. :rofl:

    වන්සේ කබල් ගගා පොල් කඩ කඩ ඇති බන් ඔය මුසලයා.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නැකැත් රාල;17253151 said:
    වරිනවා මචන්.. මේ වගේ මිනිස්සුන්ගේ අඩුව අදකාලේ තදින් දැනෙනවා.. එක අතකට මේවගේ මිනිස්සුන්ට දැන් දේශපාලනයේ රැඳෙන්න බෑ.. මොකද දැන් දේශපාලනය කියන්නේ නරා වලක්..

    You must spread some Reputation around before giving it to maxboysl again.
    :yes::yes: සහතික ඇත්ත සහෝ .ඉස්සර මිනිස්සු දේශපාලනේ කලේ තමන් දරන මතය අනුව රටට හදවතින්ම ආදරෙන් වැඩක් කරන්න .එත් දැන් ඉන්න හැත්ත දේශපාලනේට එන්නේ රට කාල තමන් හැදෙන්න අනික ඔය ඉන්න තක්කඩි මිනීමරුවෝ කුඩු මුදලාලිලා ට දේශපාලනේ නැතිව වෙන රස්සා කරන්න සුදුසු කම් නැහැනේ :yes::yes:

    වටිනා ලිපියක් මචන් ..රේප් +5
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෑප්ටන් Jack Sparrow;17255542 said:
    වන්සේ කබල් ගගා පොල් කඩ කඩ ඇති බන් ඔය මුසලයා.

    සල්ලි තියෙන පලියට ප* ටෝක් දෙන උන්ට උන්ගෙ පවුල් වලට ඕව වදිනව.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පතොඕ පෙම් පැතුම් මල් පිබිදීල කියල මෙන්න ඇවිත් :rofl::P
    මන් බැලුව පලවෙනි එකෙන්ම ආවෙ නැත්තෙ මොකෝ කියල. මෙන්න දෙවැනි උත්සහය සාර්ථකයි :rolleyes:

    reputation_neg.gif
    නිදහස්‌ අධ්‍යාපනයේ පියා 10-15-2014 08:09 PM ehema igena gena leddu maran kana eka harida?
    reputation_neg.gif
    නිදහස්‌ අධ්‍යාපනයේ පියා 10-15-2014 08:04 PM apeapttheth dan kuli wadakata minissu naa.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෑප්ටන් Jack Sparrow;17252125 said:
    reputation_neg.gif
    නිදහස්‌ අධ්‍යාපනයේ පියා 10-14-2014 01:11 AM oka nisa thama pol gahakata yanna ekek nati une.

    නිදහස්‌ අධ්‍යාපනයේ පියා 10-14-2014 01:10 AM kollayi, ballayi degollama igena ganne oka nisa.
    නිදහස්‌ අධ්‍යාපනයේ පියා 10-14-2014 12:58 AM oka nisa thama pol gahakata yanna ekek nati une.

    නෙදකින් විතරක් මෙහෙමත් කුහකයෝ. තොගේ ගහට තෝ බඩ ගාගනින් සොන්නයෝ. :angry: