මට නම් 5 දි ගානක් බැරුව මෝඩයා කියලා පොත විසික් කලා කදුලු හල හල ඇහින්දෙ ඒ ගාන බැරි ගොඩක් උන්ට එහෙම කලෙ නෑ.මිස්ට ගොට්ට අල්ලපු ඉන් සැපෙ.sportsmeet වල මට එල්ලෙ ගහන්නතිබ්බෙ මම feild කලා.ඒත් නිවාස භාර ගෑනි මට ගහන්න දුන්නෑ.මේක තමා නිදහස් අද්‍යාපනෙ ආශ්චර්‍ය100% ඕනම දේකින් බලාපොරොත්තු වෙන්න බෑනෙ. හැමෝම මරගන්නෙ නැ. සුලුතරයක්නෙ ඔය
ෆැෂන් කරන එක වැරදි නෑ ලස්සනට ඉන්න හැමෝම කැමතියි. හැබැයි පාසල තුල හැමෝම එක සමානයි. එකෙක් සපත්තු දාල කරබු දාල එනකොට අනික සෙරප්පු දාල ඉරුනු ඇඳුමක් ඇඳන් එනව. පංති පරතරය පොඩි කාලෙ ඉඳන් පුරුදු වෙනව. ළමයි කොන් වෙනව. ගුරුවරු සළකන්නෙ ඇති නැති අය බලල. සමාජයට ගියාමත් ඒ හැදුන ආකල්ප තමා බලාපොරොත්තු වෙන්න වෙන්නෙ. දැනටත් ලංකාව තුල ඇඳුමෙන් මිනිස්සු මනින්නෙ.