නිදහස් අද්‍යාපනය කාපු ලින්ගික කුහකයො

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    නිදහස් අද්‍යාපනය කියන්නෙ නොමිලෙ උගන්නන එකද? නිදහස් අද්‍යාපනය කියන්නෙ තමන්ට ඕන විදිහට කැමති විදහට ඉගෙන ගන්න එක.ඕන ඇදුමක් අදින්නත් පුලුවන්.ඉස්කෝල වල ඕන ආගමක් අදහන්න අයිතියක් තියෙන තැන්.CWW කන්නන්ගර මේවිදිහට තමා ඉස්කෝල පටන් ගත්තෙ.ඒත් එයා ඊලග චන්දෙන් ගෙදර යනවා.හේතුව පොර චන්ද දායකයන්ගෙ මලගෙවල් වලට ගියෙනෑ.උට එ තරමටම වැඩ.ඊට පස්සෙ තමා අද්‍යාපනේට කනකොකා ගැහුවෙ.ගෑනු ලමයිට දනිස්සෙන් උඩට අදින්න බෑ කාමේසු මිච්චාචාරා හා හා ගෑනු ලමයි උඩ ඉදන් බිමට පනින්නෙපා ඔයාලත් අම්මලා වෙන්න නේද යන්නෙ එතකොට සන්වර වෙන්න ඕන.ඉතින් පේනවනෙ ඕවා කියන උන් කියන්නෙ අසහනේට.කොල්ලොන්ට රැව්ලවවන්න එපා කොන්ඩෙ කට් කරන්න එපා.කලිසම හරියට අදින්න.(ජුන්ඩා එලියෙ දාන් ඉන්නවා වගෙ) මේ වා කියලා ඔහොම යද්දි ඉස්කෝලෙට විනය ගුරුවරු දානවා.ඉතින් ඕවා වලට හිතක් පපුවක් නැති ගොන් ගුරුවරු ගහනවා දණගස්සනවා. නිකන් දුන්නත් දෙමල පත්තරෙ උනත් කමක් නෑ කියලා නිල ඇදුම දුන්නා.ඉතින් මේවා චන්ද කුට්ටි😍.පස්සෙ කොල්ලොන්ගෙ කලිසම් කොට ගැල උනා.කෙල්ලොන්ගෙ මල් මල් චීත්ත ගවුම් ගැල උනා.කවි කාරයො සුදු කොක්කු මැව්වා.මේවා කරද්දි කැම්පස් හදාගන්න සල්ලි මදි උනා .ඒක නිසා තරග විභාග ආවා.හදපු මහාචාර්ය කාරයාට හදාගන්න බැරි පේපර් හැදුනා.චරිතෙ මොක උනත් දොස්තර රස්සා කරන පුතාගෙ ඔඩොක්කුවට තමන්ගෙ දුව දැම්මා.CWW කන්නන්ගරගෙ නිදහස් අද්‍යාපනය යටගියා වහල් අද්‍යාපනය ආවා ඒකට නිදහස් අද්‍යාපනය කිව්වා.ඉතින් දැන් සැපද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේක අරගලය හීන් නූලෙන් සමාජා ගත කරන මතයක්.​

    පිලිවෙලකට කොන්ඩේ කපන්න ඔනේද ?​

    නිල ඇඳුමක් ඕනේද ?​

    හැසිරිම් සීමාවක් තියෙන්න ඕනේද ?​

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,301
    113
    දෙන දේ අරගෙන ඉගෙන ගෙන ඊට පස්සෙ සල්ලි හම්බ කරල කැමති මගුලක් ඉගෙන ගනින්කො. ඕක උබට වටින්නෙ නැති උනාට ඔය ගාණට හරි තියෙන එක ගොඩක් ගම්වල මිනිස්සුන්ට වටිනව.

    ගොඩක් උන් නිදහස් අධ්‍යාපනේ අවුල් කියන එක කියන්නෙ ඉගෙන ගෙන රටත් පැනල ඉවර වෙලා.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දෙන දේ අරගෙන ඉගෙන ගෙන ඊට පස්සෙ සල්ලි හම්බ කරල කැමති මගුලක් ඉගෙන ගනින්කො. ඕක උබට වටින්නෙ නැති උනාට ඔය ගාණට හරි තියෙන එක ගොඩක් ගම්වල මිනිස්සුන්ට වටිනව.

    ගොඩක් උන් නිදහස් අධ්‍යාපනේ අවුල් කියන එක කියන්නෙ ඉගෙන ගෙන රටත් පැනල ඉවර වෙලා.
    එහෙම තමා මුල්කාලෙ තිබ්බෙ දැන් හැම පෝයම පෙරපෝයවලුයි බන ගෙවලුයි මේවා තිබ්බාම කාලෙ යනවනෙ.ඉස්කෝලෙ අර බැම්ම මේ බැම්ම big match දැන් සල්ලි තියෙන්න ඔන ඉස්කෝලෙ යන්නත

    පොඩි ලින්ගික ආතල් එකක් අරගෙන
    වාකවුලුවක් ආවත් ගල දැකලා මෝල් වෙන්නෙ ඇයි?
    ------ Post added on Jul 31, 2022 at 1:51 PM
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,035
    9,660
    113
    එක තැනක නෑ

    මාර වැඩේ කියන්නේ උන්ට අවශ්‍ය කරාබුවක් දාලා... ඉන්ටවල් එහෙකදි පොඩි ලින්ගික ආතල් එකක් අරගෙන හවසය අයිස් අදින ලමයි​

    Ubata commonsense kiyala deyak 1% wath nadda sirawatama? Nattam political sonnayonta kade gihillama brain eka drain welada?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Ubata commonsense kiyala deyak 1% wath nadda sirawatama? Nattam political sonnayonta kade gihillama brain eka drain welada?

    ඇයි මොකද්ද ප්‍රශ්නේ මේ උඩ කියන කතාව මුලින්ම අරගල ගෲප් වල ශේයාර් වුනේ. අර කොන්ඩේ තියෙන කරාබුවක් එක්ක ස්කේටින්ග් බොඩ් එකක් එක්ක දරුවෙකුයි, නිළ ඇඳුම ඇඳගෙන ඉන්න දරුවෙක් කඳුලුත් එක්ක... බලෙන් කොන්ඩේ කපනවා වගේ.....​

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නිදහස් අධ්‍යාපනය කියන්නෙ කැමති අඳුමක් ඇඳීමේ නිදහස, කැමති විලාසිතාවක් කිරීමේ නිදහස, කැමති හැසිරීමක නියැලීමේ නිදහසද? :lol:
    දුප්පත් පොහොසත් වේවා ආබාධිත වේවා සැමට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තමයි මගේ අදහසට අනුව නිදහස් අධ්‍යාපනය. ඉගෙන ගන්න සියලු දෙනා සම සුදුසුකම් ලැබෙන්න ඕනි. විනයක් තියෙන්න ඕනි.
    සුදු ඇඳුම් වලට සල්ලි වියදම් කරන නිසා කැම්පස් නඩත්තු කරන්න බැරි වෙනව කියන්නෙ නොහැකියාව. අරක නවත්තල මේක කරන්න ඔනි නෙමේ දෙකම කරන්න අවශ්‍යයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    නිදහස් අධ්‍යාපනය කියන්නෙ කැමති අඳුමක් ඇඳීමේ නිදහස, කැමති විලාසිතාවක් කිරීමේ නිදහස, කැමති හැසිරීමක නියැලීමේ නිදහසද? :lol:
    දුප්පත් පොහොසත් වේවා ආබාධිත වේවා සැමට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තමයි මගේ අදහසට අනුව නිදහස් අධ්‍යාපනය. ඉගෙන ගන්න සියලු දෙනා සම සුදුසුකම් ලැබෙන්න ඕනි. විනයක් තියෙන්න ඕනි.
    සුදු ඇඳුම් වලට සල්ලි වියදම් කරන නිසා කැම්පස් නඩත්තු කරන්න බැරි වෙනව කියන්නෙ නොහැකියාව. අරක නවත්තල මේක කරන්න ඔනි නෙමේ දෙකම කරන්න අවශ්‍යයි.

    ඕව තෙරෙන්නේ නෑ බන්.. කවුරු හරි ලොකු අත්තක් ඉඳගෙන තරුණ පරම්පරාව නැත්තටම නැති කරන්න යන්නේ.​

    • Sad
    Reactions: Amith0424

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    නිදහස් අධ්‍යාපනය කියන්නෙ කැමති අඳුමක් ඇඳීමේ නිදහස, කැමති විලාසිතාවක් කිරීමේ නිදහස, කැමති හැසිරීමක නියැලීමේ නිදහසද? :lol:
    දුප්පත් පොහොසත් වේවා ආබාධිත වේවා සැමට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තමයි මගේ අදහසට අනුව නිදහස් අධ්‍යාපනය. ඉගෙන ගන්න සියලු දෙනා සම සුදුසුකම් ලැබෙන්න ඕනි. විනයක් තියෙන්න ඕනි.
    සුදු ඇඳුම් වලට සල්ලි වියදම් කරන නිසා කැම්පස් නඩත්තු කරන්න බැරි වෙනව කියන්නෙ නොහැකියාව. අරක නවත්තල මේක කරන්න ඔනි නෙමේ දෙකම කරන්න අවශ්‍යයි.
    නිදහස් අද්‍යාපනය සාර්ථක නම් tution නැ.weekend ලමයි ගෙදර.

    ඕව තෙරෙන්නේ නෑ බන්..
    😍තේරුන්නැති නිසා තමා තාම සන්වර්දනය වෙමින් තියෙන්නෙ
    ------ Post added on Jul 31, 2022 at 2:06 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    දෙන දේ අරගෙන ඉගෙන ගෙන ඊට පස්සෙ සල්ලි හම්බ කරල කැමති මගුලක් ඉගෙන ගනින්කො. ඕක උබට වටින්නෙ නැති උනාට ඔය ගාණට හරි තියෙන එක ගොඩක් ගම්වල මිනිස්සුන්ට වටිනව.

    ගොඩක් උන් නිදහස් අධ්‍යාපනේ අවුල් කියන එක කියන්නෙ ඉගෙන ගෙන රටත් පැනල ඉවර වෙලා.
    ඇත්ත. නමුත් මම පුද්ගලිකවම මේ කාලකන්නි නීති ක්‍රියාත්මක වෙන විදිය දැකල වගේම අත්විඳලා තියෙනවා. සිල් ගන්න ආවෙ නෑ කියලා වේවැලෙන් තඩිබානවා, ගර්ල්ස්ලට ඩියෝ/රේසර් පාවිච්චි කලාද බලලා අසෙම්බ්ලි එකේදි ජරා විදියට බනිනවා, ගවුම්වල දිග මනිනවා කවුරුත් ඉදිරියෙ. පෝන් කුඩුකරනවා, ශූෂ් උල් කියලා ගලවලා ගස්වල එල්ලනවා, එක රේසර් එකෙන් හැමෝගෙම රැවුල කප්පනවා හෝදන්නෙවත් නැතුව, පේරන්ට්ස්ලට බැන බැන ලමයින්ගෙ ඔලුවලට ගහනවා. ඔහොමයි ඔය කියන නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන්නෙ. මේවා කරන වේසාවො ගුරුවරු(අදාල කොටස) කියලද කියන්නේ? ඔක්කොම කරලා ලමයින් ලව්වා වන්දවගන්නවා. සිසිටම් චේන්ජ් පටන්ගන්න ඕන මෙතනින්. ළමයින්ගෙ ආකල්ප හා පෞර්ෂය වැදගත් එයාලගෙන් තමයි පසුව සමාජය හැදෙන්නෙ.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    නිදහස් අධ්‍යාපනය කියන්නෙ කැමති අඳුමක් ඇඳීමේ නිදහස, කැමති විලාසිතාවක් කිරීමේ නිදහස, කැමති හැසිරීමක නියැලීමේ නිදහසද? :lol:
    දුප්පත් පොහොසත් වේවා ආබාධිත වේවා සැමට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තමයි මගේ අදහසට අනුව නිදහස් අධ්‍යාපනය. ඉගෙන ගන්න සියලු දෙනා සම සුදුසුකම් ලැබෙන්න ඕනි. විනයක් තියෙන්න ඕනි.
    සුදු ඇඳුම් වලට සල්ලි වියදම් කරන නිසා කැම්පස් නඩත්තු කරන්න බැරි වෙනව කියන්නෙ නොහැකියාව. අරක නවත්තල මේක කරන්න ඔනි නෙමේ දෙකම කරන්න අවශ්‍යයි.
    මනුස්ස ජීවිතේ කෙටියි., තරුන කාලෙත් ගොඩක් කෙටි. ඒහින්දා ඉස්කොලෙ යන කාලෙත් ෆැශන් කරන්න දෙන්න ඕන. විනය කියන්නෙ සුදු ඇදුමවත් කොටට කපපු කොන්ඩෙවත් නෙවෙයි. තවත් මනුස්සයෙක්ට කරදරයක් නොවී ජීවත් වෙන එක, ප්රශ්න ඇති උනාම සාමකාමීව විසදගන්න එක, නීති ගරුක පුද්ගලයෙක් විදියට ජිවත් වෙන එක.
    ලන්කාවෙ ඉස්කෝලවල විනය හැදිල්ල හැරිනම් එක ඉඩමට මරාගන්න සහෝදරයො බිහිවෙන්නෙ නෑ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    නිදහස් අද්‍යාපනය සාර්ථක නම් tution නැ.weekend ලමයි ගෙදර.

    😍තේරුන්නැති නිසා තමා තාම සන්වර්දනය වෙමින් තියෙන්නෙ
    ------ Post added on Jul 31, 2022 at 2:06 PM

    අම්මට හුඩු දැන් අපි ඉස්කොලේ යන​

    කොට නිල ඇඳුම ඇඳලා කොන්ඩේ කපල ගිය හින්දනේ සංවර්ධනය නොවුනේ. නිදහස් අධ්‍යාපනය නිසා තමයි මමයි උඹයි මෙතන ඉන්නේ.. පරණ ක්‍රමේට තිබ්බ නම් උඹ කොහෙ හරි පොල් බානව ඇති... මම කොහේ හරි රා මදිනව ඇති. ඇයි සල්ලි තියෙන උන්ට විතරයි අධ්‍යාපනය තිබ්බේ.​

    • Haha
    Reactions: Hecker

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නිදහස් අද්‍යාපනය සාර්ථක නම් tution නැ.weekend ලමයි ගෙදර.
    එහෙම අසාර්ථකයි කියන්න බෑ. තරඟකාරිත්වය නිසා නැවත නැවත ඒ දේවල් ඉගෙන ගන්න ළමයි යනව. සල්ලි තියෙන ළමයි tution යනව. එක tutin එක මදි නිසා තව එකකට යනව. කලින් tution ක්ලාස් එක අසාර්ථකයි කියන්න බෑනෙ එතකොට.
    සල්ලි නැති ළමයි පාසැල් අධ්‍යාපනයෙන් ගොඩදාගන්නව.
    නිදහස් අධ්‍යාපනය නැති කරල මුදල් ගන්න ගත්තොත් දුප්පත් ළමයිට මොකද වෙන්නෙ.
     
    • Like
    • Haha
    Reactions: Gunther and Glitch

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මනුස්ස ජීවිතේ කෙටියි., තරුන කාලෙත් ගොඩක් කෙටි. ඒහින්දා ඉස්කොලෙ යන කාලෙත් ෆැශන් කරන්න දෙන්න ඕන. විනය කියන්නෙ සුදු ඇදුමවත් කොටට කපපු කොන්ඩෙවත් නෙවෙයි. තවත් මනුස්සයෙක්ට කරදරයක් නොවී ජීවත් වෙන එක, ප්රශ්න ඇති උනාම සාමකාමීව විසදගන්න එක, නීති ගරුක පුද්ගලයෙක් විදියට ජිවත් වෙන එක.
    ලන්කාවෙ ඉස්කෝලවල විනය හැදිල්ල හැරිනම් එක ඉඩමට මරාගන්න සහෝදරයො බිහිවෙන්නෙ නෑ

    ඔය දේවල් කරන්න ගිහිල්ල තමා ඇමෙරිකාවට කෙලවෙලා තියෙන්නේ... ස්කූල් ශූටවුට් කොච්චරක් තිබ්බද.අසීමාන්තික නිදහස නිසා වෙඩ්තියලා මරනකම් දන්නේ අනෙ​

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    අම්මට හුඩු දැන් අපි ඉස්කොලේ යන​

    කොට නිල ඇඳුම ඇඳලා කොන්ඩේ කපල ගිය හින්දනේ සංවර්ධනය නොවුනේ. නිදහස් අධ්‍යාපනය නිසා තමයි මමයි උඹයි මෙතන ඉන්නේ.. පරණ ක්‍රමේට තිබ්බ නම් උඹ කොහෙ හරි පොල් බානව ඇති... මම කොහේ හරි රා මදිනව ඇති. ඇයි සල්ලි තියෙන උන්ට විතරයි අධ්‍යාපනය තිබ්බේ.​

    අනෙ යකො මීට අවු70කට විතර කලින් තිබ්බ විලාසිතාවයි දැන් විලාසිතාවයි සසදගන්න මොලයක් නැද්ද?
    සන්වර්දනය නොවුනෙ ඇයි කියන්නද? හිතන්න බැරි එකෙක් ඒකාකාරි එකෙක් හැදුවා ජොබ් හදන්න දන්නැති එකෙක් හැදුවා

    නිදහස් අධ්‍යාපනය නැති කරල මුදල් ගන්න ගත්තොත් දුප්පත් ළමයිට මොකද වෙන්නෙ
    නැතිකරනවා කියලා නෑ කවුරුත් මෙතන
    ------ Post added on Jul 31, 2022 at 2:19 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මනුස්ස ජීවිතේ කෙටියි., තරුන කාලෙත් ගොඩක් කෙටි. ඒහින්දා ඉස්කොලෙ යන කාලෙත් ෆැශන් කරන්න දෙන්න ඕන. විනය කියන්නෙ සුදු ඇදුමවත් කොටට කපපු කොන්ඩෙවත් නෙවෙයි. තවත් මනුස්සයෙක්ට කරදරයක් නොවී ජීවත් වෙන එක, ප්රශ්න ඇති උනාම සාමකාමීව විසදගන්න එක, නීති ගරුක පුද්ගලයෙක් විදියට ජිවත් වෙන එක.
    ලන්කාවෙ ඉස්කෝලවල විනය හැදිල්ල හැරිනම් එක ඉඩමට මරාගන්න සහෝදරයො බිහිවෙන්නෙ නෑ
    100% ඕනම දේකින් බලාපොරොත්තු වෙන්න බෑනෙ. හැමෝම මරගන්නෙ නැ. සුලුතරයක්නෙ ඔය
    ෆැෂන් කරන එක වැරදි නෑ ලස්සනට ඉන්න හැමෝම කැමතියි. හැබැයි පාසල තුල හැමෝම එක සමානයි. එකෙක් සපත්තු දාල කරබු දාල එනකොට අනික සෙරප්පු දාල ඉරුනු ඇඳුමක් ඇඳන් එනව. පංති පරතරය පොඩි කාලෙ ඉඳන් පුරුදු වෙනව. ළමයි කොන් වෙනව. ගුරුවරු සළකන්නෙ ඇති නැති අය බලල. සමාජයට ගියාමත් ඒ හැදුන ආකල්ප තමා බලාපොරොත්තු වෙන්න වෙන්නෙ. දැනටත් ලංකාව තුල ඇඳුමෙන් මිනිස්සු මනින්නෙ.
     
    • Like
    Reactions: Bart_Allen

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,301
    113
    එහෙම තමා මුල්කාලෙ තිබ්බෙ දැන් හැම පෝයම පෙරපෝයවලුයි බන ගෙවලුයි මේවා තිබ්බාම කාලෙ යනවනෙ.ඉස්කෝලෙ අර බැම්ම මේ බැම්ම big match දැන් සල්ලි තියෙන්න ඔන ඉස්කෝලෙ යන්නත
    ලන්කාවටම ඕනි දැන් රීසෙට් එකක්. හරියට විජය ගොඩ බැස්ස වගේ, බුද්ධාගම ලන්කාවට ආව වගෙ, සුද්දො ලන්කාව ඇල්ලුව වගේ.

    දැන් අපි මේ සිස්ටම් එකට හුරු වෙලා ඒක හැම තැනකම හැම එකකටම ගිහින් තියෙන්නෙ.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    100% ඕනම දේකින් බලාපොරොත්තු වෙන්න බෑනෙ. හැමෝම මරගන්නෙ නැ. සුලුතරයක්නෙ ඔය
    ෆැෂන් කරන එක වැරදි නෑ ලස්සනට ඉන්න හැමෝම කැමතියි. හැබැයි පාසල තුල හැමෝම එක සමානයි. එකෙක් සපත්තු දාල කරබු දාල එනකොට අනික සෙරප්පු දාල ඉරුනු ඇඳුමක් ඇඳන් එනව. පංති පරතරය පොඩි කාලෙ ඉඳන් පුරුදු වෙනව. ළමයි කොන් වෙනව. ගුරුවරු සළකන්නෙ ඇති නැති අය බලල. සමාජයට ගියාමත් ඒ හැදුන ආකල්ප තමා බලාපොරොත්තු වෙන්න වෙන්නෙ. දැනටත් ලංකාව තුල ඇඳුමෙන් මිනිස්සු මනින්නෙ.
    ඉස්කෝලෙන් එලියට ගියාම අල්ලපු ගෙදර එකා දියුනු වෙද්දි සීනිගම ගිහින් මිරිස් අබරන්නෙ ඔයවිදියට පන්තිබේදෙ නැතිකරන්න පුලුවන් කියලා හිතන උන් තමයි සමාජයට ගියාමත් ඒ හැදුන ආකල්ප තමා බලාපොරොත්තු වෙන්න වෙන්නෙ. ඕකට කියන්නෙ කුහකකම ඉරිසියාව.

    ඔය දේවල් කරන්න ගිහිල්ල තමා ඇමෙරිකාවට කෙලවෙලා තියෙන්නේ... ස්කූල් ශූටවුට් කොච්චරක් තිබ්බද.අසීමාන්තික නිදහස නිසා වෙඩ්තියලා මරනකම් දන්නේ අනෙ​

    ෆැශන් කරන එකෙයි වෙඩිතියාගන්න එකෙයි තියෙන සම්බන්දෙ මොකක්ද හරකො. උබ දැකලා තියෙනවද ලන්කාවෙ ඒලෙවල් ටියුශන් ක්ලාස්වල වෙඩිතියාගන්නවා.
    ------ Post added on Jul 31, 2022 at 3:18 PM
     
    • Like
    • Love
    Reactions: Cypress and Hecker