Some think its නොමිලේ education.නිදහස් කියන්නේ මොකක්ද?
සිවිල් කරපු එකෙකුට පස්සෙ හිතුනොත්, ට්‍රිකල්/ට්‍රොනික් කරන්න ලංකාවෙ පුලුවන්ද???නිදහස් අධ්‍යාපනය සහා නොමිලේ අධ්‍යාපනය.. ලන්කාවේ නොමිලේ අධ්‍යාපනයක් තියෙන්නේ භාගෙට.. ටියුෂන් වෑහි වෑහලා.. එහෙනම් ටියුෂන් ඉදන් නවත්තලා, ප්‍රයිවට් පාසල් නවත්තලා දාන්න වෙනවා/.. මොකද ඈත්තටම ප්‍රයිවට් පාසල් වලට යන ළමයින්ට රජයේ කෑම්පස් වලට යන්න බෑනේ.. උන්ට රට යන්නම වෙනවා උපාදිය ගන්න.. ලන්කාවේ ප්‍රයිවට් කෑම්පස් තියෙන්න ඕනේ.. රජයේ කෑම්පස් තියෙන්නත් ඕනේ. අපි ඉන්ටර්වීව් කරලා අපිට හොද එකා ගන්නව.. මගේ මෑතක කරපු ඉන්ටර්වීව් වල හෑටියට නම් ප්‍රයිවට් කෑම්පස් වල එවුන්ගේ කඩ්ඩ සහා උත්තර දීම සෑහෙන්න ඉස්සරහින් තියෙනවා රජයේ අයට වඩා.. රජයේ කෑම්පස් වල ළමයි ටිකක් උත්තර දෙන්න මෑලියි, තමන්ව විකුනන්න තියෙන උනන්දුව අඩුයි.. උඹලට ඔනේ නම් මාව ගනින් වගේ තමා හුගක් වෙලාවට උත්තර දෙන්නේ
සමහර අයගේ බාහිර ක්රීයාකාරකම් ඈත්තෙම නෑ. ඒක කමක් නෑ.. හෑබෑයි සමහරුන්ගේ බාහිර දෑනුමත් අඩුයි ප්‍රයිවට් එවුන් එක්ක බලනකොට. ඒක වෙලා තියෙන්නේ කෑම්පස් එකෙන්මද කියලා හිතෙනවා
බාහිර දැනුම කිව්වේ මොකද්ද??හෑබෑයි සමහරුන්ගේ බාහිර දෑනුමත් අඩුයි ප්‍රයිවට් එවුන් එක්ක බලනකොට. ඒක වෙලා තියෙන්නේ කෑම්පස් එකෙන්මද කියලා හිතෙනවා

අපි සාමාන්යෙන් කෑම්පස් එකේ ඉගෙන ගන්න දේවල් වලින් එහාට ගිහින් අලුත් දේවල් ඉගෙන ගන්න එක.. උදාහරනයකට කියමු කෑම්පස් එකේ 4G ගෑන උගන්නලා තිබ්බා.. 5G කියන්නේ අලුත් දෑනුම.. ඒක පිටින් හොයා ගන්න ඕනේ.. ඒ වගේම සමහර එවුන්ට පොඩි පොඩි බිස්නස් කරලා දෑනුම තිබ්බා...බාහිර දැනුම කිව්වේ මොකද්ද??![]()
ප්‍රයිවට් කෑම්පස් එකක කරන්න පුලුවන්..සමහර අය තමන්ගේ ඊලග උපාධිය වෙනම ෆීල්ඩ් එකක කරනවා. ඒත් සිවිල් වලින් ට්‍රොනික් වලට වගේ ලොකු වෙනසක් නම් නෙමේසිවිල් කරපු එකෙකුට පස්සෙ හිතුනොත්, ට්‍රිකල්/ට්‍රොනික් කරන්න ලංකාවෙ පුලුවන්ද???
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන පිටරට ගියාම ණයකාරයො වෙනවා.Some think its නොමිලේ education.
Our system is not actually නිදහස්.
නිදහස් කියන්නේ මොකක්ද?
නිදහස් අධ්‍යාපනය කියන්නේ යුටෝපියාව වගේ කල්පිතයක් විතරයි, නිදහස් අද්යාපනයයි වෘත්තිය අධ්‍යාපනයයි කියන්නේ 2ක්. ලංකාවේ හොඳ නිදහස් අධ්‍යාපනයක් වෘත්තිය මට්ටමෙන් දෙන්න බෑ. මොකද ප්‍රතිපාදන සඳහා වියදම වැඩියි. නිදහස් අද්යාපනයෙන් දෙන්න ගියොත් ප්‍රමිතිය බාල වෙනවා. ඒක හින්දා කරන්න ඕනේ පරම්පරාවෙන් කර්මාන්ත කරපු මිනිස්සු තෝරගෙන ඒගොල්ලන්ට හොඳ වෘත්තිය අද්යාපනයක් දෙන එක. නැතුව උසස් පෙළ ප්‍රතිඵල වලින් තෝරගන්න එක නෙවෙයි කරන්න ඕනෙ. සාමාන්‍ය පෙළ , උසස් පෙළ කියන්නේ 3 වෙනි ලෝකයේ විභාග ක්‍රම. දේශපාලණයෙදිත් ක්‍රියාත්මක වෙන්නේ ඔය න්‍යාය.නිදහස් කියන්නෙ අධ්‍යාපනය ලබන්න අවස්ථා ලබාගන්න හැමෝටම එකම චාන්ස් එක තියෙන එකට. ඒක කෙරෙන ක්‍රමයෙ අඩුපාඩු ටිකක් තියෙනවා ලංකාවෙ. ඒ ටික හදන්න ඕන.
නිදහස් අධ්‍යාපනය කියන්නෙ නොමිලේ අධ්‍යාපනය කියන එක නෙවෙයි. ඒක එහෙමයි කියලා පෙන්නන්න හදන්නෙ මොළේ හරියට වර්ධනය වෙලා නැති උන්.ප්‍රාථමික අධ්‍යාපනය වත් හරියට ලබපු නැති උන්. උන් නිදහස් අධ්‍යාපනය කියන්නෙ "අපිට වියදම් කරන්න සල්ලි තියෙනව නං අපිට ඕනෑම දෙයක් ඉගෙනගෙන ඕනෑම තනතුරකට යෑමේ හැකියාව තිබිය යුතුයි." කියන එක. ඒ මත පදනම් වෙලා තමයි ඔය "නොමිලේ අධ්‍යාපනය" පොයියක් ගහන්නෙ.
උන්ට තෘතීයික අධ්‍යාපනය දෙන්න කලින් ආයෙත් ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳන් යවලා බුද්ධිය, දැනුම වර්ධනය කරගන්න ඉඩක් දෙන්න ඕන.
සිවිල් කරපු එකෙකුට පස්සෙ හිතුනොත්, ට්‍රිකල්/ට්‍රොනික් කරන්න ලංකාවෙ පුලුවන්ද???නිදහස් කියන්නෙ අධ්‍යාපනය ලබන්න අවස්ථා ලබාගන්න හැමෝටම එකම චාන්ස් එක තියෙන එකට. ඒක කෙරෙන ක්‍රමයෙ අඩුපාඩු ටිකක් තියෙනවා ලංකාවෙ. ඒ ටික හදන්න ඕන.
නිදහස් අධ්‍යාපනය කියන්නෙ නොමිලේ අධ්‍යාපනය කියන එක නෙවෙයි. ඒක එහෙමයි කියලා පෙන්නන්න හදන්නෙ මොළේ හරියට වර්ධනය වෙලා නැති උන්.ප්‍රාථමික අධ්‍යාපනය වත් හරියට ලබපු නැති උන්. උන් නිදහස් අධ්‍යාපනය කියන්නෙ "අපිට වියදම් කරන්න සල්ලි තියෙනව නං අපිට ඕනෑම දෙයක් ඉගෙනගෙන ඕනෑම තනතුරකට යෑමේ හැකියාව තිබිය යුතුයි." කියන එක. ඒ මත පදනම් වෙලා තමයි ඔය "නොමිලේ අධ්‍යාපනය" පොයියක් ගහන්නෙ.
උන්ට තෘතීයික අධ්‍යාපනය දෙන්න කලින් ආයෙත් ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳන් යවලා බුද්ධිය, දැනුම වර්ධනය කරගන්න ඉඩක් දෙන්න ඕන.
සිවිල් කරපු එකෙකුට පස්සෙ හිතුනොත්, ට්‍රිකල්/ට්‍රොනික් කරන්න ලංකාවෙ පුලුවන්ද???
නෑ, civil Bsc. එකක් කරල රස්සාවකට ගිහින් පස්සෙ elec කරන්න හිතුනොත් bsc එක කරන්න පුලුවන්ද? පොඩි පොඩි කෝස් නෙමෙයි චාටර් එකටම්ම යන්න??පස්සෙ හිතුනොත් කියන්නෙ? Degree එක ඉවර කරාට පස්සෙද? MSc වගේ?
එහෙම නං බෑ කියල කියන්නෙ නෑ. හැබැයි ලේසි නෑ enter වෙන්න මොරටුවෙ වගේ කරනව නං.
පස්සෙ හිතුනොත් කියන්නෙ අපි එකක් select කරලා ඒගොල්ලන්ට දුන්නට පස්සෙ නං දුන්නට පස්සෙ විනාඩි 5ක් ගියත් බෑ. හරි ගොන් ඒක.
මට ඔය දෙකේම අත්දැකීම් තියෙන නිසා කියන්නෙ.
නිදහස් අධ්‍යාපනය කියන්නේ යුටෝපියාව වගේ කල්පිතයක් විතරයි, නිදහස් අද්යාපනයයි වෘත්තිය අධ්‍යාපනයයි කියන්නේ 2ක්.
ලංකාවේ හොඳ නිදහස් අධ්‍යාපනයක් වෘත්තිය මට්ටමෙන් දෙන්න බෑ. මොකද ප්‍රතිපාදන සඳහා වියදම වැඩියි.
නිදහස් අද්යාපනයෙන් දෙන්න ගියොත් ප්‍රමිතිය බාල වෙනවා.
ඒක හින්දා කරන්න ඕනේ පරම්පරාවෙන් කර්මාන්ත කරපු මිනිස්සු තෝරගෙන ඒගොල්ලන්ට හොඳ වෘත්තිය අද්යාපනයක් දෙන එක.
නැතුව උසස් පෙළ ප්‍රතිඵල වලින් තෝරගන්න එක නෙවෙයි කරන්න ඕනෙ. සාමාන්‍ය පෙළ , උසස් පෙළ කියන්නේ 3 වෙනි ලෝකයේ විභාග ක්‍රම.
දේශපාලණයෙදිත් ක්‍රියාත්මක වෙන්නේ ඔය න්‍යාය.
නෑ, civil Bsc. එකක් කරල රස්සාවකට ගිහින් පස්සෙ elec කරන්න හිතුනොත් bsc එක කරන්න පුලුවන්ද? පොඩි පොඩි කෝස් නෙමෙයි චාටර් එකටම්ම යන්න??
අහපු එක තේරුනත් එහෙම නෑ වගේ උත්තර දෙනවා... එල.එහෙම බැරිකමක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ gvt uni එකකට ආයෙත් BSc එකකට යන්න බෑනෙ A/L කරන්නෙ නැතුව. එහෙම උනත් දෙපාරක් යන්න පුළුවන්ද දන්නෙ නෑ. ප්‍රයිවට් කරන්න පුළුවන්නෙ. හැබැයි කවුරුවත් දෙපාරක් BSc කරන්නෙ නෑ.
Chartered දක්වාම කරන්න පුළුවන් ඇති. බැරි වෙන්න බෑ.
------ Post added on Jul 13, 2021 at 10:24 AM
අහපු එක තේරුනත් එහෙම නෑ වගේ උත්තර දෙනවා... එල.