නිදහස් අධ්‍යාපනය - මට යන්න බැරි උන තැන් වලට මගේ දරුවෝ යන්න

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නිදහස් අධ්‍යාපනය සහා නොමිලේ අධ්‍යාපනය.. ලන්කාවේ නොමිලේ අධ්‍යාපනයක් තියෙන්නේ භාගෙට.. ටියුෂන් වෑහි වෑහලා.. එහෙනම් ටියුෂන් ඉදන් නවත්තලා, ප්‍රයිවට් පාසල් නවත්තලා දාන්න වෙනවා/.. මොකද ඈත්තටම ප්‍රයිවට් පාසල් වලට යන ළමයින්ට රජයේ කෑම්පස් වලට යන්න බෑනේ.. උන්ට රට යන්නම වෙනවා උපාදිය ගන්න.. ලන්කාවේ ප්‍රයිවට් කෑම්පස් තියෙන්න ඕනේ.. රජයේ කෑම්පස් තියෙන්නත් ඕනේ. අපි ඉන්ටර්වීව් කරලා අපිට හොද එකා ගන්නව.. මගේ මෑතක කරපු ඉන්ටර්වීව් වල හෑටියට නම් ප්‍රයිවට් කෑම්පස් වල එවුන්ගේ කඩ්ඩ සහා උත්තර දීම සෑහෙන්න ඉස්සරහින් තියෙනවා රජයේ අයට වඩා.. රජයේ කෑම්පස් වල ළමයි ටිකක් උත්තර දෙන්න මෑලියි, තමන්ව විකුනන්න තියෙන උනන්දුව අඩුයි.. උඹලට ඔනේ නම් මාව ගනින් වගේ තමා හුගක් වෙලාවට උත්තර දෙන්නේ

    සමහර අයගේ බාහිර ක්‍රීයාකාරකම් ඈත්තෙම නෑ. ඒක කමක් නෑ.. හෑබෑයි සමහරුන්ගේ බාහිර දෑනුමත් අඩුයි ප්‍රයිවට් එවුන් එක්ක බලනකොට. ඒක වෙලා තියෙන්නේ කෑම්පස් එකෙන්මද කියලා හිතෙනවා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    සිවිල් කරපු එකෙකුට පස්සෙ හිතුනොත්, ට්‍රිකල්/ට්‍රොනික් කරන්න ලංකාවෙ පුලුවන්ද???
     
    • Like
    Reactions: malakadss

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    හෑබෑයි සමහරුන්ගේ බාහිර දෑනුමත් අඩුයි ප්‍රයිවට් එවුන් එක්ක බලනකොට. ඒක වෙලා තියෙන්නේ කෑම්පස් එකෙන්මද කියලා හිතෙනවා
    බාහිර දැනුම කිව්වේ මොකද්ද?? :oo:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බාහිර දැනුම කිව්වේ මොකද්ද?? :oo:
    අපි සාමාන්‍යෙන් කෑම්පස් එකේ ඉගෙන ගන්න දේවල් වලින් එහාට ගිහින් අලුත් දේවල් ඉගෙන ගන්න එක.. උදාහරනයකට කියමු කෑම්පස් එකේ 4G ගෑන උගන්නලා තිබ්බා.. 5G කියන්නේ අලුත් දෑනුම.. ඒක පිටින් හොයා ගන්න ඕනේ.. ඒ වගේම සමහර එවුන්ට පොඩි පොඩි බිස්නස් කරලා දෑනුම තිබ්බා...

    සිවිල් කරපු එකෙකුට පස්සෙ හිතුනොත්, ට්‍රිකල්/ට්‍රොනික් කරන්න ලංකාවෙ පුලුවන්ද???
    ප්‍රයිවට් කෑම්පස් එකක කරන්න පුලුවන්..සමහර අය තමන්ගේ ඊලග උපාධිය වෙනම ෆීල්ඩ් එකක කරනවා. ඒත් සිවිල් වලින් ට්‍රොනික් වලට වගේ ලොකු වෙනසක් නම් නෙමේ
    ------ Post added on Jul 13, 2021 at 1:06 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    නිදහස් කියන්නේ මොකක්ද?

    නිදහස් කියන්නෙ අධ්‍යාපනය ලබන්න අවස්ථා ලබාගන්න හැමෝටම එකම චාන්ස් එක තියෙන එකට. ඒක කෙරෙන ක්‍රමයෙ අඩුපාඩු ටිකක් තියෙනවා ලංකාවෙ. ඒ ටික හදන්න ඕන.

    නිදහස් අධ්‍යාපනය කියන්නෙ නොමිලේ අධ්‍යාපනය කියන එක නෙවෙයි. ඒක එහෙමයි කියලා පෙන්නන්න හදන්නෙ මොළේ හරියට වර්ධනය වෙලා නැති උන්.ප්‍රාථමික අධ්‍යාපනය වත් හරියට ලබපු නැති උන්. උන් නිදහස් අධ්‍යාපනය කියන්නෙ "අපිට වියදම් කරන්න සල්ලි තියෙනව නං අපිට ඕනෑම දෙයක් ඉගෙනගෙන ඕනෑම තනතුරකට යෑමේ හැකියාව තිබිය යුතුයි." කියන එක. ඒ මත පදනම් වෙලා තමයි ඔය "නොමිලේ අධ්‍යාපනය" පොයියක් ගහන්නෙ.

    උන්ට තෘතීයික අධ්‍යාපනය දෙන්න කලින් ආයෙත් ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳන් යවලා බුද්ධිය, දැනුම වර්ධනය කරගන්න ඉඩක් දෙන්න ඕන.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island

    නිදහස් අධ්‍යාපනය කියන්නේ යුටෝපියාව වගේ කල්පිතයක් විතරයි, නිදහස් අද්‍යාපනයයි වෘත්තිය අධ්‍යාපනයයි කියන්නේ 2ක්. ලංකාවේ හොඳ නිදහස් අධ්‍යාපනයක් වෘත්තිය මට්ටමෙන් දෙන්න බෑ. මොකද ප්‍රතිපාදන සඳහා වියදම වැඩියි. නිදහස් අද්‍යාපනයෙන් දෙන්න ගියොත් ප්‍රමිතිය බාල වෙනවා. ඒක හින්දා කරන්න ඕනේ පරම්පරාවෙන් කර්මාන්ත කරපු මිනිස්සු තෝරගෙන ඒගොල්ලන්ට හොඳ වෘත්තිය අද්‍යාපනයක් දෙන එක. නැතුව උසස් පෙළ ප්‍රතිඵල වලින් තෝරගන්න එක නෙවෙයි කරන්න ඕනෙ. සාමාන්‍ය පෙළ , උසස් පෙළ කියන්නේ 3 වෙනි ලෝකයේ විභාග ක්‍රම. දේශපාලණයෙදිත් ක්‍රියාත්මක වෙන්නේ ඔය න්‍යාය.
     
    • Haha
    • Like
    Reactions: CloudX64 and shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    නිදහස් කියන්නෙ අධ්‍යාපනය ලබන්න අවස්ථා ලබාගන්න හැමෝටම එකම චාන්ස් එක තියෙන එකට. ඒක කෙරෙන ක්‍රමයෙ අඩුපාඩු ටිකක් තියෙනවා ලංකාවෙ. ඒ ටික හදන්න ඕන.

    නිදහස් අධ්‍යාපනය කියන්නෙ නොමිලේ අධ්‍යාපනය කියන එක නෙවෙයි. ඒක එහෙමයි කියලා පෙන්නන්න හදන්නෙ මොළේ හරියට වර්ධනය වෙලා නැති උන්.ප්‍රාථමික අධ්‍යාපනය වත් හරියට ලබපු නැති උන්. උන් නිදහස් අධ්‍යාපනය කියන්නෙ "අපිට වියදම් කරන්න සල්ලි තියෙනව නං අපිට ඕනෑම දෙයක් ඉගෙනගෙන ඕනෑම තනතුරකට යෑමේ හැකියාව තිබිය යුතුයි." කියන එක. ඒ මත පදනම් වෙලා තමයි ඔය "නොමිලේ අධ්‍යාපනය" පොයියක් ගහන්නෙ.

    උන්ට තෘතීයික අධ්‍යාපනය දෙන්න කලින් ආයෙත් ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳන් යවලා බුද්ධිය, දැනුම වර්ධනය කරගන්න ඉඩක් දෙන්න ඕන.
    සිවිල් කරපු එකෙකුට පස්සෙ හිතුනොත්, ට්‍රිකල්/ට්‍රොනික් කරන්න ලංකාවෙ පුලුවන්ද???
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    සිවිල් කරපු එකෙකුට පස්සෙ හිතුනොත්, ට්‍රිකල්/ට්‍රොනික් කරන්න ලංකාවෙ පුලුවන්ද???

    පස්සෙ හිතුනොත් කියන්නෙ? Degree එක ඉවර කරාට පස්සෙද? MSc වගේ?
    එහෙම නං බෑ කියල කියන්නෙ නෑ. හැබැයි ලේසි නෑ enter වෙන්න මොරටුවෙ වගේ කරනව නං.

    පස්සෙ හිතුනොත් කියන්නෙ අපි එකක් select කරලා ඒගොල්ලන්ට දුන්නට පස්සෙ නං දුන්නට පස්සෙ විනාඩි 5ක් ගියත් බෑ. හරි ගොන් ඒක.

    මට ඔය දෙකේම අත්දැකීම් තියෙන නිසා කියන්නෙ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පස්සෙ හිතුනොත් කියන්නෙ? Degree එක ඉවර කරාට පස්සෙද? MSc වගේ?
    එහෙම නං බෑ කියල කියන්නෙ නෑ. හැබැයි ලේසි නෑ enter වෙන්න මොරටුවෙ වගේ කරනව නං.

    පස්සෙ හිතුනොත් කියන්නෙ අපි එකක් select කරලා ඒගොල්ලන්ට දුන්නට පස්සෙ නං දුන්නට පස්සෙ විනාඩි 5ක් ගියත් බෑ. හරි ගොන් ඒක.

    මට ඔය දෙකේම අත්දැකීම් තියෙන නිසා කියන්නෙ.
    නෑ, civil Bsc. එකක් කරල රස්සාවකට ගිහින් පස්සෙ elec කරන්න හිතුනොත් bsc එක කරන්න පුලුවන්ද? පොඩි පොඩි කෝස් නෙමෙයි චාටර් එකටම්ම යන්න??
     
    • Haha
    Reactions: timetraveler1921

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    නිදහස් අධ්‍යාපනය කියන්නේ යුටෝපියාව වගේ කල්පිතයක් විතරයි, නිදහස් අද්‍යාපනයයි වෘත්තිය අධ්‍යාපනයයි කියන්නේ 2ක්.

    මොකක්ද ඒ දෙකේ තේරුම කියලා පැහැදිලි කරපන්කෝ.

    ලංකාවේ හොඳ නිදහස් අධ්‍යාපනයක් වෘත්තිය මට්ටමෙන් දෙන්න බෑ. මොකද ප්‍රතිපාදන සඳහා වියදම වැඩියි.

    හරි ගොන් බන්. 🤣 දැනටත් නිදහස් අධ්‍යාපනය වෘත්තිය මට්ටමෙන් දෙනවා. ඒකවත් දන්නෙ නැද්ද 🙈

    නිදහස් අද්‍යාපනයෙන් දෙන්න ගියොත් ප්‍රමිතිය බාල වෙනවා.

    🤣🤣🤣🤣 සභාවේ සිනා තමයි. උත්තරයක් දෙන්න හිතෙන්නෙත් නෑ. ඒ උනාට උබට තේරුම් කරවන්න පොඩි උත්සාහයක් දරන්නං.
    ප්‍රමිතිය බාල වීම හරියටම දැන ගන්න පුළුවන් සයිටම් එකයි, ආණ්ඩුවෙ ඕනෑම විශ්ව විද්‍යාලයකයි medicine degree එකට තියෙන පිළිගැනීම හෙව්වොත්. තව ඕන නං කියන්නං.
    ලොල් තමයි ඉතින් මේවා. 🤣🤣🤣

    ඒක හින්දා කරන්න ඕනේ පරම්පරාවෙන් කර්මාන්ත කරපු මිනිස්සු තෝරගෙන ඒගොල්ලන්ට හොඳ වෘත්තිය අද්‍යාපනයක් දෙන එක.

    ඒක හොඳ දෙයක් ඒ ඒ වෘත්තිය පාඨමාලා වලට. (Vocational training) ඒව විතරක් නෙවෙයිනෙ ඉගෙන ගන්න තියෙන්නෙ. ඔය ඒවා එක කොටසක් විතරයි. බොහෝ දුරට ඒවා උපරිම diploma level තමයි තියෙන්නෙ.

    උදාහරණයක් විදියට උබ ඔය කියන්නෙ Mason, painter, carpenter, motor mechanic වගේ ඒවා. Civil engineer, Mechanical engineer වගේ ඒවා එහෙම කරන්න බෑනෙ.

    නැතුව උසස් පෙළ ප්‍රතිඵල වලින් තෝරගන්න එක නෙවෙයි කරන්න ඕනෙ. සාමාන්‍ය පෙළ , උසස් පෙළ කියන්නේ 3 වෙනි ලෝකයේ විභාග ක්‍රම.

    තෝරගන්න විදිය ගැන ගැටලු තියෙන තැන් තියෙනවා මටත්. ඒ කියන්නෙ උසස් පෙළ නුසුදුසුයි කියන එක නෙවෙයි. මූලික සුදුසුකම වෙන්නෙ උසස් පෙළ වගේ විභාගයක් තමයි ඕනම රටක. එහෙම නැත්තෙ කොහේද?

    දේශපාලණයෙදිත් ක්‍රියාත්මක වෙන්නේ ඔය න්‍යාය.

    මොන න්‍යාය ද? තෝරගන්න විදියද?

    ඔව් ඒක පට්ට අවුල්. සයිටම් එකට තෝරගන්නව වගේනෙ තෝරගන්නෙ. ඉතින් හරියන්න විදියක් නෑනෙ. 🤦

    දේශපාලනේට සුදුසුකම් වෙන්නෙ සල්ලියි, නෑදෑ පරපුර දේශපාලනේ කරපු එකයි, මැරකමයි, හොරකමයි, ජඩකමයි විතරයි.
    සයිටම් තෝරගත්ත උන්ගෙත් හොයල බලපන් මොකක්ද සුදුසුකම කියලා. ඔය ටිකම තමයි කියල පෙනේවි.

    හොඳම උදාහරණයක් ගත්තෙ උබ. 👌

    නෑ, civil Bsc. එකක් කරල රස්සාවකට ගිහින් පස්සෙ elec කරන්න හිතුනොත් bsc එක කරන්න පුලුවන්ද? පොඩි පොඩි කෝස් නෙමෙයි චාටර් එකටම්ම යන්න??

    එහෙම බැරිකමක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ gvt uni එකකට ආයෙත් BSc එකකට යන්න බෑනෙ A/L කරන්නෙ නැතුව. එහෙම උනත් දෙපාරක් යන්න පුළුවන්ද දන්නෙ නෑ. ප්‍රයිවට් කරන්න පුළුවන්නෙ. හැබැයි කවුරුවත් දෙපාරක් BSc කරන්නෙ නෑ.

    Chartered දක්වාම කරන්න පුළුවන් ඇති. බැරි වෙන්න බෑ.
    ------ Post added on Jul 13, 2021 at 10:24 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එහෙම බැරිකමක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ gvt uni එකකට ආයෙත් BSc එකකට යන්න බෑනෙ A/L කරන්නෙ නැතුව. එහෙම උනත් දෙපාරක් යන්න පුළුවන්ද දන්නෙ නෑ. ප්‍රයිවට් කරන්න පුළුවන්නෙ. හැබැයි කවුරුවත් දෙපාරක් BSc කරන්නෙ නෑ.

    Chartered දක්වාම කරන්න පුළුවන් ඇති. බැරි වෙන්න බෑ.
    ------ Post added on Jul 13, 2021 at 10:24 AM
    අහපු එක තේරුනත් එහෙම නෑ වගේ උත්තර දෙනවා... එල.
     
    • Angry
    Reactions: shenat