නිදහස්-අධ්‍යාපනය-රැකගමු...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ඔය සෙට් එක නිදහස් කරන්න කියලත් උද්ගෝෂණ කරයිද දන්නේ නෑ අන්තරේ උන්.

    :):) නැතුව...:growl: මේක රජය විස්ස විජ්ජාල වලට මඩ කරන්න ඩොලර් කුට්ටි වියදම් කරලා කරපු වැඩක්..:dull:

    අනික මේකට ඉන්දියාවේ රෝ ඔත්තු සේවයත් සම්බන්දයි :angry:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    හෙනයා;21271137 said:
    ඔය උඩම ටික උබද ලිව්වේ නැත්තම් වෙන කොහෙන් හරි උස්සපු එකක්ද? :rolleyes::rolleyes:

    He is!! He is a good writer & well-known person. He wrote a lot of books in Sinhala. He is known as [Real Name Deleted by Request]
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    me balahallako
    16195635_403105530026785_4776060433574064684_n.jpg

    මේක ඉන්දියාවේ සීන් එකක් බන්...:P

    යූටියුබ් එකේ තියෙන්නේ :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;21271137 said:
    ඔය උඩම ටික උබද ලිව්වේ නැත්තම් වෙන කොහෙන් හරි උස්සපු එකක්ද? :rolleyes::rolleyes:

    :lol: මම තමයි බන් ඉතින්...:baffled::rofl:

    He is!! He is a good writer & well-known person. He wrote a lot of books in Sinhala. He is known as [Real Name Deleted by Request]

    :P:P:baffled: අනිවා මචන්...නම අයින් කරාට ස්දූදියි :baffled::rofl:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :lol: මම තමයි බන් ඉතින්...:baffled::rofl:



    :P:P:baffled: අනිවා මචන්...නම අයින් කරාට ස්දූදියි :baffled::rofl:

    Sorry forgot to mention about News Paper articles. You are welcome & I now Privacy is your main concern
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොලා නිකන් බොරුවට කෑගහන්න එපා.ඔය රැග් එකෙන් ළමයින්ගේ ගොඩක් දේවල් හැදෙනවා.කොටින්ම කිව්වොත් හරියට ඇඳුමක් අඳින්නේ කොහොමද කියලා පවා කියලා දෙනවා.

    ඔය කොල්ලෝ අටදෙනා හරියට ඇඳුම් ඇඳන් ඇවිත් නෑ.ඒක නිසා උන්ට අඳින හැටි කියලා දෙන්න තමයි හදලා තියෙන්නේ.කවුරු හරි ඊරිසියා කාරයෙක් තමයි ඔය කෝල් කරලා වැඩේ අල කරලා තියෙන්න.