ඇයි බං ඒක වටකරලා වැටක් ගහලා තියෙනේ..
jeewan tk Well-known member Feb 7, 2011 1,906 1,568 113 Apr 3, 2022 #1 ඇයි බං ඒක වටකරලා වැටක් ගහලා තියෙනේ.. Reactions: kinkon, Any.key, NRTG and 2 others
niranga1989 Well-known member Jan 29, 2021 7,742 11,084 113 Apr 3, 2022 #2 nidahasa araksaa karanta Reactions: Any.key, Registext, Sen-lu and 10 others
tinto brass Well-known member Dec 25, 2014 4,565 6,117 113 Apr 3, 2022 #3 oka matath hituna Reactions: jeewan tk and NRTG
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Apr 3, 2022 #4 Chathurasrayak kiana eka pennanna. Nidahas kiala witharak thibba nam wata ona na Reactions: jeewan tk and animation
jhnnwp Well-known member Jan 6, 2012 44,214 31,949 113 Apr 3, 2022 #5 jeewan tk said: ඇයි බං ඒක වටකරලා වැටක් ගහලා තියෙනේ.. Click to expand... Sirawata lol Reactions: jeewan tk
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Apr 3, 2022 #6 Gnanakka kiwwalu Reactions: jeewan tk and animation
Thilina123 Well-known member Feb 6, 2007 2,043 2,846 113 Apr 3, 2022 #7 ඉස්සර නම් කිව්වේ දළදා වහන්සේ තමයි රාජත්වයේ සංකෙතේ කියල මොකෙක් ඔලුවේ අමාරු කාරයෙක් කියන්න ඇති නිදහස් චතුරස්‍රය බලේ තියෙනකම් උබ තමයි රජා කියල නැත්නම් ඔහොම පිස්සුවක් නටන්න ඕනෙයි Reactions: Any.key, jeewan tk and niranga1989
ඉස්සර නම් කිව්වේ දළදා වහන්සේ තමයි රාජත්වයේ සංකෙතේ කියල මොකෙක් ඔලුවේ අමාරු කාරයෙක් කියන්න ඇති නිදහස් චතුරස්‍රය බලේ තියෙනකම් උබ තමයි රජා කියල නැත්නම් ඔහොම පිස්සුවක් නටන්න ඕනෙයි
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Apr 3, 2022 #8 jeewan tk said: ඇයි බං ඒක වටකරලා වැටක් ගහලා තියෙනේ.. Click to expand... නිදහසට වැට බැඳීම සංකේතවත් කිරීමට.... Reactions: TCB Rox, Arumbaya De Almeida, Sen-lu and 6 others
jeewan tk said: ඇයි බං ඒක වටකරලා වැටක් ගහලා තියෙනේ.. Click to expand... නිදහසට වැට බැඳීම සංකේතවත් කිරීමට....
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Apr 3, 2022 #9 PHBhagya said: නිදහසට වැට බැඳීම සංකේතවත් කිරීමට.... Click to expand... නිවැරදි පිළිතුර ..... Reactions: TCB Rox, Arumbaya De Almeida, stasia and 5 others
Brandy2020 Well-known member May 15, 2018 20,474 25,749 113 Apr 3, 2022 #11 ගෝඨගේ සල්ලි වලට අශෝක් පතොරම්ගේ ආකේඩ් එක ගත්තා නේද ? Reactions: Any.key and jeewan tk
saja Well-known member Jan 8, 2007 16,207 2 10,805 113 Home Sweet Home Apr 3, 2022 #12 sajabe udoshane nisa ne ? Reactions: NRTG and jeewan tk
niranga1989 Well-known member Jan 29, 2021 7,742 11,084 113 Apr 3, 2022 #13 saja said: sajabe udoshane nisa ne ? Click to expand... ow... kawruhari kalinma leak karala wage Reactions: jeewan tk
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,968 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 3, 2022 #14 Reactions: Any.key, jeewan tk and NRTG
lilman Well-known member May 10, 2009 40,947 54,517 113 Colombo Apr 3, 2022 #15 jeewan tk said: ඇයි බං ඒක වටකරලා වැටක් ගහලා තියෙනේ.. Click to expand... පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ කියල මිලිටරි සිංදුවක් තියෙන්නෙ ගුපියො.අහල නැද්ද ? රත්තරං ටික මයින උස්සල නිසා තමයි යකඩ බට වලින් ගහන්නෙ.
jeewan tk said: ඇයි බං ඒක වටකරලා වැටක් ගහලා තියෙනේ.. Click to expand... පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ කියල මිලිටරි සිංදුවක් තියෙන්නෙ ගුපියො.අහල නැද්ද ? රත්තරං ටික මයින උස්සල නිසා තමයි යකඩ බට වලින් ගහන්නෙ.
Pan-X Well-known member Oct 16, 2011 1,675 1,050 113 කොළඹ Apr 3, 2022 #16 Amez said: View attachment 165745 Click to expand... මේක දාපල්ලා උඩින්ම සයිට් එකේ