නිදහස් චතුරස්‍රය

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,066
    2,869
    113
    ඉස්සර නම් කිව්වේ දළදා වහන්සේ තමයි රාජත්වයේ සංකෙතේ කියල

    මොකෙක් ඔලුවේ අමාරු කාරයෙක් කියන්න ඇති නිදහස් චතුරස්‍රය බලේ තියෙනකම් උබ තමයි රජා කියල

    නැත්නම් ඔහොම පිස්සුවක් නටන්න ඕනෙයි
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    1648992110348.png
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,538
    55,620
    113
    Colombo
    ඇයි බං ඒක වටකරලා වැටක් ගහලා තියෙනේ..

    පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ කියල මිලිටරි සිංදුවක් තියෙන්නෙ ගුපියො.අහල නැද්ද ?

    රත්තරං ටික මයින උස්සල නිසා තමයි යකඩ බට වලින් ගහන්නෙ.