මරු නිදහස..රෙද්ද පල්ලෙන් බේරෙන්නේ නිදහස...
අද පෙරවරුවේ මහනුවර ශ්රී දළදා මාලිගාව ඉදිරියේ සිංහලේ ජාතික කොඩිය යයි යැයි පවසමින් කොඩියක් එසවීමට භික්ෂූන් වහන්සේ නමක් උත්සාහ කිරීමේ දී උණුසුම් තත්ත්වයක් ඇති විය.
අධිකරණයෙන් ඊට එරෙහිව පොලිසිය විසින් වාරණ නියෝගයක් ලබාගෙන තිබිණි.
පසුව එම කොඩිය දළදා හිමියන්ට පූජා කිරීමට අදාළ හිමිනමට අවස්ථාවක් ලබා දී තිබේ.

Last edited: