නිදහස් දා සිංහ කොඩිය එසවීම දළදා මාලිගාව ප්‍රතික්ෂේප කරයි .Respect Sir...

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මරු නිදහස..රෙද්ද පල්ලෙන් බේරෙන්නේ නිදහස...

    අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේ සිංහලේ ජාතික කොඩිය යයි යැයි පවසමින් කොඩියක් එසවීමට භික්ෂූන් වහන්සේ නමක් උත්සාහ කිරීමේ දී උණුසුම් තත්ත්වයක් ඇති විය.

    අධිකරණයෙන් ඊට එරෙහිව පොලිසිය විසින් වාරණ නියෝගයක් ලබාගෙන තිබිණි.

    පසුව එම කොඩිය දළදා හිමියන්ට පූජා කිරීමට අදාළ හිමිනමට අවස්ථාවක් ලබා දී තිබේ.

    Last edited:
    • Like
    Reactions: hodakolla

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ඇයි බං මුන් මේ හොඳට තියන රට අවුලවන්න හදන්නේ
    මෝඩ කම තමයි
    කන්න බොන්න ජ්වත් වෙන්න විදිහක් නැතුව මහන උනාම ඔහොම තමයි ඉතින්
    දන්න ධර්මයකුත් නැහැ, කරන මගුලක් සිවුර ගලවලා කරන්න ඕන
    ඔය මගුල් කොඩියක් උස්සලා මොනවද දන්නේ නැහැ බලාපොරොත්තු වෙන්න ඇත්තේ?
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මෝඩ කම තමයි
    කන්න බොන්න ජ්වත් වෙන්න විදිහක් නැතුව මහන උනාම ඔහොම තමයි ඉතින්
    දන්න ධර්මයකුත් නැහැ, කරන මගුලක් සිවුර ගලවලා කරන්න ඕන
    ඔය මගුල් කොඩියක් උස්සලා මොනවද දන්නේ නැහැ බලාපොරොත්තු වෙන්න ඇත්තේ?
    මේක මගුලේ කොඩියක් නෙමේ .මේක තමයි සුද්දා යටත්විජිතයක් බවට ලංකාව පත්කරගන්න කොට බිමට දාපු සිංහ කොඩිය..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Ko kodiya? Jathika kodiya newenan ussanna giye karanna deyak na. Eka eka kodi ussanna ba hithumanapeta. Thamange gedaraka oni kodiyak issuwata kamak na
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    Ko kodiya? Jathika kodiya newenan ussanna giye karanna deyak na. Eka eka kodi ussanna ba hithumanapeta. Thamange gedaraka oni kodiyak issuwata kamak na
    ඔය පලාත් කොඩි ඔන තරම් උස්සගෙන ඉන්නේ ..මේක උස්සන්න බැරි ඇයි? එතකොට ලොක්කා "මම සිංහල බෞද්ධ නායකයෙක්" කියලා කියන එක ජාතිවාදය වැපිරීමක් නෙමේද ?
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඔය පලාත් කොඩි ඔන තරම් උස්සගෙන ඉන්නේ ..මේක උස්සන්න බැරි ඇයි? එතකොට ලොක්කා "මම සිංහල බෞද්ධ නායකයෙක්" කියලා කියන එක ජාතිවාදය වැපිරීමක් නෙමේද ?
    උඹේ ප්‍රශ්නෙට උත්තර දෙන්න හොඳම සෙට් එක තමයි මම පහල දාලා තියෙන්නේ , බලමු උන්ගේ උත්තරය

    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image

    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඔය පලාත් කොඩි ඔන තරම් උස්සගෙන ඉන්නේ ..මේක උස්සන්න බැරි ඇයි? එතකොට ලොක්කා "මම සිංහල බෞද්ධ නායකයෙක්" කියලා කියන එක ජාතිවාදය වැපිරීමක් නෙමේද ?
    ජාතින් represent කරලා පාට පාට කොඩි හැදුව එකේ තමා වැරැද්ද. දැන් ඉතින් පාට ගලවන්න බෑ. ඔය ජාතීන් මගුල් නැතුව කොඩියක් හැදුවනන් ඔය ප්‍රශ්න නෑ. දැන් පාට ගලවන්න ගියාම එක political ප්‍රශ්නයක් වෙනවා. ජාතික කොඩිය ඉස්සුවනන් ඔය ප්‍රශ්න නෑනේ. පළාත් වල උනත් කොඩි වෙනස් කරලා උස්සන්න ගියොත් අවුල් යනවනේ. දෙමලෙන් ජාතික ගීය කියල අපිට රිදුනේ මතක නැද්ද. උන් කිව්වෙත් සිංහල translation එකම තමා. ඒ උනත් ඒක set වෙන්නේ නෑනේ.

    පොර කියන්නේ සිංහල බෞද්ද චන්ද වලින් පත් උනා කියල. ඒක ඇත්ත. ඒක political line එකක් විදිහට පොර පාවිච්චි කරනවා සිංහල චන්ද ඒ විදිහටම තියාගන්න. මහින්ද කරේ අනිත් චන්දත් පොඩ්ඩක් උස්සන්න සිංහල බෞද්ද කෑල්ල හැලුව. පොරට කෙල උනා. ඔව්ව ජාතික ආල කතාම නෙවේ.
     
    • Like
    Reactions: asylum and mmrizmy

    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    මේක මගුලේ කොඩියක් නෙමේ .මේක තමයි සුද්දා යටත්විජිතයක් බවට ලංකාව පත්කරගන්න කොට බිමට දාපු සිංහ කොඩිය..
    සමහර උන් එම කොඩිය වර්ගවාදයෙ සන්ඛේතයක් කරලා