නිදහස් දිනය අදයි අද ශ්‍රී ලංකාවේ 47 වන නිදහස් දිනයයි........
S S.GUNE Well-known member Feb 21, 2019 3,773 5,745 113 May 22, 2019 #1 නිදහස් දිනය අදයි අද ශ්‍රී ලංකාවේ 47 වන නිදහස් දිනයයි........
pavithra_uk Well-known member Oct 6, 2009 53,536 22,217 113 Gotland May 22, 2019 #2 හැට්ට දෙකේ කොහෙද උට්ටෝ නිදහසක් හම්බ උනේ ? එහෙනං මෙහෙම වෙනවද ? 72 තමයි සුද්දට එපා වෙලා ලංකාවේ පාලනය උඹලම කර ගනිල්ලා කියල අපිට දුන්නේ. එතනින් තමයි මේ ජාතියේ අවසානේ ආරම්බ උනේ.
හැට්ට දෙකේ කොහෙද උට්ටෝ නිදහසක් හම්බ උනේ ? එහෙනං මෙහෙම වෙනවද ? 72 තමයි සුද්දට එපා වෙලා ලංකාවේ පාලනය උඹලම කර ගනිල්ලා කියල අපිට දුන්නේ. එතනින් තමයි මේ ජාතියේ අවසානේ ආරම්බ උනේ.