ඒකත් හැඳි ගැවී ගියේය!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඕනෑම රටක නිදහස් දිනය සමරන්නේ ඉතාම ගාම්භීරව.

    රටේ ඉතිහාසය , රටේ ජිවය , බලය මේ ඔක්කොම පෙන්නන්නේ නිදහස් දිනය දවසට .

    ලංකාවේ මිනිස්සුන්ට තමන්ට රටක් තියෙනවා කියල තියෙන හැඟීම සුළු මොහොතකට හරි ඇතිවෙන්නේ නිදහස් උත්සවේ ගම්භිර බව දැකල .

    2024 පස්සේ මොකද වුනේ?

    සොකඩයින් රටේ 159ක් අරන් දියවන්නාවේ කැන්ටිමෙන් කන එක විතරයි කරන්නේ
    ගෙදර ගෙනියන්න ඔතාගෙනත් යන්නේ.

    උන් දැන් නිදහස් උත්සවය මිනිස්සුන්ට එපා කරවල
    කිසිම හැගීමක් නැතුවම ඒක ඉවර වුනා
    මිනිස්සු බලන්නෙත් නැහැ

    අඩුගානේ මේක අපේ රට ලෝකෙට පෙන්නන දිනයක් කියලවත් උන්ට හැඟීමක් නැහැ.

    HAUqdUJa0AEHNCD
    HAUJiJgXIAAccwl
    HATRPJQbcAA9Pse
    HATO-r9bUAAfoFY

    මුන් උඹලට රටක් ඉතුරු කරන්නේ නැත .

    ඊළඟට වෙන දේ බලාගෙන ඉන්න
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    අපේ කියලා ඇල්පෙනෙත්තක දෙයක් නැතුව වැඩේ කරන් යද්දී, පිට රටවල් වල දේවල් පාවිචී කරනව කියල බනින එක නම් පීචං වැඩක්
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    ඕනෑම රටක නිදහස් දිනය සමරන්නේ ඉතාම ගාම්භීරව.

    රටේ ඉතිහාසය , රටේ ජිවය , බලය මේ ඔක්කොම පෙන්නන්නේ නිදහස් දිනය දවසට .

    ලංකාවේ මිනිස්සුන්ට තමන්ට රටක් තියෙනවා කියල තියෙන හැඟීම සුළු මොහොතකට හරි ඇතිවෙන්නේ නිදහස් උත්සවේ ගම්භිර බව දැකල .

    2024 පස්සේ මොකද වුනේ?

    සොකඩයින් රටේ 159ක් අරන් දියවන්නාවේ කැන්ටිමෙන් කන එක විතරයි කරන්නේ
    ගෙදර ගෙනියන්න ඔතාගෙනත් යන්නේ.

    උන් දැන් නිදහස් උත්සවය මිනිස්සුන්ට එපා කරවල
    කිසිම හැගීමක් නැතුවම ඒක ඉවර වුනා
    මිනිස්සු බලන්නෙත් නැහැ

    අඩුගානේ මේක අපේ රට ලෝකෙට පෙන්නන දිනයක් කියලවත් උන්ට හැඟීමක් නැහැ.

    HAUqdUJa0AEHNCD
    HAUJiJgXIAAccwl
    HATRPJQbcAA9Pse
    HATO-r9bUAAfoFY

    මුන් උඹලට රටක් ඉතුරු කරන්නේ නැත .

    ඊළඟට වෙන දේ බලාගෙන ඉන්න
    ලෝකෙට ණය වෙලා බොහොම අමාරුවෙන් දුවන රටකට ඔය ඇති බන්

    ඉස්සර දෙස්පාලුවොන්ගේ ගෑනු සග දාල ෂෝ දැම්මනේ ඔව්වගේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    sokadainta mona garu gambeera kamakda ban!

    වසර 2500 ඉතිහාසය පුරා ලන්කාවෙ සුපිරි රජවරු ඉන්නෙ 10කට අඩුවෙන්. මද්‍යස්තෞන් තව 20ක් වගෙ ඉන්නව. ඉතිරි 3050ම වගෙ නිවට නියාලු මිනිස්සු නමක්වත් දන්නෙ නැති ගොබ්බෙයො!

    උබ හිතනවාද වර්ශ 2400-2500 වෙද්දි ලන්කාවෙ මිනිස්සු ලප කොටා ගැන කතා කරයි කියල! අනිවා ජෙ-ආර් / මහින්ද ගැන කතා වෙනවා!

    අනුර ඇවිල්ල අර 5 වෙනි මිහිදුද මොකාද වගෙ නිවට නියාලු එකෙක්! මිනිස්සු උව දැනගන්නෙ ගොබ්බයෙක් නිසා!
     
    • Like
    Reactions: KDH

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    machan munge awula mun hena higanno wage hithanne
    මුන් හැම දෙම දකින්නෙ වියදමක් විදියට! එකයි සින් එක! මිනිහෙක් කජු කැවාම එක කජු ගොවියාට ආදායමක් විදියට මුන් දකින්නෙ නැහැ! දකින්නෙ එක රජයට වියදමක් කියන එක!
     
    • Like
    Reactions: KDH

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    sokadainta mona garu gambeera kamakda ban!

    වසර 2500 ඉතිහාසය පුරා ලන්කාවෙ සුපිරි රජවරු ඉන්නෙ 10කට අඩුවෙන්. මද්‍යස්තෞන් තව 20ක් වගෙ ඉන්නව. ඉතිරි 3050ම වගෙ නිවට නියාලු මිනිස්සු නමක්වත් දන්නෙ නැති ගොබ්බෙයො!

    උබ හිතනවාද වර්ශ 2400-2500 වෙද්දි ලන්කාවෙ මිනිස්සු ලප කොටා ගැන කතා කරයි කියල! අනිවා ජෙ-ආර් / මහින්ද ගැන කතා වෙනවා!

    අනුර ඇවිල්ල අර 5 වෙනි මිහිදුද මොකාද වගෙ නිවට නියාලු එකෙක්! මිනිස්සු උව දැනගන්නෙ ගොබ්බයෙක් නිසා!
    අපි දැන් ඉන්නේ ඊළග කාලිංග මාග එන්න ඔන්න මෙන්න කාලේ. බලපන්කෝ සුපිරි කෑමක් එන්නේ ළග ලගම
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    අපි දැන් ඉන්නේ ඊළග කාලිංග මාග එන්න ඔන්න මෙන්න කාලේ. බලපන්කෝ සුපිරි කෑමක් එන්නේ ළග ලගම
    ඉන්දියාවෙ වැරදිලා හරි පිස්සෙක් අගමැති උනොත් සුපිරි කැමක් ලැබෙනවා!

    අම්මාට සිරි ලන්කාවෙ ඉන්නෙ දැන් ඉන්න් සොන්නෙයො මුන්ට සොට් එක දෙන්න ඔන කියන්න විතරයි තියෙන්නෙ! දෙමලු ලන්කාවෙ උඩ ඉදන් පහලට ඇවිදන් ගියත් රට ඉවරයි!
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,111
    113
    Around the world
    වීරෝදාර හමුදාවේ
    දැවැන්තම මෙහෙයුම්
    ➖➖➖➖➖➖⭕➖
    🔶 සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක තුමාගේ අණ හා පූර්ණ අධීක්ෂණය යටතේ කලා ඔය බස් මගීන් මුදාගැන්මේ දැවැන්තම මෙහෙයුම.
    (එතුමා නොකා නොබී සිටී අතර... දයාසාන්ත සඕදරයා වෙනුවෙන් කමිස 3 ක් පමණක් මාරු කළේය... මේ සදහා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකුද ආරක්ෂක උපදෙස් හා උපක්‍රම දෙමින් සහාය විය)
    🔶 සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක තුමාගේ අණ යටතේ රම්බොඩ සිර වී උන් සුද්දන් හා සුද්දියන් 29 ක් මුදාගැන්මේ මෙහෙයුම.
    🔶 සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක තුමාගේ අණ යටතේ වැලි කොට්ට යොදා ලෝක උරුම ඇලහැර අමුණ නැවත ඉඳිකිරීම.
    🔶 සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක තුමාගේ අණ යටතේ නාය ගිය මාර්ගවල මඩ ඉවත්කොට වැලිකොට්ට යොදා ගොඩනැගීම.
    🔶 සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක තුමාගේ අණ යටතේ අවතැන් වූවන්ට පිසින ලද ආහාර ලබා දීම.
    ඔබත් අපේ සේනාධිනායක තුනා පිළිබඳව ආඩම්බරයි නම්....
    හාඩ් එකක් දමා සෙයා කරන්න...
    ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑම්ස් හොඳේ !!!!!

    (මාතලන්)
     
    • Like
    Reactions: KDH