නිදහස් දිනය වෙනස් කරනවා ලු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    හරි නේ යකෝ මොකක්ද? වැරැද්ද ඉන්දියවේත් ජනරජ දිනය තමයි සමරන්නේ....
    නිදහස් දිනය වෙන්න ඕනේ අපි බ්‍රිතාන්‍ය කිරිටයෙන් අයින් වෙච්ච දවස වෙන්න ඕනේ

    ඕක මොකක් උනත් මේ 2024 නේ තියෙන දැවෙන ප්‍රශ්නය ඕක නෙවෙයි නේ බං . ඔයිට වඩා ප්‍රශ්න ලංකාවේ තියෙනවා නේ විසඳන්න
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    ඉස්සර කතිකාවක් තිබුණ 1972 ජනරාජයක් කරපු දවස නිදහස් දවස කරන්න.

    මොකද 48 නිදහස ලැබුවට 72 වෙනකන් අපේ ලොක්ක මහ රැජින නෙ හිටියෙ.

    වෙනස් කරනව නම් හොදයි.
    හැත්ත දෙකේ ජනරජ දිනය නිදහස් දවස කලා. හැත්ත හතේ ජේ. ආර්. ආපහු හැරෙව්වා.
     
    • Like
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නිදහස් දිනය වෙන්න ඕනේ අපි බ්‍රිතාන්‍ය කිරිටයෙන් අයින් වෙච්ච දවස වෙන්න ඕනේ

    ඕක මොකක් උනත් මේ 2023 නේ තියෙන දැවෙන ප්‍රශ්නය ඕක නෙවෙයි නේ බං . ඔයිට වඩා ප්‍රශ්න ලංකාවේ තියෙනවා නේ විසඳන්න

    modayo tho thawa nidida dan 2024,
    thopilata thiyana prashene pohottuwa wala pallata yana eka witharai. rate prashana thota mokatada
     

    Sen-lu

    Well-known member
  • ශ්‍රී ලංකා කියන නමට නම් මමත් කැමති නැහැ ජාතික කොඩියේ තියෙන අවුල මොකක් ද?
    ජාතීන්ට ආගම්වලට කෑලි බෙදල මොකටද බං ජාතික කොඩි හදන්නෙ.

    සිංහයාගෙ වලිගෙන් කියන ඒවයි ඇගිලි වලින් කියන ඒවයි පුපෙන් කියවෙන ඒවයි ගගා එක එක මගුල් හැට හුට හමාරක් දාන්නෙ නැතුව ඕක සරලව හැදුවනම් ඉවරයි.
     
    • Like
    Reactions: 2osama and gamerlk

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඕක දාන්න ඕන අප්රේල් 19 වගේ අවුරුදු නිවාඩුවටම අල්ලන්න පුළුවන්. නැත්නම් ගන්න ඕන දෙසැම්බර් අවසානයේ.
     
    • Wow
    • Haha
    Reactions: 2osama and gamerlk

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මයිනෙක් නෙමෙයි අරගල ඩස්පයෝ හඳුන්නෙත්ති මේක කියලා තියෙන්නේ.පච වෙනකොට වෙන වෙන මඟුල් අැදල ගන්නවා චපාති ඩස්පයා
    නිදහස් දිනේට කවද්ද හොඳ@2osama? මයිනගෙ උපන් දිනේ?
     
    • Haha
    Reactions: Xi Jinping

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Post එක Edit කරන තරමට රිදුනා නේද🤦 ඔන්න ඔය බය තියාගනින් පොන්ස්
    අම්ම මතක් උනා කියන්නෙ සැරටම පුක්ෂණය උනා කියල මතක තියාගනිං නූගත් බයියා :lol:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    නාකි මයින මැරෙන දිනයට දාමුත ?? :)
    මදැයි ත්‍රෙඩ් එකක් දැම්ම...ඉල්ලන් කෑව වගේ දෙයක් උනේ අන්තිමට
     
    • Haha
    Reactions: kolavari