නිදහස් දිනය හෙන ගොබ්බයි නේද

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    100% agreed. I used to hoist the national flag at my place on 4th. but hereafter i will never do that. even i dont let my kids do that since we havent got the real freedom
     
    • Like
    Reactions: r.pathirana

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මේ හුත්ත රාජපක්සලාගෙන් නිදහස් උනාම තමයි රටේ සැබෑම නිදහස. කොහෙද කරුමෙට වහල්ලු ඉන්නවා 69 ලක්ෂයක්. උන්ට ඕනේ හැමදාම වහල්ලු විදියට ජීවත් වෙන්න. මොන නිදහසක්ද බන් දැන් තියෙන්නේ? හමුදාව අව්වේ කර කර කර සොක්කෝ ටික උන්ට සැලුට් ගහනවා. කොඩිය උස්සනවා. ලෝකේ වටේටම නයයි. හාල් හිගනවා. සිංහල ආණ්ඩුවක් ගෙන්න මුන්ට චන්දෙ දීපු උන් අරාබියේ වහල් කම් කරනවා. සුද්දා අපෙන් නිදහස් වෙලා ගියා මිසක් අපිට හම්බුන නිදහසක් නෑ. අවුරුදු 2500ක ඉතිහාසේ කබල් ගගා ඉන්නවා.
    kawada ban one . ?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මේ හුත්ත රාජපක්සලාගෙන් නිදහස් උනාම තමයි රටේ සැබෑම නිදහස. කොහෙද කරුමෙට වහල්ලු ඉන්නවා 69 ලක්ෂයක්. උන්ට ඕනේ හැමදාම වහල්ලු විදියට ජීවත් වෙන්න. මොන නිදහසක්ද බන් දැන් තියෙන්නේ? හමුදාව අව්වේ කර කර කර සොක්කෝ ටික උන්ට සැලුට් ගහනවා. කොඩිය උස්සනවා. ලෝකේ වටේටම නයයි. හාල් හිගනවා. සිංහල ආණ්ඩුවක් ගෙන්න මුන්ට චන්දෙ දීපු උන් අරාබියේ වහල් කම් කරනවා. සුද්දා අපෙන් නිදහස් වෙලා ගියා මිසක් අපිට හම්බුන නිදහසක් නෑ. අවුරුදු 2500ක ඉතිහාසේ කබල් ගගා ඉන්නවා.

    රාජපක්සලා නම් ඉතින් සාපයක් තමයි

    උනුයි උන්ගේ වහල්ලුටිකයි

    බෙල්ල මුලටම ණය බරින් හිරවුන කන්න බොන්න නැති තෙල් ලයිට් නැති 74 වෙනි නිදහස් දිනයට තව දින 2 යි #2

    කලවම් පොන්නයොන්ට අවුල් තමා..🤭🤭

    අපේ ඇස් පේනවා . පොඩියට දාපන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    ඉස්සර නම් පාන්දරින් නැගිටලා ආසාවෙන් ජාතික කොඩිය දානවා. රටේ දකින දකින තැන් වල පෝලිම්. වැඩ බැරි මූසල පාලකයෝ පැනඩෝල් පෙත්තක් වත් හොයාගන්න බැරි තරන් රට වට්ටලා තියෙන වෙලාවක, මොනා ගැන හිතලා ආඩම්බර වෙන්නද? මොකක් ගැන අභිමානයක් ඇති කරගන්නද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,039
    113
    34
    Kalutara
    නිදහස සමරන්න නෙමෙයි ඔන
    ජාතික සෝක දිනයක් කරන්න ඔන
    වේස හුත්තලා මේ රටට කරපු කෙන්ගෙඩියක් නැහැ. නය අරන් රට දුවවල ඇරෙන්න. තුක් නොදකින් !!!
    ජාතික ශෝක දිනයක් කියලා ජාතික කොඩිය අඩකුඹු කළා නම් හරි.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    සුද්දා හිටියානම් අද මේ මිනිස්සු වෙන රටවල් වලට යන්න දඟලන්නේ නෑ. ලෝකේ පොහොසත්ම රට වෙන්න තිබ්බා තියෙන සම්පත් එක්ක බලපුවාම. බලාගෙන යද්දි අර ජාතික වීරයෝ කියන වීරපුරන් අප්පු, ගොන්ගලේ ගොඩ බන්ඩලා වගේ උන් තමයි අපේ රට දැන් තියෙන තත්වෙට වග කියන්න ඕනේ.දැන් 2500 යේ පම්පොරිය ගගහා ඉන්න තමයි තියෙන්නේ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කලවම් පොන්නයොන්ට අවුල් තමා..🤭🤭
    පර්සි අන්කල් එහෙම තම බන් කලවම් ආගම මාරු කරලා මේ බෞද්ද උනේ රටේ පාලන බලය ගන්න ඕකුන් තමයි සුද්දට ගොට්ට අල්ලලා වලව් පට්ටම් ගත්තේ .
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මොනා කරන්නද, දැන් ඉතින් අරු හතරවෙනිදට කෝට් එකට උඩින් පදක්කන් ටිකගහගෙන ඇවිල්ලා දෙන පම්පෝරි ටික දැක්කාම තමා යකා නගින්නේ , දක්කයින් දැක්කේ නැ මෙහෙම වේසිගෙ පුතෙක්
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දවස් 364 ක්ම සුද්දගේ ඩොලර් ණය වෙලා හතර අතේ රටවල් වල වැඳ වැටිලා. එක දවසක් වෙඩි ගහල ආතල් ගන්නවා පොන්නයෝ රැල. ඕවට ජිවිතේ කැප කරපු උන් දන්නවා නම් ඔය රටේ කාලකන්නි මිනිස්සු දවසක නුපන් දරුවන්ගේ අනාගතේ විකුණලා විනාස කරයි කියල අනිවා මරනවා කාලකන්නි පර්සියගේ මුත්තලාගේ පවුල් පිටින්ම.
     
    • Like
    Reactions: Solo Rider

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කතාවක් අහල තියෙනවා පෙබරවාරි 4 දවස තෝරලා තියෙන්නේ හිටපු ආණ්ඩුකාරයා කියලා. උගේ නෝනාගේ උපන්දිනය.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉස්සර නම් පාන්දරින් නැගිටලා ආසාවෙන් ජාතික කොඩිය දානවා. රටේ දකින දකින තැන් වල පෝලිම්. වැඩ බැරි මූසල පාලකයෝ පැනඩෝල් පෙත්තක් වත් හොයාගන්න බැරි තරන් රට වට්ටලා තියෙන වෙලාවක, මොනා ගැන හිතලා ආඩම්බර වෙන්නද? මොකක් ගැන අභිමානයක් ඇති කරගන්නද?
    abimanayak athi karaganna ona dewal:

    30 wasaraka bla bla
    sir ge rawula
    namal ge neethi wibage results
    basil ge mola 7
    chichige rocket eka
    shirage meth mal
    prasannage biththara
    mahindanandage thol deka
    sarath ge jangi
    oracle eka
    kabralge printare
    current nathuwa labena adyathmika suwaya
    gas pipirena eka
    indiawa cheene bangla oman wage ratawal alla ganna eka
    okkotama wadiya adambara wenna puluwan kakka pora labena eka
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,070
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලාගෙන යද්දි අර ජාතික වීරයෝ කියන වීරපුරන් අප්පු, ගොන්ගලේ ගොඩ බන්ඩලා වගේ උන් තමයි අපේ රට දැන් තියෙන තත්වෙට වග කියන්න ඕනේ.දැන් 2500 යේ පම්පොරිය ගගහා ඉන්න තමයි තියෙන්නේ
    උන් හිතන්න නැතුව ඇති වලව්කාර කලුසුද්දො රටේ පාලනය අල්ලයි කියල
     
    • Like
    Reactions: Solo Rider