නිදහස් දිනය හෙන ගොබ්බයි නේද

redux

Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    එක උන්ගේ හැකියාව යකෝ ... අපිටත් කරන්න තිබ්බනේ ... හොද නැති හින්ද නෙමේනේ කරේ නැත්තේ නොහැකියාව හින්ද .... යකෝ ලෝකේ අනිත් පැත්තේ ඉදන් නැව් වලින් ඇවිල්ල අරගෙන යනකන් කරපු මගුලක් නෑ .. එහෙම ගිහින් අරන් එන්න තියා ආපු උන්ව නවතගන්න්වත් බැරි උණා .... ඒ කාලේ ඉදන් මේ වෙනකන්ම නොහැකියාව තමා , ... නොහැකියාවයි මොලේ නැති කමයි ...
    lol moko kale natte. Dan etakota lankawe minissui cheene minissui indiawe minissui arabia minissui ona taran trade kale naw walin. Wenasa tibbe suddo wage sakkili nowimai. Kohomat unge system eka sustainable na. Danawade kale iwarai dan. American economy eka tawa awrudu 10i tiyenne. Dan tiyenne cheene kale
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    යකෝ උන් නැව් හදන අරන් ආවම තියෙන එක විකුණන එක වෙනයි ,,, නැව් හදන ගිහින් අල්ලාගෙන තියෙන ඒවා අරන් ඇවිත් දියුණු වෙන එක වෙනි ...
    අනේ ලබ්බ තමා ... හොද නැති හින්ද කරේ නෑලු .. එච්චර දෙයක් කරගන්න බැරි හින්ද තමා කරේ නැත්තේ ...
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    එක උන්ගේ හැකියාව යකෝ ... අපිටත් කරන්න තිබ්බනේ ... හොද නැති හින්ද නෙමේනේ කරේ නැත්තේ නොහැකියාව හින්ද .... යකෝ ලෝකේ අනිත් පැත්තේ ඉදන් නැව් වලින් ඇවිල්ල අරගෙන යනකන් කරපු මගුලක් නෑ .. එහෙම ගිහින් අරන් එන්න තියා ආපු උන්ව නවතගන්න්වත් බැරි උණා .... ඒ කාලේ ඉදන් මේ වෙනකන්ම නොහැකියාව තමා , ... නොහැකියාවයි මොලේ නැති කමයි ...
    e kaalth ediyane sudda eddi ubala wage redda ussan idapu un.dan un tama බයිබල් පුකේ ගහන් ඉන්නේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    e kaalth ediyane sudda eddi ubala wage redda ussan idapu un.dan un tama බයිබල් පුකේ ගහන් ඉන්නේ
    උබල වගෙග් දඩ උන් ගහල පන්නන එපයේ එහෙනං අපු උන්ව .. තොපි කොහෙද හිටියේ එතකොට :LOL: :LOL: පකේ talk විතරයි ලංකාවේ උන්ගේ කරපු මගුලක් නෑ මෙච්චර කල් වෙනකන්
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    උබල වගෙග් දඩ උන් ගහල පන්නන එපයේ එහෙනං අපු උන්ව .. තොපි කොහෙද හිටියේ එතකොට :LOL: :LOL: පකේ talk විතරයි ලංකාවේ උන්ගේ කරපු මගුලක් නෑ මෙච්චර කල් වෙනකන්
    O lankawe un karapu magulak na.dan harida? Refugee visa gannada ponnayo ochchara dagalanne😂💩.bible puke gahagnin loda balla😂

    1948ට කලින් හිටපු ඔක්කොම UK citizens ලා විදියට සැපේ හිටියා කියලා මතක් වෙද්දි අපේ මුතුන් මිත්තෝ ඉනට අත තියන්😂😂😂 ( ඉස්කෝලෙ ඉතිහාස පාඩම cut කරපු එකෙක් හදපු post එකක්)

    wahal bible pupe gahan inne un paw itin😂🙏
    ------ Post added on Feb 4, 2022 at 11:35 AM
     
    • Like
    Reactions: Forrest_Gump

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    1643962726823.png
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    සුද්දා හිටියානම් අද මේ මිනිස්සු වෙන රටවල් වලට යන්න දඟලන්නේ නෑ. ලෝකේ පොහොසත්ම රට වෙන්න තිබ්බා තියෙන සම්පත් එක්ක බලපුවාම. බලාගෙන යද්දි අර ජාතික වීරයෝ කියන වීරපුරන් අප්පු, ගොන්ගලේ ගොඩ බන්ඩලා වගේ උන් තමයි අපේ රට දැන් තියෙන තත්වෙට වග කියන්න ඕනේ.දැන් 2500 යේ පම්පොරිය ගගහා ඉන්න තමයි තියෙන්නේ

    sudda colony wala minissuta chora widiyata salakapu kale tamai api yatath wela hitiye. ewata wiruddawa tamai oya minissu satan kale

    apen resources ganna nati unata location ekai, thawa tea coffee wage ewalin hamba kala.
    scene eka une suddo dan issarata wada wenas, unta ratawal allaganna nemei oni LGBT, refugee wage wenama scenes tiyenne
    karumeta dan kale apit colony wela hitiyanam LGBT rights wage apitath illanna tibba colony natiwa apita citizenship diyaw kiyala
     
    • Like
    Reactions: geeko

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අඩෝ මම ඊයේ ටවුමට යනකොට ටුක් වල 🇱🇰 කොඩි ගහගෙන යනවා හෝ ගාලා 🤣🤣 ඒත් බැලුවා මොකක්ද සීන් එක කියලා 🤣 පස්සේ මතක් උනේ නිදහස් දිනේ ලගයි කියලා 🤣
    අපේ පැත්තෙ ගෙවල් වල කොඩියක්වත් දාල නෑ....
    ටවුන් එකෙත් කඩ දෙක තුනක විතරයි. ඉස්සර හැම කඩේකම වගේ කොඩියක් දානව....

    ත්‍රීවිල් අයියල ඉතිං කොහොමත් "සිංහ ලේ" නෙ....
    ඊයෙ බාර් ලඟ පෝලිමේ ඉන්න ඇති කස්ටිය....
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    අපේ පැත්තෙ ගෙවල් වල කොඩියක්වත් දාල නෑ....
    ටවුන් එකෙත් කඩ දෙක තුනක විතරයි. ඉස්සර හැම කඩේකම වගේ කොඩියක් දානව....

    ත්‍රීවිල් අයියල ඉතිං කොහොමත් "සිංහ ලේ" නෙ....
    ඊයෙ බාර් ලඟ පෝලිමේ ඉන්න ඇති කස්ටිය....
    කොඩි දාලා වැඩක් නෑ බන් නමට විතරයි නේ
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    නාකි මයින මරුන දවසට කොඩිය දාලා ඩෝන් දල ගමටම කිරිබත් දෙනවා..
    අපත මයින ඉක්මනට මැරියන් අපතය ......