නිදහස් පක්ෂය තෙම්පරාදු වෙයිද?
මහින්ද රනිල්ගේ සටනට වුන වැඩේ සහ ප්රතිපලය අපි දැක්කා මෙය එය ගැන සිදු වන කතාවක් නෙමේ
මෙත්රී සහ මහින්ද
ඔව් මචන්ලා මෙය මහින්ද ගැන සහ මෙත්රී ගැන කතා කරන්න ඕනේ දෙයක් ඇයි මචන්ලා මුන් දෙන්නා පන යනකම් මරා ගන්නේ මෙත්රී නිර්පාක්ෂිකයි කියලා පහුගිය දවස් ටිකේ කරපු දේවල් වලින් පක්ෂයට එන්න තිබ්බ ගොඩක් ජන්ද ටික කැඩුනා එත් මහින්දයා ගේම අතහැරියේ නැ දිගටම ඉන්නවා මොකක්ද මේකේ රහස මට හොද කොමන්ට් එකක් හමිබවුනා සයිට් එකකින් කියවලා බලපන්
මේ යන විදිහට මේ දෙන්නම සමගි වුනේ නැත්තම් පක්ෂය තව කපෙකට බලය ගන්න බැරි වෙන විදිහට පිටිපස්සට ඇදිලා යන එකයි වෙන්නේ එක නිසා මගේ අදහස නම් පක්ෂයට මේ දෙන්නවම ඕනේ උබලාගේ අදහස් මොනවාද මේ තෙම්පාරාදුවෙන් ගැලවෙන්න ?
කියන්න කනගාටුයි බන් දැන් සමාජයේ කොන්ද පන තියන කොල්ලෙක් නැ ඉන්නේ චිත්ත කැලි ආසාවට පරණ තෙරෙඩ් එකක් 2 බම්ප් කරපු නිසා චිත්තයන් පිරිසක් විසින් කරන ලද දේ

Kohomath Ranil ha MR athara apita penena gatum thibune nahe. Ei denna athara thiyena awabhodhaya MY3 ha MR athara nahe. Ekane mehema kulal ka ganne, iskole yana podi ewun wage. Ehema nathinam game gode genu wage. MR waliyata nogiyata MY3 hitu kiyala MR wa kapana bawak thamai matanam penne. Hebai MR kiyanne Sirimavo, Felix. Ratnasiri, Vijaya, Suriyapperuma, Somasara, Bulegoda, Anura, CBK wage ayath ekkama happila hondhata themparadhu una kenek. Eyawa hema group meeting ekedhima "Ruiter" (Roiter) kiyala apahasa karala kapuwe CBK. Kamkaru Panatha genawama Deewara amathi kala, Deewara panatha genawama thawa mokakdha amathi kala. Kapu Kapuwa anthimedhi CBK ma thamai kapila giye. MR kiyanne mama SLFP nowunath jathika nayakayek, weerayek. Ekai eyata EU,USA,UK panna panna gahanne, unta oya anith nayakayo kiyaganna ewun oluwa kasuwata meya ehema nokala nisa.

Last edited: