නිදහස් පක්ෂය තෙම්පරාදු වෙයිද?❎

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නිදහස් පක්ෂය තෙම්පරාදු වෙයිද?❎

    මහින්ද රනිල්ගේ සටනට වුන වැඩේ සහ ප්‍රතිපලය අපි දැක්කා මෙය එය ගැන සිදු වන කතාවක් නෙමේ

    මෙත්‍රී සහ මහින්ද :nerd:

    mahi.jpg

    ඔව් මචන්ලා මෙය මහින්ද ගැන සහ මෙත්‍රී ගැන කතා කරන්න ඕනේ දෙයක් ඇයි මචන්ලා මුන් දෙන්නා පන යනකම් මරා ගන්නේ මෙත්‍රී නිර්පාක්ෂිකයි කියලා පහුගිය දවස් ටිකේ කරපු දේවල් වලින් පක්ෂයට එන්න තිබ්බ ගොඩක් ජන්ද ටික කැඩුනා එත් මහින්දයා ගේම අතහැරියේ නැ දිගටම ඉන්නවා මොකක්ද මේකේ රහස මට හොද කොමන්ට් එකක් හමිබවුනා සයිට් එකකින් කියවලා බලපන් :nerd:

    Kohomath Ranil ha MR athara apita penena gatum thibune nahe. Ei denna athara thiyena awabhodhaya MY3 ha MR athara nahe. Ekane mehema kulal ka ganne, iskole yana podi ewun wage. Ehema nathinam game gode genu wage. MR waliyata nogiyata MY3 hitu kiyala MR wa kapana bawak thamai matanam penne. Hebai MR kiyanne Sirimavo, Felix. Ratnasiri, Vijaya, Suriyapperuma, Somasara, Bulegoda, Anura, CBK wage ayath ekkama happila hondhata themparadhu una kenek. Eyawa hema group meeting ekedhima "Ruiter" (Roiter) kiyala apahasa karala kapuwe CBK. Kamkaru Panatha genawama Deewara amathi kala, Deewara panatha genawama thawa mokakdha amathi kala. Kapu Kapuwa anthimedhi CBK ma thamai kapila giye. MR kiyanne mama SLFP nowunath jathika nayakayek, weerayek. Ekai eyata EU,USA,UK panna panna gahanne, unta oya anith nayakayo kiyaganna ewun oluwa kasuwata meya ehema nokala nisa.


    මේ යන විදිහට මේ දෙන්නම සමගි වුනේ නැත්තම් පක්ෂය තව කපෙකට බලය ගන්න බැරි වෙන විදිහට පිටිපස්සට ඇදිලා යන එකයි වෙන්නේ එක නිසා මගේ අදහස නම් පක්ෂයට මේ දෙන්නවම ඕනේ උබලාගේ අදහස් මොනවාද මේ තෙම්පාරාදුවෙන් ගැලවෙන්න ?:nerd:


    2uhpye8.png


    කියන්න කනගාටුයි බන් දැන් සමාජයේ කොන්ද පන තියන කොල්ලෙක් නැ ඉන්නේ චිත්ත කැලි ආසාවට පරණ තෙරෙඩ් එකක් 2 බම්ප් කරපු නිසා චිත්තයන් පිරිසක් විසින් කරන ලද දේ :P
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ratada loku paksheda loku? Ey mahinda nethuwa rata idiriyata yanne nedda? aapahu koti eyda? Mahinda witharada ekama gelwum karaya?
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ පාර සන්ධානෙට ඡන්දේ දීපු කට්ටිය මෛත්‍රීපාලගේ කට්ටියව කෙලින්ම කපල දැම්මා, මහින්දගේ කට්ටියට විතරයි දුන්නේ. ගොඩක් ප්‍රබල කියන දේශපාලකයොත් පැරදුනා. එකෙන් පේනවා පක්ෂෙ අය කැමති මහින්දගේ ප්‍රතිපත්ති වලට කියල. මෛත්‍රීපාල එක්ක ගියොත් නිදහස් පක්ෂය තවත් UNP එකක් වෙන එක තමයි වෙන්නේ. ඒකයි UNP කට්ටිය මහින්දව පක්ෂයෙනුත් පන්නන්න ඕනේ කියා කියා මෛත්‍රීපාලට සපෝට් කරන්නේ. එත් මෙතැනදී ඇහුම්කන් දෙන්න ඕනේ සන්ධානෙට ඡන්දේ දීපු අයගේ මතයට. ඒ මතය පැහැදිලියි. මහින්ද එක්ක තමයි පක්ෂයට ඉස්සරහට යන්න පුළුවන්.

    රටේ අගමැති කමට මහින්ද නොතේරිච්ච එක වෙනම දෙයක්. ඒ දෙක පටලවගන්න එපා. ඡන්දෙන් UNP එක දිනුව කියල නිදහස් පක්ෂය තව UNP එකක්‌ කරලා බලයට එන්න හදන එක බොරු වැඩක්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනිවා UNP එක හරියට ගේම ගැහුවොත් අවුරුදු 20කට විතර නිදහස් පක්ෂ ආන්ඩුවක් හැදෙන්නෙ නැතිවෙයි. 2004 අත්දැකීම් එක්ක රනිල් ඔලුවෙන් වැඩ කරයි :)

    මහින්ද ගැන දැං කතා වැඩක් නෑ. මහින්ද කියන්නෙ රටේ බහුතරය දෙපාරක්ම එපා කියලා ප්‍රතික්ෂේප කරපු චරිතයක්. එක පාරක් ජනාධිපති කමේ ඉන්න එපා කියලා මිනිස්සු එලෙවුවා. මෙදා පාර අගමැති වත් වෙන්න එපා කියලා එලෙවුවා. මහත්මා දේශපාලනයක් කරනවනං එතුමා ගෙදර යන්න ඕනෙ දැං වත්. :P
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    පැටියා;18852992 said:
    අනිවා UNP එක හරියට ගේම ගැහුවොත් අවුරුදු 20කට විතර නිදහස් පක්ෂ ආන්ඩුවක් හැදෙන්නෙ නැතිවෙයි. 2004 අත්දැකීම් එක්ක රනිල් ඔලුවෙන් වැඩ කරයි :)

    ඒවා හරියන්නේ නෑ. රනිල්ට ගොඩක් කල් අල්ලාගෙන ඉන්න අමාරුයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අයෙත් රනිල් එලවනව කියන්නේ බොරු. දෑන් මහින්දගේ මිනිස්සු කියපු කට්ටියත් රනිල්ගේ කෑබිනට් එකේ ඉන්නව කියන්නේ. කට්ටිය වෑඩිය දෑගලුවොත් TNA එකේ support එක ගනී
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    මෛත්‍රී කියන්නේ බන්ඩාරණායක මහත්තයගේ ප්‍රතිපත්ති කාරයෙක්. මෛත්‍රීට පක්ෂේ හදන්න දීලා මහින්ද පැත්තකට උනොත් හොදයි. මහින්ද තමයි කුඩ්ඩෝ මැරයෝ එතනෝල්කාරයෝ ගොන් බඩු ltte කාරයෝ පක්ෂෙට වද්දගෙන ත්‍රීවීල් පක්ෂවලට යට වෙලා ඉදලා ශ්‍රීලනිපය කෑවේ.
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    Thawa 5Years munge adona aha ha inda weida..epawenawa adona ahala

    Keep calm and accept/respect the majority.. when it's time ,we will take decision after 5 years.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    danwath gihin sohone sathapiyan... tho anathai neda...

    මොකක්ද මචෝ අවුල මිනිහෙකුට මතයක් කියන්න නිදහස තියනවා මේ රටේ නිදහස් පක්ෂයට මම කැමති නිසා මගේ මතය එලියට දැම්ම උබලටත් හිතන දෙයක් කියහල්ලා වැදගත් විදිහට මෙතනවත් වැඩක් කරමු :)
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නිදහස් පක්ශෙ මතවාදය මහින්ද නිසා සුලු පක්ශ වලට යට උනා.අවුරුද්දක් ඇතුලත දෙපරක්ම පැරදිලත් තේරෙන්නෙ නැද්ද ඔය මතවාදයට අන්ඩුවක් නිර්මානය කරගන්න බැහැ කියල.
    නිදහස් පක්ශෙ බුද්දිමත් සන්වාද වෙනුවට බයි අප්පච්චී .ඡන්දය පාවිච්චි කරේ හොදම අපතයො තොරල.ඊලග අවුරුදු 5 ත් මෛත්‍රීට ඉඩ දෙන්නෙ නැතිව බයි අදොනාව දාල පන්සල් ගිහිල්ල විපක්ශෙම හිටහන්.
    අවුරුදු 10 යක්වත් ස්තාවර පාලනයක් මේ රජයට ඔනි.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    anemanda machan dan deshapalane maha pissuwak wela thiyenne

    awurudu 5k wena de balala api imu

    prashna awoth hamoma ekata muhuna demu

    UNP ekata anduwak kalekin labune balamu api kara de
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,201
    12,198
    113
    Ohio, USA
    සොහොන;18855734 said:
    මොකක්ද මචෝ අවුල මිනිහෙකුට මතයක් කියන්න නිදහස තියනවා මේ රටේ නිදහස් පක්ෂයට මම කැමති නිසා මගේ මතය එලියට දැම්ම උබලටත් හිතන දෙයක් කියහල්ලා වැදගත් විදිහට මෙතනවත් වැඩක් කරමු :)


    මචන් උඹ මොන නිදහස් පක්ෂයටද කැමති?

    බන්ඩාරනායක අනුගමනය කරපු සඝ,වෙද,ගුරු,ගොවි,කම්කරු මූලික නිදහස් පක්ෂයටද?

    මහින්ද අනුගමනය කරපු කුඩු,එතනෝල්, කැසිනෝ,කාර් රේස්, කාපර්ට් කොමිස් නිදහස් පක්ෂයටද?
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    machan mamana kiyanne me paksha deka kohoma hari parlimenthuwe ekata inna ona.dan apita therenawa ne sulu paksha (tamil,muslim) kochchara issarahata awillada kiyala.api baudda ratak widiyata hamadama thiyenne ona.meka ape rata.machan mama kohomath (Kapuwath kola kiyala inna kenek)UNP.but mama me para chande dunne mahindata.mokada mama me rata thambingen, demalungen galawa ganna ona.
    api paksha walata bedila weda karanna karanna me rata wena ewun alla gannawa.ape ekekwath therum ganne naththe eka.
    eka nisa mage adahasa nam dan api sinhala bawudda jathiyak widiyata ekata ekathu wela weda karana eka.kohoma hari lankawa eka ratak widiyata thiya gann eka.

    Mokada buddhagama ape agama thiyena ekama rata lankawa witharai.sinhala kiyana nama loketama geniyanna thiyena ekama rata lankawa withara.

    umbalage adahasuth danna.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පැටියා;18852992 said:
    අනිවා UNP එක හරියට ගේම ගැහුවොත් අවුරුදු 20කට විතර නිදහස් පක්ෂ ආන්ඩුවක් හැදෙන්නෙ නැතිවෙයි. 2004 අත්දැකීම් එක්ක රනිල් ඔලුවෙන් වැඩ කරයි :)

    මහින්ද ගැන දැං කතා වැඩක් නෑ. මහින්ද කියන්නෙ රටේ බහුතරය දෙපාරක්ම එපා කියලා ප්‍රතික්ෂේප කරපු චරිතයක්. එක පාරක් ජනාධිපති කමේ ඉන්න එපා කියලා මිනිස්සු එලෙවුවා. මෙදා පාර අගමැති වත් වෙන්න එපා කියලා එලෙවුවා. මහත්මා දේශපාලනයක් කරනවනං එතුමා ගෙදර යන්න ඕනෙ දැං වත්. :P

    බය වෙන්න එපා පුතා ප්‍රතිපත්ති වලට දිර්ඝ ගමනක් යන්න පුලුවන් / ලිස්ට් එකේන් ගත්තේ නැහැ රනිල් තරයේ විරුද්ධ වුනා දුම් වැටි හ මධ්‍යසාර පනත කැබිනට් එකට දානව පලවෙනි පාර්ලිමෙන්තු සැසියෙදි, අනිව හොද දෙයක් වෙනවා රටට ජනතාව කැමති නැහැ බන් නිකන් ජති වාදයක් අරකයි මෙකයි කිය කිය තැන තැන රස්තියාදුවෙනවට