නිදහස් ලස්සන ගමක්... ආසයි එහේ ජීවත් වෙන්න...
N nishantha9 Junior member Mar 9, 2011 56 24 8 Sep 10, 2024 #1 නිදහස් ලස්සන ගමක්... ආසයි එහේ ජීවත් වෙන්න... Reactions: Udee KJ
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,881 113 EARTH Sep 12, 2024 #2 එහෙ එවුන් කැමති නගරෙට... පරිසරයෙ නෙවෙයි ආතල් එක තියෙන්නෙ හිතේ... Reactions: italymad, Yastysan, nishantha9 and 1 other person
t.dinusha Well-known member Dec 2, 2007 1,270 338 83 Sep 12, 2024 #3 INCORRECT said: එහෙ එවුන් කැමති නගරෙට... පරිසරයෙ නෙවෙයි ආතල් එක තියෙන්නෙ හිතේ... Click to expand... Niyama katawa Reactions: nishantha9, War Fighter and INCORRECT
INCORRECT said: එහෙ එවුන් කැමති නගරෙට... පරිසරයෙ නෙවෙයි ආතල් එක තියෙන්නෙ හිතේ... Click to expand... Niyama katawa
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,881 113 EARTH Sep 12, 2024 #4 t.dinusha said: Niyama katawa Click to expand... ඒකට තමයි බුදුදහමෙ අනිච්ච කියන්නෙ.. ඉච්ඡාව හෙවත් කැමැත්ත ඉටු නොවීම.. ආශ්වාදය තියෙන්නෙ හිතේ. හොයන්නෙ බාහිර.. ලැබෙයිද? හිතපම්... Reactions: nishantha9 and War Fighter
t.dinusha said: Niyama katawa Click to expand... ඒකට තමයි බුදුදහමෙ අනිච්ච කියන්නෙ.. ඉච්ඡාව හෙවත් කැමැත්ත ඉටු නොවීම.. ආශ්වාදය තියෙන්නෙ හිතේ. හොයන්නෙ බාහිර.. ලැබෙයිද? හිතපම්...
N nishantha9 Junior member Mar 9, 2011 56 24 8 Sep 12, 2024 #6 කොන්ක්රීට් වනාන්තරයේ ඉඳලා මේවා දකිද්දි මැජික් වගේ තමයි බං....