නිදහස් සටනට නායකත්වය.

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
නිදහස් සටනට නායකත්වය.

431088_237819972964478_100002094308587_517480_1654598235_n.jpg

නිදහස් සටනට නායකත්වය දි රජකමට පත් වූ මොරටුවේ කිතුනු තරුණයා ප්‍රන්සිස්කු ප්‍රනාන්දු හෙවත් වීර පුරන් අප්පු (පළමු වැනි වලිසිංහ රජු) මෙරට ඇතැම් දෙනෙක් "කතෝලික ජනයාව" හදුන්වනු ලබන්නේ පෘතුගීසින් ගෙනා දහමක් වැළඳ ගත් මෙරටට ආදරයක් නොමැති ජන වර්ගයක් ලෙසිනි. ඇතැම් "සිංහල බෞද්ධ" යි කියාගන්න අන්තවාදී කොටස් "සිංහල කතෝලිකයා" මෙරටට කිසි දෙයක් නොකළ මෙරටට ආදරයක් නැති, පරගතියෙකු ලෙස හඳුන්වනු අප අනන්තවත් දැක ඇත... බුදු දහමද විදේශයකින් පැමිණි දහමක් මිස ස්වදේශීය දහමක් නොවේ.. කතෝලික දහමද එලෙසම විදේශයකින් පැමිණියකි... නමුත් කිතු දහම වැළඳගත් මෙරට සිංහල ජනයා මෙරටට ආදරේ නොකරන ජන කොටසක් බව ඇතැම් අන්තවාදීන් ප්‍රකාශ කරනු ලැබුවද මෙරට නිදහස් අරගලයේදී මේ ශ්‍රී ලංකා මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් කල, මැදිහත් වූ කිතුනුවන බොහොමයක් සිටි බව ඉතිහාසයේ සටහන් වේ. ඇතැමුන් එම ඉතිහාසය සඟවා දමන්නට හදති. තව සමහරු එම තොරතුරු හලා දමති. නමුත් සත්‍යය සැඟවිය නොහැක. එදා නිදහස් සටනේදී මෙරට සිංහල බෞද්ධයන් සමග කරට කර සිටගෙන සටන්කළ මොරටුවේ කිතුනුව අවසානයේදී මෙරට රජු වශයෙන් අභිෂේක ලැබිය. මෙරට අවසාන රජු සහ ජාතික වීරවරයෙක් වන "ප්‍රන්සිස්කු ප්‍රනාන්දු රජු" හෙවත් "වීරපුරන් අප්පු" සම්බන්ධව කිතුනු ජනය මෙවර නිදහස් දිනයේදී දැනගත යුතුවේ. එලෙසම අපේ රටේ අවසන් රජු "කිතුනු බැතිමතෙකු " වීම ගැන ආඩම්බර වියයුතුය. "කතෝලිකයන් හට රජවිය හැක.. මෙසිරිලකේ නිදහස වෙනුවෙන් සටන් කල හැක.." යන සාදම්බරණිය හැඟීමේ කිතුනු අපි මෙවර නිදහස සමරමු. මේ අපගේ කිතුනු රජ පිළිබඳව විස්තර ටිකකි... * පරපුර සිංහල ජාතිය රැකගැනීමට උරදුන් මෙවැනි වීරවරයන් සිහිිකිරීම අපගේ යුතුකමකි.මාතෘ භූමියේ නිදහස උදෙසා අධිරාජ්‍යවාදීන් හමුවේ අභීතව නැගී සිටිමින් සිංහල ජාතියට නායකත්වය දෙමින් තම ලේ දහරින් මාතෘ භූමිය තෙත් කළ සිංහල වීරවරයන්ගේ සුවඳ අදත් මේ දෙරණේ හමායන සුළඟේ ගැබ් වී තිබේ.වසර 1848 විමුක්ති අරගල තුළින් ශී‍්‍ර ලංකා ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේ ද සටහන් කළ උදාර වීර පුරුෂයෙකි වීර පුරන් අප්පු. මොරටුවේ උයන නම් ග‍්‍රාමයේ විසූ කිතුනු පුරුෂයෙකු වූ සන්නද්ද වීරබල ජයසූරිය කුරු උතුම්පාල අර්ථදේව ගුණරත්න පටබැඳිගේ කැලිස්තෝරු ප‍්‍රනාන්‍දු (කලිස්තෝරු යනු කැලිස්ටස් ය . ඔහුගේ නාම ශාන්තුවරයා සා.කැලිස්ටස් මුනිතුමන්ය) හා කිතුනු ස්ට්‍රියක වූ වර්නමාන්න දිසානායක සපරමාදු නානායක්කාර ලක්‍ෂපති මහ විදානලාගේ හෙලේනා හාමිනේ දම්පති දාව (අයගේ නාම ශාන්තුවරිය සා. හෙලන් මුනිතුමිය වේ.) 1812 නොවැම්බර් 07 වැනිදා පුතෙකු උපත ලැබීය. වීරහැන්නදිගේ ප‍්‍රැන්සිස්කු ප‍්‍රනාන්‍දු යන නම (ඔහුගේ නාම ශාන්තුවරයා සා. ප්‍රැන්සිස් මුනිතුමන් වේ.) ඔහුට තැබීය. ඔහු මොරටුවේ වැදගත් කිතුනු පවුලකට උරුමකම් කියන්නෙක් විය. * ඉගෙනීම පුරන් අප්පු සුදුසු වයස එළඹි කල ඉගෙනීමේ යෙදිණි. පුරන් අප්පුගේ පියා ඔහු මොරටුවේ ඉඩමේ පිහිටි ක්‍රිස්තියානි වැස්‌ලියන් පාඨශාලාවේ මුල් ගුරුතුමාට චාරිත්‍රානුකූලව භාර දිණි. එතුමන් විසින් ළමයාට තල්කොළ සිංහල හෝඩියේ අකුරු කියවා ඔහු උප ගුරුතුමා වෙත යවන ලදී. පංතියට ඇතුළත් වූ නොබෝ දිනකින් පන්ති ගුරුවරයාගේ සිත් දිනා ගත් පුරන් අප්පු ක්‍රමයෙන් ඉහළ පන්ති කරා පිවිසියේ ය. * කැරැල්ල මෙහෙයවීම කුඩා කාලයේ පටන්ම එඩිතර භාවය ඔහු තුළින් කැපී පෙනුනේය. දුප්පත් පීඩිත ජනතාව වෙනුවෙන් ඔහු කි‍්‍රයා කළේය. එකල ගම්මුලාදෑනිවරු ගැමි ජනතාව තලා පෙලා අත්තනෝමතික ලෙස ගම් පාලනය කළේය. අයුක්තිය, අසාධාරණය හමුවේ නැගී සිටි ප‍්‍රැන්සිස්කු ලක්‍ෂපතියේ ගම්පතියාට දෙවතාවක්ම පහර දුන්නේය. ගම්මුලාදෑනියාගේ පළිගැනීම්වලින් බේරීම සඳහා ඔහු තම ගම අතහැර ගියේය. ඔහු ඉන්පසුව රත්නපුර, බදුල්ල, මහනුවර ප‍්‍රදේශවලට පලාගියේය. තම විදේශ නම අතහැර පුරන් අප්පු නමින් ඔහු පෙනී සිටියේය.1847 ලංකාණ්ඩුකාර ධුරයට පත් වූ ටොරින්ටන් සාමිවරයා විසින් 1848 දී ජනතාව මත බදු හතක් පැනවීය. එනම් ඉස්තෝප්පු, ඔරු, බලු, කරත්ත, කඩ, තුවක්කු හා ඇඟ බද්දය. බදු විරෝධී හඬ රට පුරා පැතිරෙන්නට විය. බදු බර නිසා සුද්දන්ට විරුද්ධව කැරැල්ලක් ඇති විය. මේ කැරැල්ල තමාට පමණක්‌ තනිව කළ හැකි හෙයින් මුළු ජනතාවගේ ආධාර - උපකාර අවශ්‍ය බවත් ඔහුට ප්‍රත්‍යකෂ විය. මේ නිසා පුරන් අප්පු සංචාර ගමනක යෙදුනේ විශේෂයෙන්ම ගම්මානවල සිටි මුලාදෑනින්ගේ සහ නායකයන්ගේ උදව් මේ කැරැල්ල සඳහා ඉල්ලා සිටියේය. ඔහුට ඒ සඳහා භික්‌ෂූන් වහන්සේලාගේ සහ උඩරට ජනතාවගේද සහයෝගය ද නොමසුරුව ලැබිණි. සුද්දන්ගේ ඇතැම් රහස් හෙළිකරමින් සිංහලයන් වෙත ඔත්තුබලමින් තොරතුරු සැපයු ක්‍රිස්තියානි පියවරුන් කිහිපදෙනෙකුද පුරන් අප්පු සමග මිතුරු ව සිටි බව පොත පතෙහි සඳහන් වෙයි. එවැනි රහස් පිටටදුන් කිස්ටියනි පුජකයෙකුව වධ දි සුද්දන් විසින් මරා දැමු බවද වාර්තා වේ. පුරන්අප්පු විසින් මෙහෙය වන ලද කැරැල්ල සිංහල ජනතාව එකම බැම්මකින් බැඳ තැබීමට හේතුවුවා පමණක්‌ නොව ඉන් ජාතික ප්‍රබෝධයක්‌ද ඇති විය. ස්‌වදේශීය අනුරාගයෙන් පීඩිත ජනතාවගේ කම්කටොලු දැක කරන ලද මේ කැරැල්ල හේතුකොට ගෙන සිංහලයන්ගේ එකමුතු බවක්‌ ඇති විය. බි‍්‍රතාන්‍ය පාලනය බිඳ දැමීමේ අරමුණින් පුරන් අප්පු සිය සේනාව සමඟ පෙරමුණ ගත්තේය. ඔහු ජූලි 28 වැනිදා මැක්ඩොවල් කොටුව විශිෂ්ට අයුරින් බිඳ දමා මාතලේට පැමිණියේය. * ඔටුණු පැළඳීමේ මංගල්‍ය පුරන් අප්පු සිංහලේ රජු වශයෙන් 1848 ජූලි 22 වැනිදා දඹුල්ලේදීත්, 28 මහනුවර දීත් අභිෂේක ලැබීය. පුරන්අප්පු පළමු වැනි වලිසිංහ යන නමින් රජ බවට පැමිණ රූකඩ රජවරුන් ද පත්කොට ඔටුණු පැළඳීමේ උත්සවය දඹුලු විහාරයේදී පවැත්වීමට තීරණය විය. ඔටුණු පැළඳීමේ මංගල්‍යයේදී ප්‍රධාන ඔටුන්න සහ අනෙක්‌ ඔටුණුද පළඳවන ලද්දේ එවකට දඹුලු විහාරයේ වැඩ සිටි කුඩාපොළ ස්‌වාමීන් වහන්සේ විසිනි. මේ අවස්‌ථාවේ දී පුරන්අප්පුට පළඳවන ලද ප්‍රධාන ඔටුන්න නිශ්ශංකමල්ල රජුට අයත් වූවකි. මෙය හා දඹුලු විහාරයේ තිබී සොයා ගන්නා ලද්දකි. පුරන්අප්පුට සහ අනෙක්‌ රජවරුනට ඔටුණු පැළඳවීම එදිනට යෙදුණු සුබ මොහොතින් සිදුවිය. ඔහු ක්‍රිස්තියානි භක්තිකයෙකු වුවද එම අවස්ථාවේදී රටේ සම්ප්‍රධාය පරිදි චිරාගත බෞද්ධ සම්ප්‍රදායන්ට අනුකූලව පැවැත්විණි. භික්‌ෂූන් වහන්සේද රදළවරුද, සාමාන්‍ය ජනතාවද මේ උත්සවයට සහභාගිවීම සඳහා පැමිණ සිටියහ. ඔටුණු පළදන සුබ මෙහොත එළැඹෙත්ම භික්‌ෂූන් වහන්සේ පිරිත් දේශනා කරද්දී පුරන්අප්පු රජුට සහ අනෙක්‌ රූකඩ රජවරුනට ඔටුණු පැළඳ විය. ඔටුණු පළඳවා අවසානයේදී කුඩාපොළ ස්‌වාමීන් වහන්සේ පුරන්අප්පු සිංහලයන්ගේ රජු වශයෙන්ද ඔටුණු පැළඳු බැව් ප්‍රකාශ කළහ. වැසියෝ එක්‌ව ප්‍රධාන රජුවූ පුරන්අප්පු රන් දෝලාවකින් ද රූකඩ රජවරුන් අවශේෂ දෝලාවලින්ද ගෙන ගියහ. * සුද්දන් අතට පත්වීම පුරන්අප්පු 1848 අගෝස්‌තු 2 වැනි දින මාතලේ සිට මහනුවර බලා යන මාර්ගයේදී අල්ලා ගනු ලැබීය. මහනුවරට ළඟාවන පුරන්අප්පු අතරමඟදී ඔහුගේ ඥති සහෝදරයකු වූ ඩබ්ලිව්. ඇලෙක්‌සන්ඩර් ප්‍රනාන්දු සහ ඔහුගේ බිරිඳ අමතා "සහෝදරය" මා වගේ තව පුතෙක්‌ මගේ මවට සිටියේ නම් මේ සිංහල රාජධානිය කිසිකලෙක සුදු ගෙරියාට නොදෙමි යි කීවේය. ඔහු තවදුරටත් මා විසින් ඔබට බාරදෙන ලද ඒ පූජනීය වස්‌තුව ඔබගේ නේත්‍රා සේ ආරක්‌ෂා කර ගන්නා ඔබගෙන් පැවත එන්නෙකුට කවදා හෝ අවශ්‍ය වේ යෑයිද පවසා යමක්‌ භාර දුන්නේය. ( එය ඔහුට ඔහුගේ මව විසින් කුඩා කලදී ආරක්ෂාව පිණිස ලබාදුන් බලසම්පන්න පිත්තල කුරුසයක් යයි කිතුනු ජනප්‍රවාදයෙහි පැවතියත් ඇතැම් ඉතිහාසඥයින් එම කරුණු යටපත් කර ඇති බව කිතුනු පොත පතෙහි සඳහන්වේ) * මරණීය දණ්‌ඩනය නියමකිරීම විශේෂ යුද්ධාධිකරණයක්‌ ඉදිරියෙහි පුරන් අප්පුට විරුද්ධව නඩු විභාගයක්‌ අගෝස්‌තු 8 දා අග්‍රවිනිශ්චයකාර සර් ඇන්තනි ඔලිපහන්ව් මහතා විසින් මහනුවරදී පවත්වන ලදී. ඔහුට විරුද්ධව නගන ලද චෝදනා නම්, ඔහු මහනුවර රජ වශයෙන් ප්‍රකාශ කරලීමත්, වික්‌ටෝරියා අගරැජිනට විරුද්ධව කැරලි ගැසීමත්ය. මේ චෝදනාවලට පිළිතුරු වශයෙන්, ඔව් මහනුවරවාසීන් පත් කළ රජා මමයි, මගේ නහර රාජකීය ලෙයින් පිරී තිබේ. මගේ ජනතාව ස්‌ථිරව එඩිතරව සිටියාහු නම් මහනුවර රාජධානිය මට හිමිවේ. යයි පුරන් අප්පු අග්‍ර විනිශ්චයකාර ඇන්තනි ඔලිපහන්ට්‌ තුමාට නිර්භීත ලෙස ප්‍රකාශ කළේය. මේ වචන අග්‍ර විනිශ්චයකාරතුමාට ශ්‍රවණය වූ විගසෙහිම ප්‍රකෝපයට පැමිණ ඔහු වරදකරු කොට මරණීය දණ්‌ඩනය නියම කළේය. යුද්ධාධිකරණ නඩු විභාගයෙන් දින හයකට පසු රජ වූ පුරන් අප්පු වෙඩි තබා මරණ ලෙස නියෝග කළෙන් බෝගම්බර වැව අසල පිහිටි කන්ද ළඟට ගෙන යන ලදී. වෙඩි තැබීමට මෙසේ පුරන් අප්පු ගෙන ගියත් මරණය පිළිබඳ ඔහු තුළ කිසිම බියක්‌ නොවීය. ඔහුගේ ඇස් වසා දෑත් විලංගු දමා වෙඩි තැබීමට ඉංග්‍රීසි හේවායෝ සූදානම් විය. සිංහලයන් මරණයට බිය නැහැ. මාගේ දෑස් නිරාවරණය කොට විලංගු ඉවත් කරන ලෙස පුරන් අප්පු ඔවුන්ට පැවසීය. ඔහුගේ ඉල්ලීමට ඉඩ ලැබිණි. ඔහු ශෝක වූයේ කනගාටු වුයේ මරණයට බියෙන් නොව සිංහලයන්ට අහිතකර වූ සුද්දන්ගෙන් මෙරට පාලන ක්‍රමය සිංහලයන් අතට ගන්ට බැරිවූ නිසාය. වෙඩි තැබීමට ස්‌වල්ප මොහොතකට පෙර එතැනට රැස්‌වූ ජනකාය අමතා "මා වාගේ විර්යවත්, ධෛර්යවත් වීරයන් හතර දෙනෙක්‌ සිටියේ නම් මේ වීර සන්නද්ධයා සුදු ගෙරියා මෙරටින් පන්නා දමනවා " යැයි එහිදී පුරන් අප්පු කීවේය. වෙඩි පහරවල් දොළහක්‌ම එක පිට එක ඔහුගේ සිරුර පසා කරගෙන යද්දී සුද්දන් මේ රටින් එලවීමේ පරම අධිෂ්ඨානය ඔවුගේ සිතේ තිබුණු නිසා එඩිතර බව හා නිර්භීත භාවය හේ පෙන්වීය. එහෙත් දහතුන් වැනි වෙඩි පහර වැදෙත්ම මේ ශ්‍රෝෂ්ඨ සිංහලයාගේ හද දෙපළු වූයෙන් (වර්ෂ 1848 අගොස්‌තු මස 8 වැනි අඟහරුවාදා) අවසාන හුස්‌ම හෙළීය. "ප්‍රන්සිස්කු ප්‍රනාන්දු රජු" හෙවත් "වීරපුරන් අප්පු" නම් මොරටුවේ කිතුනු තරුණය ගැන අපි දැන ගත යුතුය. ඔහු මෙරට වෙනුවෙන්, රටේ නිදහස වෙනුවෙන් සටන් කල කිතුන දෙමව්පිය යුවලගේ කිතුනු දරුවෙකි... කිතුනු ජාතික වීරයෙකි... සිංහලයේ අවසාන රජු ලෙස අභිෂේක ලැබූ කිතුනු රජ කෙනෙකි.... එය කව්රුන් වෙනස් කිරීමට හැදුවද, සඟවන්නට, වහන්නට, හලා දමන්නට හැදුවද.. කිතුනු ඔබටත් මටත් ආඩම්බරවිය හැකි අභිමාණ වියහැකි කරුණකි. එම නිසාම මෙවර "ජාතික නිදහස් දිනයේදී" අපි ජාතික ධජය" සමග "කතෝලික ධජයද" ඔසවා ශ්‍රී ලාංකේය කිතුනු ජනතාවගේ ජාතික අභිමානය පෙන්වමු . "කිතුහඬ" කතෝලික දහම රැුකගැනීමේ ජාතික ව්‍යාපාරය

By: Kithu Handa
 
Last edited:

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    උපතින් කිතුනුවෙකුවී බොදුනුවෙකු ලෙස මියග&

    [FONT=&quot]ජේසු සමිදුන් දෙසූ දයාව කරුනාව පිරිසිදු කිතු දහමට කොන්දේසි විරහිතව හිස නවමි..........! :)

    එහෙත් මෙම ලිපියෙන් ප්‍රකටවන අමූලික බොරු කිහිපක් ප්‍රශ්නකිරීමට කැමැත්තෙමි...

    1. මෙම ලිපිය කියවීමේදී ගැගීයන මූලික කරුන වන්නේ "සින්හල කිතුනුවා" ගැන ඉහත ලියුම් කරුගේ හීනමානයක් ඇති බවයි...ඕනම රටක සිටින අන්තවාදීන් තම විරුද්ද මත දාරීන් විවේචනය කරන බව සැබෑය...එහෙත් ලංකාවේ සිටින බහුතර සිංහල බෞද්ධයන් "සින්හල කිතුනුවා" විවිචනය කරනවා යනු අමූලික බොරුවකි...... මෙය තනිකරම පටු මානසිකත්වයකින් කල ප්‍රකාසයකි....

    2. ලංකාවේ සිංහලයා කිතුදහම වැලදගත් කතාවක් මෙහි සදහන්වෙයි.....ඇත්ත කතාවනම්...1505 පසු පැමිනි ව්දේසිකයන් ලාංකිකයන්ට කිතුදහම බලයෙන් පැටවූබවය. මෙහිදී ඔඋන් ලේවැගිරීම් මගින් තුවක්කු බලයෙන් හා වරදාන පිරිනැමීමෙන් මෙයකරගනගියේය...1505 ලංකාවට පැමිනි පෘතුගීසි නායකයන්ගේ වදනින්ම මෙය සනාතවේ....(අපි කිතුනු බැතිමතුන් හා කුලුබඩුසොයා මෙහි පැමිනියෙමූ

    3. වීරපුරන් අප්පුතුමා කිසිකලක ඔටුනු නොපැලදුවේය.....!!!!!! ඉහත සදහන් දිනයේදී ඔටුනු පැලදුවේ ඔහුගේ සටන් සගයාවූ "ගොන්ගාලේගොඩ බන්ඩා" විරුවාය... (මෙම කතාව අමූලික බොරුවකි...හැකිනම් ඉතිහාසය පිලිබද සාස්ත්‍රීය මූලාශ්‍ර වලින් ඔප්පුකරන්න )

    4. වීරපුරන් අප්පු තුමා නිදහස් සටනට එක්වූයේ බොදු ආගම වැලදගැනීමෙන් පසුවය. මෙයට සමකාලීන නිදහස් සටනේ සාමාජිකයෙකුවූ කුඩාපොල හිමියන්ගේ ආබාශය ලැබුනි...

    5. ඔහුගේ අවසන් මොහොතේදී තම මවගෙන් ලැබුනු කුරුසය ලගතාබාගැනීමෙන් ඔහුකිතිනුවෙකු ලෙස මියගිය බවට කිසිම සාදකයක් නොලැබේ.... එය මවසිහිවීමේ සන්කේතයක්[/FONT]
    [FONT=&quot] ලෙස තබාගත්තා වියහැක. හැබැයි මෙතුමා මියයන මොහොතේ තුනුරුවන් සිහිකලබව මෙම සිද්දියගැන සුදුජාතිකයන් ලියූ වාර්තාවේ සදහන්වේ...( මෙය අදද ලේඛනාරශක දෙපාර්ත මේතුවේ ඇති අතර...තවදුරටත් එහි සදහන් වන්නේ සුදු ජාතිකයන්ද මොහුතුල අවසාන මොහොතේ පවා පැවති නිර්බීත බව පිලිබදව පුදුමවූ බවයි )

    6. පරසුදන් වෙඩිතබා මැරුවේ "ප්‍රන්සිස්කු ප්‍රනාන්දුට" නොව සිංහල බොදු "වීරපුරන් අප්පුටයි"!!!!!!

    අවශානවශයෙන් කීමටඇත්තේ ..."උතුම් ජේසු සමිදුවත්" වීර පුරන් අප්පුවත් හීනමානය නිසාහෝ වෙනත් පටු අරමුනක් නිසා හැල්ලුවට ලක්නොකර සිටීම ලක්වැසියෙක් ලෙස මෙන්ම පිරිසිදු කිතුනුවෙක් ලෙසද ඔබට පැවරෙන වගකීමක් කියාය...

    **** වීරපුරන් අප්පු තුමනි, උපතින්ම සින්හල බොදුනුවෙක්වි එලෙසම මියගිය අභිත සිහල විරුවෙකුවූ "කැප්පිටිපොල තුමා" තරමටම උපතින් කිතුනුවෙකුවී බොදුනුවෙකු ලෙස මියගිය ඔබද අපහට ආඩම්බරයකි..... :yes::yes::yes::yes:
    [/FONT]
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    මේකෙ තියෙන විස්තරේ 100% ඇත්තද දන්නෙ නෑ .. ඒත් ලංකාවෙ සිංහල කතෝළික ජනතාව හදවතින්ම මව්බිම විදිහට සලකන්නෙ ශ්‍රී ලංකාව. පහුගිය යුද්ද කාලෙ හමුදාවෙ මියගිය කිතුනු සොල්දාදුවො ගොඩක් ඉන්නව. අපි කතෝලික කියල රෝමෙ තියෙන පැත්තට හැරිල යාච්න්න්්යාඅ කරන්නෙ නෑ. (පෙලක් උදවිය වගේ) පල්ලියෙ වෙන රටවල් වල කොඩි උස්සන්නෙ නෑ (පෙලක් උදවිය වගේ). වෙන රටක ඉපදීම භාග්යක් ලෙස සිතන්නෙ නෑ (පෙලක් උදවිය වගේ). සිංහල කතෝළික කියන්නෙ ලංකාවෙ තියෙන උප සංස්කෘතියක්. අපි අපේ ආගම අදහන්නෙ සිංහල ක්‍රමයට, අපි පෘතුගීසිසි සංස්කෘතියක් පිහිටුවන්න දඟලන්නෙ නෑ. ඒත් පෙලක් එවුන් මේ දවස් වල ඒ තිබුනු බැඳීම නැතිකරන්න උත්සහ කරන එක ගැන නං කනගාටුයි.:nerd:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    තව ටිකකිං බලපල්ලකො අපේ දේශප්‍රේමීන් ටික මේ දාල තියෙන පොස්ට් එකත් ජාතිවාදී යුද්දයක් කරගෙන මෙතන මරා ගන්න විදිහ :D:D:D
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    [FONT=&quot]ජේසු සමිදුන් දෙසූ දයාව කරුනාව පිරිසිදු කිතු දහමට කොන්දේසි විරහිතව හිස නවමි..........! :)

    එහෙත් මෙම ලිපියෙන් ප්‍රකටවන අමූලික බොරු කිහිපක් ප්‍රශ්නකිරීමට කැමැත්තෙමි...

    1. මෙම ලිපිය කියවීමේදී ගැගීයන මූලික කරුන වන්නේ "සින්හල කිතුනුවා" ගැන ඉහත ලියුම් කරුගේ හීනමානයක් ඇති බවයි...ඕනම රටක සිටින අන්තවාදීන් තම විරුද්ද මත දාරීන් විවේචනය කරන බව සැබෑය...එහෙත් ලංකාවේ සිටින බහුතර සිංහල බෞද්ධයන් "සින්හල කිතුනුවා" විවිචනය කරනවා යනු අමූලික බොරුවකි...... මෙය තනිකරම පටු මානසිකත්වයකින් කල ප්‍රකාසයකි....

    2. ලංකාවේ සිංහලයා කිතුදහම වැලදගත් කතාවක් මෙහි සදහන්වෙයි.....ඇත්ත කතාවනම්...1505 පසු පැමිනි ව්දේසිකයන් ලාංකිකයන්ට කිතුදහම බලයෙන් පැටවූබවය. මෙහිදී ඔඋන් ලේවැගිරීම් මගින් තුවක්කු බලයෙන් හා වරදාන පිරිනැමීමෙන් මෙයකරගනගියේය...1505 ලංකාවට පැමිනි පෘතුගීසි නායකයන්ගේ වදනින්ම මෙය සනාතවේ....(අපි කිතුනු බැතිමතුන් හා කුලුබඩුසොයා මෙහි පැමිනියෙමූ

    3. වීරපුරන් අප්පුතුමා කිසිකලක ඔටුනු නොපැලදුවේය.....!!!!!! ඉහත සදහන් දිනයේදී ඔටුනු පැලදුවේ ඔහුගේ සටන් සගයාවූ "ගොන්ගාලේගොඩ බන්ඩා" විරුවාය... (මෙම කතාව අමූලික බොරුවකි...හැකිනම් ඉතිහාසය පිලිබද සාස්ත්‍රීය මූලාශ්‍ර වලින් ඔප්පුකරන්න )

    4. වීරපුරන් අප්පු තුමා නිදහස් සටනට එක්වූයේ බොදු ආගම වැලදගැනීමෙන් පසුවය. මෙයට සමකාලීන නිදහස් සටනේ සාමාජිකයෙකුවූ කුඩාපොල හිමියන්ගේ ආබාශය ලැබුනි...

    5. ඔහුගේ අවසන් මොහොතේදී තම මවගෙන් ලැබුනු කුරුසය ලගතාබාගැනීමෙන් ඔහුකිතිනුවෙකු ලෙස මියගිය බවට කිසිම සාදකයක් නොලැබේ.... එය මවසිහිවීමේ සන්කේත්[/FONT]
    [FONT=&quot] ලෙස තබාගත්තා වියහැක. හැබැයි මෙතුමා මියයන මොහොතේ තුනුරුවන් සිහිකලබව මෙම සිද්දියගැන සුදුජාතිකයන් ලියූ වාර්තාවේ සදහන්වේ...( මෙය අදද ලේඛනාරශක දෙපාර්ත මේතුවේ ඇති අතර...තවදුරටත් එහි සදහන් වන්නේ සුදු ජාතිකයන්ද මොහුතුල අවසාන මොහොතේ පවා පැවති නිර්බීත බව පිලිබදව පුදුමවූ බවයි )

    6. පරසුදන් වෙඩිතබා මැරුවේ "ප්‍රන්සිස්කු ප්‍රනාන්දුට" නොව සිංහල බොදු "වීරපුරන් අප්පුටයි"!!!!!!

    අවශානවශයෙන් කීමටඇත්තේ ..."උතුම් ජේසු සමිදුවත්" වීර පුරන් අප්පුවත් හීනමානය නිසාහෝ වෙනත් පටු අරමුනක් නිසා හැල්ලුවට ලක්නොකර සිටීම ලක්වැසියෙක් ලෙස මෙන්ම පිරිසිදු කිතුනුවෙක් ලෙසද ඔබට පැවරෙන වගකීමක් කියාය...

    **** වීරපුරන් අප්පු තුමනි, උපතින්ම සින්හල බොදුනුවෙක්වි එලෙසම මියගිය අභිත සිහල විරුවෙකුවූ "කැප්පිටිපොල තුමා" තරමටම උපතින් කිතුනුවෙකුවී බොදුනුවෙකු ලෙස මියගිය ඔබද අපහට ආඩම්බරයකි..... :yes::yes::yes::yes:
    [/FONT]

    :)
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ලංකාවේ ඉරණම විසඳෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දි පෙරමුණට යන්න කෙනෙක් හොයාගන්න බැරි කාලෙක අභීතව සේනාව හසුරවපු පුරන් අප්පු වීරයා සදාකාලික වීරයෙක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    [FONT=&quot]ජේසු සමිදුන් දෙසූ දයාව කරුනාව පිරිසිදු කිතු දහමට කොන්දේසි විරහිතව හිස නවමි..........! :)

    එහෙත් මෙම ලිපියෙන් ප්‍රකටවන අමූලික බොරු කිහිපක් ප්‍රශ්නකිරීමට කැමැත්තෙමි...

    1. මෙම ලිපිය කියවීමේදී ගැගීයන මූලික කරුන වන්නේ "සින්හල කිතුනුවා" ගැන ඉහත ලියුම් කරුගේ හීනමානයක් ඇති බවයි...ඕනම රටක සිටින අන්තවාදීන් තම විරුද්ද මත දාරීන් විවේචනය කරන බව සැබෑය...එහෙත් ලංකාවේ සිටින බහුතර සිංහල බෞද්ධයන් "සින්හල කිතුනුවා" විවිචනය කරනවා යනු අමූලික බොරුවකි...... මෙය තනිකරම පටු මානසිකත්වයකින් කල ප්‍රකාසයකි....

    2. ලංකාවේ සිංහලයා කිතුදහම වැලදගත් කතාවක් මෙහි සදහන්වෙයි.....ඇත්ත කතාවනම්...1505 පසු පැමිනි ව්දේසිකයන් ලාංකිකයන්ට කිතුදහම බලයෙන් පැටවූබවය. මෙහිදී ඔඋන් ලේවැගිරීම් මගින් තුවක්කු බලයෙන් හා වරදාන පිරිනැමීමෙන් මෙයකරගනගියේය...1505 ලංකාවට පැමිනි පෘතුගීසි නායකයන්ගේ වදනින්ම මෙය සනාතවේ....(අපි කිතුනු බැතිමතුන් හා කුලුබඩුසොයා මෙහි පැමිනියෙමූ

    3. වීරපුරන් අප්පුතුමා කිසිකලක ඔටුනු නොපැලදුවේය.....!!!!!! ඉහත සදහන් දිනයේදී ඔටුනු පැලදුවේ ඔහුගේ සටන් සගයාවූ "ගොන්ගාලේගොඩ බන්ඩා" විරුවාය... (මෙම කතාව අමූලික බොරුවකි...හැකිනම් ඉතිහාසය පිලිබද සාස්ත්‍රීය මූලාශ්‍ර වලින් ඔප්පුකරන්න )

    4. වීරපුරන් අප්පු තුමා නිදහස් සටනට එක්වූයේ බොදු ආගම වැලදගැනීමෙන් පසුවය. මෙයට සමකාලීන නිදහස් සටනේ සාමාජිකයෙකුවූ කුඩාපොල හිමියන්ගේ ආබාශය ලැබුනි...

    5. ඔහුගේ අවසන් මොහොතේදී තම මවගෙන් ලැබුනු කුරුසය ලගතාබාගැනීමෙන් ඔහුකිතිනුවෙකු ලෙස මියගිය බවට කිසිම සාදකයක් නොලැබේ.... එය මවසිහිවීමේ සන්කේතයක්[/FONT]
    [FONT=&quot] ලෙස තබාගත්තා වියහැක. හැබැයි මෙතුමා මියයන මොහොතේ තුනුරුවන් සිහිකලබව මෙම සිද්දියගැන සුදුජාතිකයන් ලියූ වාර්තාවේ සදහන්වේ...( මෙය අදද ලේඛනාරශක දෙපාර්ත මේතුවේ ඇති අතර...තවදුරටත් එහි සදහන් වන්නේ සුදු ජාතිකයන්ද මොහුතුල අවසාන මොහොතේ පවා පැවති නිර්බීත බව පිලිබදව පුදුමවූ බවයි )

    6. පරසුදන් වෙඩිතබා මැරුවේ "ප්‍රන්සිස්කු ප්‍රනාන්දුට" නොව සිංහල බොදු "වීරපුරන් අප්පුටයි"!!!!!!

    අවශානවශයෙන් කීමටඇත්තේ ..."උතුම් ජේසු සමිදුවත්" වීර පුරන් අප්පුවත් හීනමානය නිසාහෝ වෙනත් පටු අරමුනක් නිසා හැල්ලුවට ලක්නොකර සිටීම ලක්වැසියෙක් ලෙස මෙන්ම පිරිසිදු කිතුනුවෙක් ලෙසද ඔබට පැවරෙන වගකීමක් කියාය...

    **** වීරපුරන් අප්පු තුමනි, උපතින්ම සින්හල බොදුනුවෙක්වි එලෙසම මියගිය අභිත සිහල විරුවෙකුවූ "කැප්පිටිපොල තුමා" තරමටම උපතින් කිතුනුවෙකුවී බොදුනුවෙකු ලෙස මියගිය ඔබද අපහට ආඩම්බරයකි..... :yes::yes::yes::yes:
    [/FONT]

    :) ela kathawa sahathika attha!
     
    Nov 25, 2009
    495
    51
    0
    මචන් මෙක ලියපු කෙනාට මම මුලින්ම කියන්නම් මම ක්‍රිස්තියානි ආගම එක්ක කිසිම අව්ලක් නැ නමුත් ඔයා කියන එවා නිසා මට මෙකත් කියන්න හිතුනා... ඉංරිසින් අපේ රටට එන්නෙ කුලුබඩු සහ ක්‍රිස්තියානි ආගම වියාප්ත කිරීම සදහා.. ඉතින් ඔයා කියන විදිහට ඔයා කරන්නෙත් එකම තමයි මොකද ඔයා නියෝජනය කරන්නෙත් ඒ සුද්දන්වම තමයි... අනිත් විදිහට කිව්වොත් වීර පුරන් අප්පු සටන් කරලා තියෙන්නෙ ඔයාලාට විරැද්දවම තමයි...

    ලංකාවෙ ඉන්න සිංහල රදල අය ඉංරිසින් ආවට පස්සෙ තාන්න මාන්න සහ තමන්ගේ රදල පෙලපත සහ දේපල ආරක්ශා කර ගැනීම සදහා නම ඉංග්‍රිසි කරගත්තා නමුත් එසේ කර සිංහල බොද්ඩ ලේ නවත්තන්න බැ කියා පෙන්නු අවශතාවක් තමයි පුරන් අප්පු කතාව (නම් ඉංග්‍රිසි උවද මොහුගේ පියා සුද්දෙකු නොවු නිසා ඔහු බොදු පෙලපත කින් පැවත එන පුද්ගලයෙක් කියන එකට තර්කයක් නොමැත)

    වීර පුරන් අප්පුගේ පියාගේ සහ මවගේ නම් පොඩ්ඩක් බලන්න..
    සන්නද්ද වීරබල ජයසූරිය කුරු උතුම්පාල අර්ථදේව ගුණරත්න පටබැඳිගේ කැලිස්තෝරු ප‍්‍රනාන්‍දු හා වර්නමාන්න දිසානායක සපරමාදු නානායක්කාර ලක්‍ෂපති මහ විදානලාගේ හෙලේනා හාමිනේ. ඉංග්‍රිසි නම් කැල්ලක් තිබ්බට පොඩ්ඩක් බලන්න තාත්තාගේ නම් මම නම් හිතන්නෙ නැ පර සුද්දෙක්ගේ පුතෙක් කියලා...

    අනික මචන් එදා වීර පුරන් අප්පු විදිහට රජ උනේ තාන්න මාන්න වලට බොද්ද සිංහල කම වෙනස් කර නම් වෙනස් කරපු පරම්පරාවක හිටි සිංහලෙකු ඒ පරදේශකාර හැගීම් පයින් පාගා දාමා පරදේශාකාර ආගම් වියාප්ත කරන සුද්දන්ට විරැද්දව සටන් කරන්න... :P

    • Like
    Reactions: kevindareal

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    හෙලයා;11970871 said:
    මචන් මෙක ලියපු කෙනාට මම මුලින්ම කියන්නම් මම ක්‍රිස්තියානි ආගම එක්ක කිසිම අව්ලක් නැ නමුත් ඔයා කියන එවා නිසා මට මෙකත් කියන්න හිතුනා... ඉංරිසින් අපේ රටට එන්නෙ කුලුබඩු සහ ක්‍රිස්තියානි ආගම වියාප්ත කිරීම සදහා.. ඉතින් ඔයා කියන විදිහට ඔයා කරන්නෙත් එකම තමයි මොකද ඔයා නියෝජනය කරන්නෙත් ඒ සුද්දන්වම තමයි... අනිත් විදිහට කිව්වොත් වීර පුරන් අප්පු සටන් කරලා තියෙන්නෙ ඔයාලාට විරැද්දවම තමයි...

    ලංකාවෙ ඉන්න සිංහල රදල අය ඉංරිසින් ආවට පස්සෙ තාන්න මාන්න සහ තමන්ගේ රදල පෙලපත සහ දේපල ආරක්ශා කර ගැනීම සදහා නම ඉංග්‍රිසි කරගත්තා නමුත් එසේ කර සිංහල බොද්ඩ ලේ නවත්තන්න බැ කියා පෙන්නු අවශතාවක් තමයි පුරන් අප්පු කතාව (නම් ඉංග්‍රිසි උවද මොහුගේ පියා සුද්දෙකු නොවු නිසා ඔහු බොදු පෙලපත කින් පැවත එන පුද්ගලයෙක් කියන එකට තර්කයක් නොමැත)

    වීර පුරන් අප්පුගේ පියාගේ සහ මවගේ නම් පොඩ්ඩක් බලන්න.. සන්නද්ද වීරබල ජයසූරිය කුරු උතුම්පාල අර්ථදේව ගුණරත්න පටබැඳිගේ කැලිස්තෝරු ප‍්‍රනාන්‍දු හා වර්නමාන්න දිසානායක සපරමාදු නානායක්කාර ලක්‍ෂපති මහ විදානලාගේ හෙලේනා හාමිනේ. ඉංග්‍රිසි නම් කැල්ලක් තිබ්බට පොඩ්ඩක් බලන්න තාත්තාගේ නම් මම නම් හිතන්නෙ නැ පර සුද්දෙක්ගේ පුතෙක් කියලා...

    අනික මචන් එදා වීර පුරන් අප්පු විදිහට රජ උනේ තාන්න මාන්න වලට බොද්ද සිංහල කම වෙනස් කර නම් වෙනස් කරපු පරම්පරාවක හිටි සිංහලෙකු ඒ පරදේශකාර හැගීම් පයින් පාගා දාමා පරදේශාකාර ආගම් වියාප්ත කරන සුද්දන්ට විරැද්දව සටන් කරන්න... :P

    machang mama katholika agame kenek...
    uba bauddayek....
    apita ewa upathin genawe... ekata ubawath mamawath weradi nehe.. me aagam dekama hoda aagam dekak... ubata boruwata haba karanna epa
     
    මචන් මට උබ කියලා තියන එක තෙරෙන්නෙ නැ.. නමුත් මම මෙක කියන්නම් මම ආගමකට විරැද්දව කියපු එකක් නෙවි (මම හිතන දේ මම කිව්වෙ ).. හැබැයි මම එහෙම කිව්වෙ ඔය කතාව දාල තියෙන කෙනා කියලා තියන මොඩ කතාවට විරැද්දව මචන් අපි 4 වෙනිදා සමරන්නෙ නිදහස් දවස එදාට දාන්න ඔන රටේ ජාතික කොඩිය නැතුව කිකු කොඩියවත් බොදු කොඩියවත් නෙවි අනික අපේ සිංහ කොඩියෙන් සියලු ජතින් නිරැපනය වෙනවා මචන් අපි නිදහස ගත්තෙ කිතුනුවන් / බොද්දයන් / හිංදුන් / මුස්ලිම් විද්හට නෙවි ලාංකිකයෝ විදිහට සියලු ජාතින්ගේ එකමුතුවෙන් රට වෙනුවෙන් ලේ හලලා.. ඉතින් මචන් ඉතිහාසයේ එක වීර චරිතයක් අරගෙන මොඩයෙක් වගේ මොඩ කතා කියන එකට විරැද්දව තමයි මම ඒ කතා කලේ.. උබ හිතෙන්නෙ මම වැරදිද? බුද්ඩියෙන් විමසා බලපන්
     
    • Like
    Reactions: Diego97