නෑ පුටේ සන්ධානේ ගන්නවා.... කොහොමත් අනිවා 113 වත් ගන්නවා.... මොනවද ඔට්ටු....
ඔන්න බලපල්ලා මේපාර සන්දානෙට චන්දෙ දෙන්න එපා කියන්නේ මුලින්ම මයිත්රී



පොර කියයි මගේ පක්ෂේ උනත් හොරුන්ට දෙන්න එපා කියලා .......
අන්තිමට මිනිස්සුන්ට මල පනින්නේ මහින්ද එක්ක ... මොකක්ක්ද මේ යකා කලේ කියලා ....
ඔන්න බලපන් මහින්දගේ චන්ද කඩන්නේ මයිත්රී ....
මයිත්රී නොකිය කියයි අනික් උන්ට දෙන්න කියලා ... ගියපාර ජෙප්පෝ වාගේ ........
බය්යින්ට ඇඩෙනවා අගෝස්තු කිට්ටු වෙනකොට ...



දේශපාලනේ පැත්තකින් තියලා යතාරථය දිහා බලමුකො. 

