නිදහස් සන්ධානේ ඇත්ත තත්වය

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    නෑ පුටේ සන්ධානේ ගන්නවා.... කොහොමත් අනිවා 113 වත් ගන්නවා.... මොනවද ඔට්ටු....

    ඔන්න බලපල්ලා මේපාර සන්දානෙට චන්දෙ දෙන්න එපා කියන්නේ මුලින්ම මයිත්‍රී :lol::lol::lol:
    පොර කියයි මගේ පක්ෂේ උනත් හොරුන්ට දෙන්න එපා කියලා .......
    අන්තිමට මිනිස්සුන්ට මල පනින්නේ මහින්ද එක්ක ... මොකක්ක්ද මේ යකා කලේ කියලා ....
    ඔන්න බලපන් මහින්දගේ චන්ද කඩන්නේ මයිත්‍රී ....
    මයිත්‍රී නොකිය කියයි අනික් උන්ට දෙන්න කියලා ... ගියපාර ජෙප්පෝ වාගේ ........
    බය්යින්ට ඇඩෙනවා අගෝස්තු කිට්ටු වෙනකොට ... :sorry::sorry::sorry:

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සන්ධානේ මේ පාර ආසන 115-120 ගන්නවා.... යූඇන්පීය 75 - 80 විතර ගන්නවා.... දෙමළ සන්ධානෙ 14 විතර ගනී... අනිත් වා පොඩි පොඩි උන් අතරේ බෙදෙනවා.. ෆොන්සේකාට ඇපත් නැති වෙනවා....

    :no: දේශපාලනේ පැත්තකින් තියලා යතාරථය දිහා බලමුකො.
    දෙමල මුස්ලිම් චන්ද ලක්ෂ 20ක් තියනවා. ඒක ගෙඩිය පිටිං UNP එකට.
    ඔතනින් ලක්ෂ 12ක් වත් වැටෙයි.

    සමෘධි කපනවා කියලා බය කරලා ගත්ත ලක්ෂ 15ක් වෙච්චි සමෘධීලාභීන් මේ පාර හැරෙනවා 50ට 50.
    ඔතනින් අඩු වෙන්නෙ සන්ධානෙට. ඔතෙන්ට ලක්ෂ 5ක් දාමු.

    UPFA එක ආසන 60ට වඩා ගන්නෙ නෑ :no:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    :lol::lol::lol::lol::lol:

    ජෙප්පො කොහෙද බොල 15-20 ගන්නෙ?
    උන්ගෙ චන්ද ලක්ස 5යි...
    ලොවෙත් යූඇන්පීයට 95 ගන්න බෑ... උන්ට වැටෙන්නෙ වැඩිම චන්ද ලක්ස 42 විතර....
    යුද්දෙ දින්න වෙලාවෙත් ජවිපෙ චන්ද ලක්ෂ පහක් ගත්තා. මේ පාර දෙගුනයක් ගන්න පුලුවන් .:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔන්න බලපල්ලා මේපාර සන්දානෙට චන්දෙ දෙන්න එපා කියන්නේ මුලින්ම මයිත්‍රී :lol::lol::lol:
    පොර කියයි මගේ පක්ෂේ උනත් හොරුන්ට දෙන්න එපා කියලා .......
    අන්තිමට මිනිස්සුන්ට මල පනින්නේ මහින්ද එක්ක ... මොකක්ක්ද මේ යකා කලේ කියලා ....
    ඔන්න බලපන් මහින්දගේ චන්ද කඩන්නේ මයිත්‍රී ....
    මයිත්‍රී නොකිය කියයි අනික් උන්ට දෙන්න කියලා ... ගියපාර ජෙප්පෝ වාගේ ........
    බය්යින්ට ඇඩෙනවා අගෝස්තු කිට්ටු වෙනකොට ... :sorry::sorry::sorry:

    ඔවු ඔවු... සිරිසේන කියනදේ නේ මිනිස්සු අහන්නෙ.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18642328 said:
    :no: දේශපාලනේ පැත්තකින් තියලා යතාරථය දිහා බලමුකො.
    දෙමල මුස්ලිම් චන්ද ලක්ෂ 20ක් තියනවා. ඒක ගෙඩිය පිටිං UNP එකට.
    ඔතනින් ලක්ෂ 12ක් වත් වැටෙයි.

    සමෘධි කපනවා කියලා බය කරලා ගත්ත ලක්ෂ 15ක් වෙච්චි සමෘධීලාභීන් මේ පාර හැරෙනවා 50ට 50.
    ඔතනින් අඩු වෙන්නෙ සන්ධානෙට. ඔතෙන්ට ලක්ෂ 5ක් දාමු.

    UPFA එක ආසන 60ට වඩා ගන්නෙ නෑ :no:

    දෙමළ චන්ද ලොවෙත් නෑ බන් යූඇන්පීයට. කොළඹ/වතුකරේ නන් හම්බ වෙයි ටිකක්... මුස්ලිම් කොන්ග්රස් එක එකට ආවොත් ඒ චන්ද යූඇන්පීයට තමයි....

    සන්ධානෙට මේ පාර චන්ද ලක්ස 65-70 විතර තියෙනවා... ගණන් හදලා බලපන්.....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔවු ඔවු... සිරිසේන කියනදේ නේ මිනිස්සු අහන්නෙ.....
    ගියපාර අයිටීන් ජාතික ලොන්ඩරි දෙක තිබිලත් පරාදයි. මේපාර ඒව නැතුව කොහොමද දිනන්නෙ:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුද්දෙ දින්න වෙලාවෙත් ජවිපෙ චන්ද ලක්ෂ පහක් ගත්තා. මේ පාර දෙගුනයක් ගන්න පුලුවන් .:)

    එහෙම නෑ.. ජෙප්පන්ට චන්දෙ දෙන්නෙ එක කණ්ඩායමක් විතරයි..... උපරිම ලක්ස 10 කට වඩා චන්ද උන්ට නෑ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    දෙමළ චන්ද ලොවෙත් නෑ බන් යූඇන්පීයට. කොළඹ/වතුකරේ නන් හම්බ වෙයි ටිකක්... මුස්ලිම් කොන්ග්රස් එක එකට ආවොත් ඒ චන්ද යූඇන්පීයට තමයි....

    සන්ධානෙට මේ පාර චන්ද ලක්ස 65-70 විතර තියෙනවා... ගණන් හදලා බලපන්.....
    ඒ කියන්නෙ උඹල ගියපාර යුද්ධෙ දිනපු වෙලාවෙ ගත්ත චන්ද ගානට වැඩිය මේ පාර ගන්නවද? තනි වචනෙන් උත්තර දීපන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගියපාර අයිටීන් ජාතික ලොන්ඩරි දෙක තිබිලත් පරාදයි. මේපාර ඒව නැතුව කොහොමද දිනන්නෙ:lol:

    ඉතින් සිරිසේන දින්නේ.... ඒ වගේ තමා....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    එහෙම නෑ.. ජෙප්පන්ට චන්දෙ දෙන්නෙ එක කණ්ඩායමක් විතරයි..... උපරිම ලක්ස 10 කට වඩා චන්ද උන්ට නෑ...
    උඹ ඒ කියන උපරිම ලක්ෂ දහය දුන්නත් ආසන 15ක් හම්බවෙනව.:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දෙමළ චන්ද ලොවෙත් නෑ බන් යූඇන්පීයට. කොළඹ/වතුකරේ නන් හම්බ වෙයි ටිකක්... මුස්ලිම් කොන්ග්රස් එක එකට ආවොත් ඒ චන්ද යූඇන්පීයට තමයි....

    සන්ධානෙට මේ පාර චන්ද ලක්ස 65-70 විතර තියෙනවා... ගණන් හදලා බලපන්.....

    :lol: 2009 යුද්ධෙ දින්නට පස්සෙ 2010 තිබ්බ චන්දෙනුත් UPFA එක ලක්ෂ 48යි ගත්තෙ. :lol:
    මේ පාර කොහෙ ලක්ෂ 65ක් 70ක් ගන්නද? විහිලු කරන්න එපා. මේ පාර UPFA එක ගනියි 2010 UNP එක ගත්ත චන්ච ගානට වඩා පොඩ්ඩක් වැඩියෙන්. ඒකයි ආසන 60ක් කිවුවෙ :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    පැටියා;18642328 said:
    :no: දේශපාලනේ පැත්තකින් තියලා යතාරථය දිහා බලමුකො.
    දෙමල මුස්ලිම් චන්ද ලක්ෂ 20ක් තියනවා. ඒක ගෙඩිය පිටිං UNP එකට.
    ඔතනින් ලක්ෂ 12ක් වත් වැටෙයි.

    සමෘධි කපනවා කියලා බය කරලා ගත්ත ලක්ෂ 15ක් වෙච්චි සමෘධීලාභීන් මේ පාර හැරෙනවා 50ට 50.
    ඔතනින් අඩු වෙන්නෙ සන්ධානෙට. ඔතෙන්ට ලක්ෂ 5ක් දාමු.

    UPFA එක ආසන 60ට වඩා ගන්නෙ නෑ :no:
    මහමැතිවරණෙකදි දිනන කෙනා තීරනය වෙන්නෙ චන්ද ගානින් නෙමෙයි. දිස්ත්‍රික්ක ගානෙන්. එහෙම බැලුවම මහින්දට පොඩි වාසියක් තියෙනව:dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18642481 said:
    :lol: 2009 යුද්ධෙ දින්නට පස්සෙ 2010 තිබ්බ චන්දෙනුත් UPFA එක ලක්ෂ 48යි ගත්තෙ. :lol:
    මේ පාර කොහෙ ලක්ෂ 65ක් 70ක් ගන්නද? විහිලු කරන්න එපා. මේ පාර UPFA එක ගනියි 2010 UNP එක ගත්ත චන්ච ගානට වඩා පොඩ්ඩක් වැඩියෙන්. ඒකයි ආසන 60ක් කිවුවෙ :rofl:

    චන්ද ගාන කාලතේ එක්ක වැඩි වෙනවො.... පහුගිය ජනපති වරනේ එක්ක බලපන්...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    චන්ද ගාන කාලතේ එක්ක වැඩි වෙනවො.... පහුගිය ජනපති වරනේ එක්ක බලපන්...
    2010 විරුද්ධ පක්ෂෙ ගත්ත ලක්ෂ තිහ මේ පාර හැට දෙක වුන එක ගැන මොකද කියන්නෙ?:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    චන්ද ගාන කාලතේ එක්ක වැඩි වෙනවො.... පහුගිය ජනපති වරනේ එක්ක බලපන්...

    හරි අලුත් චන්ද ලක්ෂ 10ක්ද කොහෙද තිබ්බා කිවුවනෙ 2010ට සාපේක්ෂව.
    මහින්ද 2010 ජනාධිපතිවරනෙන් ලක්ෂ 60යි 2015 ලක්ෂ 58යි.

    එතකොට කොහොමද ලක්ෂ 65ක් 70ක් UPFA එක ගන්නෙ මේ පාර පාර්ලිමේන්තු චන්දෙන්?

    2010 ජනාධිපතිවරනෙන් UPFA එක ගත්තෙ චන්ද ලක්ෂ 60යි
    2010 මහමැතිවරනෙන් UPFA එක ගත්තෙ චන්ද ලක්ෂ 48යි

    :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    2010 විරුද්ධ පක්ෂෙ ගත්ත ලක්ෂ තිහ මේ පාර හැට දෙක වුන එක ගැන මොකද කියන්නෙ?:lol:

    internet-memes-ancient-fresh-aliens_large.jpg

    :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    පැටියා;18642650 said:
    හරි අලුත් චන්ද ලක්ෂ 10ක්ද කොහෙද තිබ්බා කිවුවනෙ 2010ට සාපේක්ෂව.
    මහින්ද 2010 ජනාධිපතිවරනෙන් ලක්ෂ 60යි 2015 ලක්ෂ 58යි.

    එතකොට කොහොමද ලක්ෂ 65ක් 70ක් UPFA එක ගන්නෙ මේ පාර පාර්ලිමේන්තු චන්දෙන්?

    2010 ජනාධිපතිවරනෙන් UPFA එක ගත්තෙ චන්ද ලක්ෂ 60යි
    2010 මහමැතිවරනෙන් UPFA එක ගත්තෙ චන්ද ලක්ෂ 48යි

    :lol:
    යූඇන්පිය දිනන දිස්ත්‍රික්ක කියන්න :)