50/50පැටියා;18642820 said:උඹෙ අදහස කියපං![]()
අන්තිමට සුලු පක්ෂ එකතුකරගන්න උදවිය දිනුම්මෛත්රීට ශ්‍රීලංකා එකේ බලයක් නැහැ. ඒක නිසා මෙහෙම වෙන්නෙ. මමනම් කියන්නෙ ඔය පක්ෂ නායක කෙරුවාව අතෑරල දාලා පොදු ජනාධිපති විදියට ඉන්න එක හොඳයි.මේ විදියට රටකට ඉස්සරහට යන්න බැහැඋගෙන් වැඩක් නෑ ... මයිත්‍රී කියන්නෙ පරයෙක් ... ජන වරම පාවා දුන්න .... ඕක මහින්දගෙන් ඇරගන්නව හොඳවයින්

මෛත්‍රීට ශ්‍රීලංකා එකේ බලයක් නැහැ. ඒක නිසා මෙහෙම වෙන්නෙ. මමනම් කියන්නෙ ඔය පක්ෂ නායක කෙරුවාව අතෑරල දාලා පොදු ජනාධිපති විදියට ඉන්න එක හොඳයි.මේ විදියට රටකට ඉස්සරහට යන්න බැහැ![]()
50/50අන්තිමට සුලු පක්ෂ එකතුකරගන්න උදවිය දිනුම්

උගෙන් වැඩක් නෑ ... මයිත්‍රී කියන්නෙ පරයෙක් ... ජන වරම පාවා දුන්න .... ඕක මහින්දගෙන් ඇරගන්නව හොඳවයින්

පක්ෂයක් බදාගන්න ගිහින් හොඳම එකෙන් ඇරගනී


පැටියා;18642990 said:මුස්ලිම් කොන්ග්‍රස් UNP එකත් එක්ක ඉල්ලන්නෙ. හකීම් හිටියා නැතා මුස්ලිම් මිනිස්සු බහුතරය මහින්දව පරද්දන්න චන්දෙ දෙන්නෙ. දෙමලුත් ඉතිං එමමයි.![]()
