නිදහස්_දිනය_නැත

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    නිදහස්_දිනය_නැත

    😵පෙබරවාරි 4 නිදහස් දිනය නොවේ ජාතික දිනයලු 😖😡

    Independence_lion_lg.jpg

    මෙතෙක් කලක් භාවිත කල නිදහස් දින සැමරුම යන නාමය වෙනුවට එය ජාතික දින සැමරුම ලෙස සංශෝධනය කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් විෂයභාර අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේය.

    එහිදී අදහස් දක්වමින් අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වන වගන්තිය අනුව, ජාතික දිනය (නැෂනල්) National Day යනුවෙන් ඇති බවත් එය Freedom Day යනුවෙන් හැඳින්වෙන්නේ නොමැති බව ද පැවසීය.

    ඒ අනුව මෙවර දිනයට ජාතික දිනය ලෙස යෙදු බවත් ඒ පිළිබඳ කවුරුවත් විශාල ගැටළුවක් ඇති කර ගත යුතු නොවන බව ද ඔහු සඳහන් කළේය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දින පිළිබඳ සඳහනක් කර නොමැති බවත්, ඒ අනුව එයට ඇතුල් කර ඇත්තේ ජාතික දිනය යනුවෙන් බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    මාධ්‍යවේදීන් නිදහස් දිනයක් මින් පසු නැද්ද යන්න පිළිබඳ විමසීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ, “මට නම් නිදහස් දිනයක් ඇත.ඔබටත් තිබිය යුතුයි“ යනුවෙනි.

    Source: Gossiplankanews
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    ජාතික දිනය 4 ට දාල නිදහස් දිනය මැයි 18 දාන්න ඕනා

    ඒ උනාට මේ පක්කු වික්ටරි ඩේ එක නැති කළා නේ
     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Sudda gen nidahasa gaththu dawase idan Lankawa wala pallata yanne.

    1948 di
    1$ = Rs 1

    2019 di
    1$ = Rs 180

    Api punchi kale Japan yen eka satha ganak, Den eka Rs 2 tath kittune.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ජාතික දිනය 4 ට දාල නිදහස් දිනය මැයි 18 දාන්න ඕනා

    ඒ උනාට මේ පක්කු වික්ටරි ඩේ එක නැති කළා නේ
    ඔව්.. පෙබරවාරි 4 නිදහස් දිනේ සමරන්න එංගලන්තකාරයෝ.. කාලකන්නි රටකින් උන් නිදහස් වෙච්ච එක උන් සමරපුවාවේ.. ලංකාවේ උන්ට මොන නිදහසක්ද? එදාට කරන්නේ චිනාගේ සල්ලිවලින් රුසියන්කාර්යෝන්ගේ ගත්තු බදු මුට්ටු ටික පෙරහැරේ එක්කන් ගිහින් ප්‍රෞඩ 2500 එක පෙන්නන එකනේ..
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    දඩබ්බරයා;24149358 said:
    suddagennam gaththe aparade...
    ගොන්ගාලේ ගොඩලයි.. පුරන්පප්පුයි, සුමන්ගලයි එකතුවෙලා උබලට ඇරිය ඇරිල්ලක තරමක්.. ඔය වේසිගෙ පුතාලා සෙට් එකට කෙලොලා දැම්මනම් ඒ කාලෙම තොපි අද ජපානෙට එහා ජාතියක්.. තව වදපියව් උන්ට ප්‍රතිමා හදලා..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ජාතික දිනය 4 ට දාල නිදහස් දිනය මැයි 18 දාන්න ඕනා

    ඒ උනාට මේ පක්කු වික්ටරි ඩේ එක නැති කළා නේ

    මයී 18 නිදහස් දිනයක් වෙන්නේ කොහොමද.
    ගොන් පකයෙ#%^ක් ගහපු කෑරෑල්ලක් අපි නෑවෑත්තුවා. එහෙනම් ජේ.වී.පී මර්දනයත් අපිට නිදහස් දිනයක් වෙන්න ඔනේ.

    පෙබරවාරි 4 කියන්නේ අපි වෙන රටකට යටත්වෙලා ඉදලා අපේම් කෙනෙක් රට පාලනයකරන්න ගත්ත එක.
    හරියටනම් අපි හරියටම නිදහස් උනේ උන්ගේ ආණ්ඩුකාරය නෑතිඋනාම, ඒත් අපේ දේශපාලුවෝ රට කෑවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915

    Aththatama sudda rata deela giye mehe kalu suddanta. Un sudda karapu tikath naththatama nathikara...
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මයී 18 නිදහස් දිනයක් වෙන්නේ කොහොමද.
    ගොන් පකයෙ#%^ක් ගහපු කෑරෑල්ලක් අපි නෑවෑත්තුවා. එහෙනම් ජේ.වී.පී මර්දනයත් අපිට නිදහස් දිනයක් වෙන්න ඔනේ.

    පෙබරවාරි 4 කියන්නේ අපි වෙන රටකට යටත්වෙලා ඉදලා අපේම් කෙනෙක් රට පාලනයකරන්න ගත්ත එක.
    හරියටනම් අපි හරියටම නිදහස් උනේ උන්ගේ ආණ්ඩුකාරය නෑතිඋනාම, ඒත් අපේ දේශපාලුවෝ රට කෑවා
    ඔය කියන අපේම එකා කොරපු හරිය හින්දා තමා තොපි ලෝකේ ඉස්සරහා අවලංගු කාසි වෙලා තියෙන්නේ.. එක එකා ඇවිල්ලා උබලගේ කටටම රිලා යන්නේ ඒ නිසයි.. අර යටත් වෙලා පාලනය කරපු උන් ඉතුරු කරලා ගිය දේවල් නිසා තමයි අද තොපි පාරේ බැහැලා රේල්ලුවේ එල්ලිලා වවුල්ලු වගේ හරි වැඩට යන්නේ.. තුන්වේල කාලා ඇදලා ඉන්නේ උන්ගේ තේ බිස්නස් එක නිසයි.. අන්න එක මතක තියාගන්.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Aththatama sudda rata deela giye mehe kalu suddanta. Un sudda karapu tikath naththatama nathikara...
    දැන් උබ කියන්නේ 1948 උන් යනකොට දීලා යන්න තිබ්බේ ශ්‍රී වික්‍රමරාජසිංහගේ ලේ තියන එකෙකුව රජා කරලා ප්‍රත්රන්ත්රවාදය අහෝසි කරලා රාජාණ්ඩුවක් හදලා කියලද? එහෙමද සුද්දා යන්න ඕනා උබ කියන හැටියට 1948දී..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    දැන් උබ කියන්නේ 1948 උන් යනකොට දීලා යන්න තිබ්බේ ශ්‍රී වික්‍රමරාජසිංහගේ ලේ තියන එකෙකුව රජා කරලා ප්‍රත්රන්ත්රවාදය අහෝසි කරලා රාජාණ්ඩුවක් හදලා කියලද? එහෙමද සුද්දා යන්න ඕනා උබ කියන හැටියට 1948දී..

    Naha yako sudda giye nathnam hari kiyala...