නිදහසේ ආශ්චර්ය

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    නිදහසේ ආශ්චර්ය

    ආන්ඩුවෙ මැරයන් පුංචි බොරැල්ල​දෙී විපක්ෂ සාමකාමී උද්ඝෝෂන රැලියට පහරදී සිරස මාධ්‍යවෙදියාගේ කැමරාව උදුරාගෙන නිදහස් දිනය සමරයි
    රාජපක්ෂ ආන්ඩුවේ නිදහස් දිනයේ නිදහස් මාධ්‍යට අත්ව ඈති ඉරනම මෙයද?
    :angry:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    පුංචි බොරැල්ලේ පැවති විරෝධතා පෙළපාලියකට ප්‍රහාරයක්



    පෙබ.04- එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමෙන් පුංචි බොරැල්ලේ පැවති විරෝධතා පෙළපාලියකට කඩා වැදුණු සංවිධානාත්මක පිරිසක් මීට ටික වේලාවකට පෙර ප්‍රහාරයක් එල්ල කර තිබේ.
    සිද්ධිය වාර්තා කිරීමට ගොස් සිටි අප වාර්තාකරු පැවසුවේ, පුංචි ‍බොරැල්ල මංසන්ධිය පසුවනවාත් සමග එම ස්ථානයේ සිටි පිරිසක් විරෝධතාකරුවන් වෙත ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ බවය.

    එහිදී වාහන කිහිපයකටද අලාභහානී සිදුව තිබේ.ඒ අතර පෙළපාලියට පහර දුන් සංවිධානාත්මක කණ්ඩායම නිවුස්ට් ෆස්ට් මාණ්ඩලික කැමරා ශිල්පියා සතුව තිබු කැමරාව ද පැහැරගෙන ගොස් ඇත.


    ethalaya

     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Meta neda gahala thiyenne? :(

    167652_1280729596438_1776022371_506815_7602317_n.jpg