නිදහසේ ආශ්චර්ය ආන්ඩුවෙ මැරයන් පුංචි බොරැල්ලදෙී විපක්ෂ සාමකාමී උද්ඝෝෂන රැලියට පහරදී සිරස මාධ්‍යවෙදියාගේ කැමරාව උදුරාගෙන නිදහස් දිනය සමරයි රාජපක්ෂ ආන්ඩුවේ නිදහස් දිනයේ නිදහස් මාධ්‍යට අත්ව ඈති ඉරනම මෙයද?:angry: